හාකො. මොකො මේ කේන්ති අරන්Marriage වෙනයි Business වෙනයි කියලා උබ තාම තේරුම් අරන් නැද්ද බං.
එයාටෙල් ෆ්රීඩම් දුන්නෙ price competition එකක් ඩයලොග් සමස්ථ pricing range එක ඔයිට වඩා දෙගුණයක්.Airtel Network එකේ frequency licenses එහෙම dialog network එකේ use නොකරත් ඉදි උබ කියන විදියට. උබට පිස්සු බං.
ස්පෙක්ට්රම් මර්ජ් කරන එක හරි ඒත් පැකේජ් එහෙම නෙවෙයි වෙන්නෙ. කරන්න වගේම නොකරන්නත් පුළුවන්. නෙට්වර්ක් දෙක සෙපරේට්ලි ඔපරේෂන්ස් ගෙනියනවා කියල තමයි කියන්නේ දිගටම. ඕන එකක්