මේ වගේ වෙන පැකේජ් තියෙන්නේ මොනවද?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Marriage වෙනයි Business වෙනයි කියලා උබ තාම තේරුම් අරන් නැද්ද බං.
    හාකො. මොකො මේ කේන්ති අරන්
    Airtel Network එකේ frequency licenses එහෙම dialog network එකේ use නොකරත් ඉදි උබ කියන විදියට. උබට පිස්සු බං.
    එයාටෙල් ෆ්‍රීඩම් දුන්නෙ price competition එකක් ඩයලොග් සමස්ථ pricing range එක ඔයිට වඩා දෙගුණයක්.

    ස්පෙක්ට්‍රම් මර්ජ් කරන එක හරි ඒත් පැකේජ් එහෙම නෙවෙයි වෙන්නෙ. කරන්න වගේම නොකරන්නත් පුළුවන්. නෙට්වර්ක් දෙක සෙපරේට්ලි ඔපරේෂන්ස් ගෙනියනවා කියල තමයි කියන්නේ දිගටම. ඕන එකක් 🙃 example එකක් දෙන්නම් recently us වල T-Mobile Sprint merger එකෙන් පස්සෙ Sprint වල තිබුන cheap packages discontinue කරා but T-Mobile packages වල වෙනසක් උනේ නැහැ. තව Hutch- Etisalat merger එකෙදිත් උන්ගෙ digimore plans අයින් කරා. බායි🥴
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    උබනේ බං කේන්ති අරන් ඉන්නේ. උබ කිව්ව joke එකේ තේරුමක් නැති එක උබට කිව්වා විතරයි. US වල වගේ නෙමෙයි ලංකවේ network licenses තියෙන්නේ fixed ගාණක්. Mobile license 5 තියෙන්නෙ. ඒක නිසා ඒවා merge වෙන company ඒකෙ පොදුවේ use කරනවා. Hutch etisalast merge වුන එකෙත් network license පොදුවේ use කරපු එක වුණේ. Trigger වෙන්න කලින් හොයලා බලලා ඉන්න.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Marriage වෙනයි Business වෙනයි කියලා උබ තාම තේරුම් අරන් නැද්ද බං. Airtel Network එකේ frequency licenses එහෙම dialog network එකේ use නොකරත් ඉදි උබ කියන විදියට. උබට පිස්සු බං.
    dialog ekata ba airtel packs dialog mobile brand eken deela network quality ekath maintain karagena yanna.eka nisa owa airtel brand ekenma dewi speed limits,restrictions dala.airtel brand eka dialog eke brand ekk widiyata continue wenawa kiyalath kiwwane.

    හාකො. මොකො මේ කේන්ති අරන්

    එයාටෙල් ෆ්‍රීඩම් දුන්නෙ price competition එකක් ඩයලොග් සමස්ථ pricing range එක ඔයිට වඩා දෙගුණයක්.

    ස්පෙක්ට්‍රම් මර්ජ් කරන එක හරි ඒත් පැකේජ් එහෙම නෙවෙයි වෙන්නෙ. කරන්න වගේම නොකරන්නත් පුළුවන්. නෙට්වර්ක් දෙක සෙපරේට්ලි ඔපරේෂන්ස් ගෙනියනවා කියල තමයි කියන්නේ දිගටම. ඕන එකක් 🙃 example එකක් දෙන්නම් recently us වල T-Mobile Sprint merger එකෙන් පස්සෙ Sprint වල තිබුන cheap packages discontinue කරා but T-Mobile packages වල වෙනසක් උනේ නැහැ. තව Hutch- Etisalat merger එකෙදිත් උන්ගෙ digimore plans අයින් කරා. බායි🥴
    uba hari.
    dialog airtel merge wela dialog mobile brand eka witharak continue kaloth aniwaaren airtel plans ayin karanna wenawa.dialog kiyanne hutch,airtel,mobitel walata wada network quality,service quality gana target karana network ekk.ehema networks loke hama ratakama anith ewata wada expensive.

    airtel brand eka dialog eka athule MVNO ekk wage continue kaloth airtel userslata speed limits,restrictions danna wenawa packages cheap nisa.
    ------ Post added on Jul 31, 2023 at 7:26 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dialog ekata ba airtel packs dialog mobile brand eken deela network quality ekath maintain karagena yanna.eka nisa owa airtel brand ekenma dewi speed limits,restrictions dala.airtel brand eka dialog eke brand ekk widiyata continue wenawa kiyalath kiwwane.

    uba hari.
    dialog airtel merge wela dialog mobile brand eka witharak continue kaloth aniwaaren airtel plans ayin karanna wenawa.dialog kiyanne hutch,airtel,mobitel walata wada network quality,service quality gana target karana network ekk.ehema networks loke hama ratakama anith ewata wada expensive.

    airtel brand eka dialog eka athule MVNO ekk wage continue kaloth airtel userslata speed limits,restrictions danna wenawa packages cheap nisa.
    ------ Post added on Jul 31, 2023 at 7:26 AM
    කව්ද ඔහොම කිව්වේ. Networks දෙක merged වුණාම networks දෙකේම දේවල් share කරගන්න පුළුවන් විතරක් නෙමෙයි ඔක්කොම combine කරන්නත් පුළුවන්. ඕකට SLT එක legal actions ගන්න යනවා කියලා announce කරලා තිබ්බ airtel Network license එක dialog එකෙන් trcsl එකට handover කරන්න ඕනේ කියලා. එහෙම legal case වලට යන්න වෙලා තියෙන්නේ law එකෙන් merged ඒවාට ඔක්කොම combine කරන්න දෙන නිසානේ. Legal case එක anti competitive, monopoly case එකක් එකක් ගැන. නැතුව merged වෙන්න බැහැ combine කරගන්න බැහැ කියලා නෙමෙයි.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    කව්ද ඔහොම කිව්වේ. Networks දෙක merged වුණාම networks දෙකේම දේවල් share කරගන්න පුළුවන් විතරක් නෙමෙයි ඔක්කොම combine කරන්නත් පුළුවන්. ඕකට SLT එක legal actions ගන්න යනවා කියලා announce කරලා තිබ්බ airtel Network license එක dialog එකෙන් trcsl එකට handover කරන්න ඕනේ කියලා. එහෙම legal case වලට යන්න වෙලා තියෙන්නේ law එකෙන් merged ඒවාට ඔක්කොම combine කරන්න දෙන නිසානේ. Legal case එක anti competitive, monopoly case එකක් එකක් ගැන. නැතුව merged වෙන්න බැහැ combine කරගන්න බැහැ කියලා නෙමෙයි.
    airtel eken kiyanne airtel brand,packages continue karanawa kiyala.network 2 merge wenawa.airtel frequency bands,towers dialog mobile network eke part ekk wenawa.robi-airtel merger eka widiyata karanne yanne.

    airtel frequency bands dialog mobile ekata labena ekata thamyi SLT nadu dala thiyenne.eka nisa merged company eke bandiwidth eken 20MHz withara block ekk TRC ekata return karanna wei merger eken passe.
    hutch,etisalat merger ekedith oya SLT ballo tika TRC eke help eken frequency block ekk hutch eken ayin karagaththa.
     
    Airtel එකට packages continue කරන්න ප්‍රශ්නයක් නැහැනේ. ඒක dialog එකෙන් දෙන්නත් Dialog එකට ප්‍රශ්නයක් නැහැ. Slt එකට ඔහොම නඩු දාන්න වෙලා තියෙන්නෙ 5 mobile network license රටටම දෙන්නේ කියලා trcsl එකෙන් practice එකක් කරන් යනවා equal market share maintain කරන්න, monopoly නවත්තන්න කියල හැබැයි network license 5 ගත්ත අය merge වෙලා equal market share නැති කරලා monopoly හදාගන්න එක නවත්තන්න trcsl එකේ rules හදල නැහැ. ඕක නිසා slt එකෙන් නඩු දාන්නේ. Merge වෙන එක ගැන airtel, dialog දෙකෙන් මොන talks දුන්නත් අන්තිමට Etisalat, Hutch merge වුණා වගේ ඔක්කොම combine කරලා නතර වෙන්නෙ. තාම ඔය deal එක 100% complete වෙලා නැහැ. Complete වුණාම තමයි ඔක්කොම කරන්න පුළුවන් වෙන්නෙ.
     
    telecom licence eka gana newei bn SLT eka kiyanne.frequency bands equally bedanna ona kiyala gon concept ekk gana kiyanne.

    https://ceylontoday.lk/2023/06/27/s...ext=Dialog will own,other acceptable process”.
     
    • Like
    Reactions: Any.key

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    telecom licence eka gana newei bn SLT eka kiyanne.frequency bands equally bedanna ona kiyala gon concept ekk gana kiyanne.

    https://ceylontoday.lk/2023/06/27/slt-files-objection-against-dialog-airtel-deal/#:~:text=Dialog will own,other acceptable process”.
    Network license වලට frequency bands equally බෙදනවා කියලා තව practice එකක් trcsl එකේ තියනවා බං. එහෙමයි උන් ඕක කරන්නේ. අනික network license එක බලල එහෙම බෙදන්නේ නැතුව වෙන බෙදන්න පුළුවන් ක්‍රමයක් නැහැනේ. එතකොට networks දෙකක් merge වෙලා network license double කරගත්තාම frequencies double වෙනවා ඉස්සරහට ගන්න ඒවත් double වෙනවා. Trcsl එකට හැම දේම equal කරලා monopoly නැති කරන්න ඕනේ නම් ඔහොම loopholes තියලා rules හදන්නේ නැහැනේ. ඕක ගැන කවුරු හරි legal actions ගන්න එක එක අතකට හොඳයි. හැබැයි slt කියන්නේ උන්ගේ network license එකෙන් වත් උන්ගේ frequencies වලින් වත් උන්ගේ resources වලින් වත් හරියට වැඩක් අරන් network එකක් කරන උන් නෙමෙයි. අනුන්ගේ වැරදි නම් පේනවා උන්ට හැබැයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උබනේ බං කේන්ති අරන් ඉන්නේ. උබ කිව්ව joke එකේ තේරුමක් නැති එක උබට කිව්වා විතරයි.
    හෑ 😦 මෙවට මොකට තරහ ගන්නද බං මොකුත් ඕකුං අපිට නිකං දෙනවය 🤣 ඒ joke එක නිකං කිව්වෙ ඉතිං 🤡