next lottery winning numbers ..lol

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මේ තමා පහුගිය මෙගා පවර් නම්බර් සෙට් එක..මම ඒක ඉන්පුට් එකක් විදිහට ගූගල් බාර්ඩ් ට දුන්නා. සම්බන්දයක් තියනවද බලන්න. ඉතින් එතකොට ඊලඟ දිනුම් ඇදීමේ නම්බර් සෙට් එක කියලා හිතෙන දේ අවුට් පුට් එකක් විදිහට ආවා.. හැබැ‍යි මේක වෙන්න බෑ. මොකද 80 ට වැඩි අන්ක ඒකෙ නෑ..?එක අන්කයක් දෙපාරක් එන්නෙත් නැද්ද මන්දා..මම බලලා නෑ ඕක. මේක ලොතරයියකට කියලා කන්ඩිශන් එකක් දැම්මොත් හෙන වැල් බයිලාවක් එනවා අවුට් පුට් එකක් එන්නෙ නෑ..මට චැට් ජී පී ටී එකේ එහෙම උනේ. දැන් ඒක නෙවේ කතාව. ..මෙහෙම අන්ක අතර සම්බන්දයක් හැදුනෙ කොහොමද. කවුරු හරි AI ගැන දන්න කෙනෙක් පැහැදිලි කරනවද. මට explain like im 5 වගේ එකක් ඕනෙ එහෙම පුලුහන් නම් විතරක්.. මට ඉතින් ඔය ලොකු ලොකු ඒවා තේරෙන්නෙ නෑ

    25,27,36 67,77
    18,12,25,51,70
    03,05,55,57,67
    16,08,18,35,72
    05,17,20,45,49
    https://g.co/bard/share/eb426d47a326

    ඊලඟ නම්බර් සෙට් එක
    36, 36, 52, 57, 85
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,553
    8,204
    113
    ඊලග ටිකට් එක අගට රාජපක්ෂ නම තියෙන එකෙක්ට ඇදෙන්නේ 😂 ඊට පස්සේ එකත් එහෙමයි ඉස්සරහට ඒවත් එහෙමයි. කලින් ඒවත් එහෙමයි.
     
    • Haha
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,080
    113
    As an AI language model, I don't have the ability to predict future events or generate random sequences. Additionally, the patterns in the given rows of numbers are not explicitly defined, so it's challenging to predict the next row without more information.

    If you have a specific pattern or rule in mind that governs the sequence of numbers, please let me know, and I can try to help you apply that pattern to generate the next row. Otherwise, without any defined pattern, it would be pure speculation to guess the next row.

    -ChatGPT
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මේ තමා පහුගිය මෙගා පවර් නම්බර් සෙට් එක..මම ඒක ඉන්පුට් එකක් විදිහට ගූගල් බාර්ඩ් ට දුන්නා. සම්බන්දයක් තියනවද බලන්න. ඉතින් එතකොට ඊලඟ දිනුම් ඇදීමේ නම්බර් සෙට් එක කියලා හිතෙන දේ අවුට් පුට් එකක් විදිහට ආවා.. හැබැ‍යි මේක වෙන්න බෑ. මොකද 80 ට වැඩි අන්ක ඒකෙ නෑ..?එක අන්කයක් දෙපාරක් එන්නෙත් නැද්ද මන්දා..මම බලලා නෑ ඕක. මේක ලොතරයියකට කියලා කන්ඩිශන් එකක් දැම්මොත් හෙන වැල් බයිලාවක් එනවා අවුට් පුට් එකක් එන්නෙ නෑ..මට චැට් ජී පී ටී එකේ එහෙම උනේ. දැන් ඒක නෙවේ කතාව. ..මෙහෙම අන්ක අතර සම්බන්දයක් හැදුනෙ කොහොමද. කවුරු හරි AI ගැන දන්න කෙනෙක් පැහැදිලි කරනවද. මට explain like im 5 වගේ එකක් ඕනෙ එහෙම පුලුහන් නම් විතරක්.. මට ඉතින් ඔය ලොකු ලොකු ඒවා තේරෙන්නෙ නෑ

    25,27,36 67,77
    18,12,25,51,70
    03,05,55,57,67
    16,08,18,35,72
    05,17,20,45,49
    https://g.co/bard/share/eb426d47a326

    ඊලඟ නම්බර් සෙට් එක
    36, 36, 52, 57, 85
    owa random numbers ban. anka athara sambandayakwath ratawakwath na. AI walata oke generate karanna ba
     
    • Like
    Reactions: jamiezue

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ehema denawanam last 50 results wath denna, deela prompt karanna serama condition.

    wedipura enna chance ekak tiyena pattern ahanna, neththam oka kohomath result ekak denne ne chatgpt nam, lottery kiwa gaman u maru wenawane
     
    • Love
    Reactions: jamiezue

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,963
    1
    50,183
    113
    ප*යාගල
    sorry.com
    ඊලග ටිකට් එක අගට රාජපක්ෂ නම තියෙන එකෙක්ට ඇදෙන්නේ 😂 ඊට පස්සේ එකත් එහෙමයි ඉස්සරහට ඒවත් එහෙමයි. කලින් ඒවත් එහෙමයි.
    ado klain ewath untamada adune