මේ තමා පහුගිය මෙගා පවර් නම්බර් සෙට් එක..මම ඒක ඉන්පුට් එකක් විදිහට ගූගල් බාර්ඩ් ට දුන්නා. සම්බන්දයක් තියනවද බලන්න. ඉතින් එතකොට ඊලඟ දිනුම් ඇදීමේ නම්බර් සෙට් එක කියලා හිතෙන දේ අවුට් පුට් එකක් විදිහට ආවා.. හැබැයි මේක වෙන්න බෑ. මොකද 80 ට වැඩි අන්ක ඒකෙ නෑ..?එක අන්කයක් දෙපාරක් එන්නෙත් නැද්ද මන්දා..මම බලලා නෑ ඕක. මේක ලොතරයියකට කියලා කන්ඩිශන් එකක් දැම්මොත් හෙන වැල් බයිලාවක් එනවා අවුට් පුට් එකක් එන්නෙ නෑ..මට චැට් ජී පී ටී එකේ එහෙම උනේ. දැන් ඒක නෙවේ කතාව. ..මෙහෙම අන්ක අතර සම්බන්දයක් හැදුනෙ කොහොමද. කවුරු හරි AI ගැන දන්න කෙනෙක් පැහැදිලි කරනවද. මට explain like im 5 වගේ එකක් ඕනෙ එහෙම පුලුහන් නම් විතරක්.. මට ඉතින් ඔය ලොකු ලොකු ඒවා තේරෙන්නෙ නෑ
25,27,36 67,77
18,12,25,51,70
03,05,55,57,67
16,08,18,35,72
05,17,20,45,49
https://g.co/bard/share/eb426d47a326
ඊලඟ නම්බර් සෙට් එක
36, 36, 52, 57, 85
25,27,36 67,77
18,12,25,51,70
03,05,55,57,67
16,08,18,35,72
05,17,20,45,49
https://g.co/bard/share/eb426d47a326
ඊලඟ නම්බර් සෙට් එක
36, 36, 52, 57, 85