උබලට තියෙන ස්කිල්ස් මොනවද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ හිතන විදිහට උබට තියෙන හැකියාවන් මොනවද? අපි ඒක මේ විදිහට කැඩුවොත්... :rolleyes:

    1) Main Skills Set

    2) Best Specific Skills of Main Skills Set

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්

    උදාහරණයක් එක්ක කිව්වොත් Designer කෙනෙක්ට UI design සහ logo design එයාගෙ මේන් ස්කිල්ස් වෙන්න පුලුවන්. හැබැයි Typography එයාගෙ best specific skill එක වෙන්න පුලුවන්. ඒවගෙම මොකක් හරි වැඩකට මැච් වෙන colors තෝර ගන්න එක එයාගෙ "උපතින්ම ආපු" ස්කිල් එක වෙන්න පුලුවන්.



    මගෙ නම් මම හිතන විදිහට. :rolleyes:

    1) Main Skills Set: ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්.

    2) Best Specific Skills of Main Skills Set: Google Ads සහ Bing Ads ඔප්ටිමයිස් කරලා ක්ලයින්ට උපරිම රිටන් එකක් අරන් එකක් අරන් දෙන එක.

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්: මගෙ ක්ලයන්ට්ස්ලත් කියලා තියෙන විදිහට communication පැත්ත තමයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොකක් හරි මස් කරොත්, කෑලි අඩු වෙන්නෙත් නැතුව, වැඩි වෙන්නෙත් නැතුව තිබුණ විදිහට හයි කරන්න පුලුවන්...

    ඔලුවට මොකක් හරි ඉමේජ් එකක් දාගත්තොත්,
    ඒක මොන විදිහකින් හරි හදන්න පුලුවන්...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1) Main Skills Set - ath wadehi dakshayeki

    2) Best Specific Skills of Main Skills Set - puka iragena ho wadak karanna yama saha ana ganima

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස් - mala panima - guti walata set wima - control dan issarata wada- bona limit eka haduna ganimata apahasu wima saha limit pannama guu muttiyak wima

    me tika nathnam hoda porak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    1.) ග්‍රැපික් කරන එක.

    2.) කලර්ස් ගානට මැච් කරන එක.

    3.) සින්දු කියන එක

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස් - mala panima - guti walata set wima - control dan issarata wada- bona limit eka haduna ganimata apahasu wima saha limit pannama guu muttiyak wima
    මම කට්ටියත් එක්ක බොද්දි කියවනවා වැඩියි. පහුවෙනිදා වෙරි බැස්සට මතක් කරනවා මම මොනවද බීලා කියෙව්වේ කියලා. ඊට පස්සේ මට විලි ලැජ්ජාවක් ඇති වෙනවා ඒ කියවපුවා මතක් වෙලා. මීට අවුරුදු 5-6කට විතර කලින් බීලා කියවපුවා ගැන අදටත් හෙනම විලි ලැජ්ජාවක් ඇති වෙන සීන් එකක් තියෙනවා. :(


    ඒකමයි මම තනියම බොන්නේ..
    ------ Post added on Aug 6, 2023 at 12:40 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    මොකක් හරි ගලවලා ආයේ හයි කලොත් අනිවා ඇනයක් හරි ඉතුරු වෙනවා අන්තිමට. මම හිතන් ඉන්නේ නිෂ්පාදකයාට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයකින් මට නිපැයුමක් එලි දක්වන්න පුළුවන් කියලා.......:cool:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1.) ග්‍රැපික් කරන එක.

    2.) කලර්ස් ගානට මැච් කරන එක.

    3.) සින්දු කියන එක


    මම කට්ටියත් එක්ක බොද්දි කියවනවා වැඩියි. පහුවෙනිදා වෙරි බැස්සට මතක් කරනවා මම මොනවද බීලා කියෙව්වේ කියලා. ඊට පස්සේ මට විලි ලැජ්ජාවක් ඇති වෙනවා ඒ කියවපුවා මතක් වෙලා. මීට අවුරුදු 5-6කට විතර කලින් බීලා කියවපුවා ගැන අදටත් හෙනම විලි ලැජ්ජාවක් ඇති වෙන සීන් එකක් තියෙනවා. :(


    ඒකමයි මම තනියම බොන්නේ..
    ------ Post added on Aug 6, 2023 at 12:40 PM

    ow ban mata matakat na samahara ewa ekane aula
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    2u58ug.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Main skills kiyala deyak ne. eka selawena manasa

    technological things, art. mata technician/ mechanic karana godak weda karanna puluwan thaniwama igenagena. podi kale nam arts walin 1st mama. dan nam skill loss wela.

    mata minissu lesiyenma aduraganna skill ekak thinawa. meka nam 99% durata hari mage predictions