උබලට තියෙන ස්කිල්ස් මොනවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    මොකක් හරි මස් කරොත්, කෑලි අඩු වෙන්නෙත් නැතුව, වැඩි වෙන්නෙත් නැතුව තිබුණ විදිහට හයි කරන්න පුලුවන්...

    ඔලුවට මොකක් හරි ඉමේජ් එකක් දාගත්තොත්,
    ඒක මොන විදිහකින් හරි හදන්න පුලුවන්...
    අපි නන් ගලවල හයි කරාම ඉතුරු වෙන ඇණ ටික විකුණනනව. ඔහොම 100 පාරක් විතර කරාම අලුතෙ ඒ බඩුව ගන්න පුලුවන් ගාණ හම්බ කරන්න පුලුවන් ඇණ විකුණලම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ හිතන විදිහට උබට තියෙන හැකියාවන් මොනවද? අපි ඒක මේ විදිහට කැඩුවොත්... :rolleyes:

    1) Main Skills Set

    2) Best Specific Skills of Main Skills Set

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්

    උදාහරණයක් එක්ක කිව්වොත් Designer කෙනෙක්ට UI design සහ logo design එයාගෙ මේන් ස්කිල්ස් වෙන්න පුලුවන්. හැබැයි Typography එයාගෙ best specific skill එක වෙන්න පුලුවන්. ඒවගෙම මොකක් හරි වැඩකට මැච් වෙන colors තෝර ගන්න එක එයාගෙ "උපතින්ම ආපු" ස්කිල් එක වෙන්න පුලුවන්.

    මගෙ නම් මම හිතන විදිහට. :rolleyes:

    1) Main Skills Set: ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්.

    2) Best Specific Skills of Main Skills Set: Google Ads සහ Bing Ads ඔප්ටිමයිස් කරලා ක්ලයින්ට උපරිම රිටන් එකක් අරන් එකක් අරන් දෙන එක.

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස්: මගෙ ක්ලයන්ට්ස්ලත් කියලා තියෙන විදිහට communication පැත්ත තමයි.
    උඹ කියපු දේ තේරුනේ නෑනෙ.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    තාම හරියටම දන්නෙ නෑ. අනාගතයෙදි කියන්නම්. හැබැයි ශේප් එකේ සින්දු කියන්න පුලුවන් කියලා හිතෙනවා. ඒත් හරියටම දන්නෙ නෑ. මොකද feedback එකක්වත් එන්න මං කොහෙවත් ගිහින් සින්දු කියන්නෙ නැති හින්දා

    මොකක් හරි ගලවලා ආයේ හයි කලොත් අනිවා ඇනයක් හරි ඉතුරු වෙනවා අන්තිමට. මම හිතන් ඉන්නේ නිෂ්පාදකයාට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයකින් මට නිපැයුමක් එලි දක්වන්න පුළුවන් කියලා.......:cool:
    Same here, ඇන සයිසස් වෙනස්නම් තමා මට ඕක වෙන්නෙ. ලැප ගලවපු දෙපාරට ඇන 4ක් ඉතුරුයි දැනට. ඉස්සරහට ගලවලා ඇන නැතුවම හයි කරන්න පුලුවන් වෙයි වගේ

    mata minissu lesiyenma aduraganna skill ekak thinawa. meka nam 99% durata hari mage predictions
    මෙන්න මේක develop කරගන්න ඕන skill එකක්. Any tips & tricks??
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    I don't post photos, but I can tell you I look decent and have a fit body.
    But that's not how it's done.
    It's all about self confidence.
    + experience and some psychological tack ticks.
    Decent looks & Fit body------->Boosts --- Self Confidence --------- inspire to -------- Try New Things -------- Which gives---- Experience

    :(
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    1) Main Skills Set - Communication skills, Human relationship skills

    2) Best Specific Skills of Main Skills Set - මගේ ෆිල්ඩ් එකේ මම ස්පෙසිෆික් වෙලා ඉන්න ඒරියා (කිව්වට තේරෙන එකක් නෑ , electrical engineering ) labour handling (වෙන එකෙක් එක්ක මරාගෙන වැඩකරන මිනිස්සු මත එක්ක පුස් පැටිය වගේ වැඩ කරලා තියනවා )

    3) උපතින්ම ආවයි කියලා හිතන ("ඇගේ තියෙන") ස්කිල්ස් - Communication skill කියල හිතනවා හුගක් අය කියල තියන විදිහට
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Skills*-- Can remember anything for long time. , can identify peoples up to 70% , if focused enough can work/study extensively until the problem is solved

    Biggest Drawback --- Lazy as F*ck , always postpone work , time management

    * previously had a bad habbit of easily giving up of everything.