SLT PREPAID 4G

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    apo oya mala jarawa ganna epa. backup widihata tibba mage SLT 4G postpaid ekak, mama eka prepaid kara,eta passe ekata reload karanna teleshop wlatama yanna ona dn,
    Activate කරගත්තෙත් teleshop එකෙන්ද? මට කිව්ව මොබිටෙල් authorized dealer කෙනෙක් ගෙන් reload කරන්න එතකොට active වෙනව ඊට පස්සෙ mcash එකෙන් reload කරන්න පුළුවන් කියල. දන්නවනම් postpaid ම තියනව :baffled:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    ow bn smaahara communication wlin weda karnwa reload samahara ewage ne. mala wadayak. man aya postpaid krgnna dmma, thama be tuesday idan
     
    • Sad
    Reactions: ComradeR

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374

    යකෝ mcashවලින් රීලෝඩ් කරපන්. අගේට පැකේජ් ඇක්ටිව් වෙනවා. වෙන කිසිම ක්‍රමයකින් දාන රිල්ලොඩ් යන්නෙ නෑ. Mcash app එකේ Pay Utilitiesවල යටම SRi Lanka Telecom Prepaid කියලා තියනවා. ඒකට ගිහින් reloadඑක දාපන්. උදාහරණෙකට රු 535ට 20GBක් ලැබෙනවා. උබ රු 535ක් reload කරාම ඔටෝ පැකේජ් එක ඇක්ටිව් වෙනවා
     
    • Love
    Reactions: ComradeR

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    යකෝ mcashවලින් රීලෝඩ් කරපන්. අගේට පැකේජ් ඇක්ටිව් වෙනවා. වෙන කිසිම ක්‍රමයකින් දාන රිල්ලොඩ් යන්නෙ නෑ. Mcash app එකේ Pay Utilitiesවල යටම SRi Lanka Telecom Prepaid කියලා තියනවා. ඒකට ගිහින් reloadඑක දාපන්. උදාහරණෙකට රු 535ට 20GBක් ලැබෙනවා. උබ රු 535ක් reload කරාම ඔටෝ පැකේජ් එක ඇක්ටිව් වෙනවා
    dn postpaid wenna dala iwarai
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    යකෝ mcashවලින් රීලෝඩ් කරපන්. අගේට පැකේජ් ඇක්ටිව් වෙනවා. වෙන කිසිම ක්‍රමයකින් දාන රිල්ලොඩ් යන්නෙ නෑ. Mcash app එකේ Pay Utilitiesවල යටම SRi Lanka Telecom Prepaid කියලා තියනවා. ඒකට ගිහින් reloadඑක දාපන්. උදාහරණෙකට රු 535ට 20GBක් ලැබෙනවා. උබ රු 535ක් reload කරාම ඔටෝ පැකේජ් එක ඇක්ටිව් වෙනවා
    අඩෝ මම #111# විතරයි try කළේ. App එක දාගෙන account no එක වෙනුවට phone no එක දාපුවාම active උනා. Thanks මචෝ.
    Teleshop, slt, mobitel වල වැඩ කරන උන් වත් මේක දන්නෙ නෑ. :love:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    apo oya mala jarawa ganna epa. backup widihata tibba mage SLT 4G postpaid ekak, mama eka prepaid kara,eta passe ekata reload karanna teleshop wlatama yanna ona dn,
    2023 unath reload system ekawath hadala nathuwa prepaid launch kale.
    M-cash hadaganin.mama eken reload danne prepaid ekata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,634
    33,812
    113
    SLT 4G router නම් එදා ඉඳන්ම චාටර්. ගන්නවනම් Dialog Router ගනිල්ලා. මාසෙකට දවසක් දෙකක් slow උනාට පට්ට. නැත්නම් SLT Router Unlock ඒවා තියෙනවා 3rd party vendors ලා ගාව ඒකක් අරගෙන mobile SIM එකක් දා ගනිල්ලා
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT 4G router නම් එදා ඉඳන්ම චාටර්. ගන්නවනම් Dialog Router ගනිල්ලා. මාසෙකට දවසක් දෙකක් slow උනාට පට්ට. නැත්නම් SLT Router Unlock ඒවා තියෙනවා 3rd party vendors ලා ගාව ඒකක් අරගෙන mobile SIM එකක් දා ගනිල්ලා
    SLT 4G network quality,package awul unath SLT 4G prepaid wala wage service issues thibune na postpaid wala.
    un prepaid launch kale mukuth hoyala balala newei.recharge system ekawath hadala newei prepaid laumch kale.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    අඩෝ මම #111# විතරයි try කළේ. App එක දාගෙන account no එක වෙනුවට phone no එක දාපුවාම active උනා. Thanks මචෝ.
    Teleshop, slt, mobitel වල වැඩ කරන උන් වත් මේක දන්නෙ නෑ. :love:
    ඒ බේසිකේ පුතාලා මොනවද බන් දන්නේ. දන්න උන්ටත් කියපන් ඇක්ටිව් කර ගන්න ගන්න හැටි. . ඔන්න බලපන් තව මාස කීපයකින් සිග්නල් අවුල් එනවා. ඒකත් දැන්ම මම කියලා තියන්නම්කෝ. හේතුව තමයි ටවර් අප්ග්‍රේඩ් ගැන කිසිම තැකීමක් නැතුව මුන් රවුටර් බෙදාගෙන යෑම

    dn postpaid wenna dala iwarai
    ආයෙත් රු 500ක් විතර දීලා කර ගන්න පුළුවන්. ඒ බ්‍රාන්ච් එකට යන්න බැරි නම් හෙඩ් ඔෆිස් හෝ ඒ පළාතට අදාළ ලොකුම බ්‍රාන් ච් එකකට ගිහින් කර ගන්න පුළුවන්.
    ------ Post added on Aug 12, 2023 at 3:34 PM
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඒ කියන්නෙ,ඉස්සෙල්ල mCash හදා ගන්න ඕන Prepaid එකට Reload දාන්න.ඒකට මොබිටෙල් නම්බර් එකක් ගන්න ඕන.

    හොද වෙලාවට දැන ගත්තේ Post to Pre කරන්න කලින් :rofl:

    මුන් ගල් යුගයේ ඉන්නේ තාම :angry:
     
    • Like
    Reactions: Kavindu1221

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඒ කියන්නෙ,ඉස්සෙල්ල mCash හදා ගන්න ඕන Prepaid එකට Reload දාන්න.ඒකට මොබිටෙල් නම්බර් එකක් ගන්න ඕන.

    හොද වෙලාවට දැන ගත්තේ Post to Pre කරන්න කලින් :rofl:

    මුන් ගල් යුගයේ ඉන්නේ තාම :angry:
    ඒවිතරක් නෙමෙයි. ඉස්සර වගේ තනියෙම mcashහ්දාගන්න බෑ. මොබිටෙල් එකට ගිහින් කොළයක් පුරවලා අයිඩී කොපි දෙන්න ඕනි. ඇප් එකෙන් හදන්න ට්‍රයි කරම, එකවුන්ට් එක ඇක්ටීව් කර ගන්න ළගම බ්‍රාන්ච් එකට යන්න කියලා නොටීෆිකේෂන් එකක් එනවා. :lol: එතකොට රට ඉන්න එකෙක් හදන්න ප්ලේන් එකේ නැගලා මොබිටෙල් එකට එන්න ඕනිලු. ඊමෙල් යැව්වට ඒවා වලංගු නෑලු:lol::lol::lol:
     
    • Like
    Reactions: Kavindu1221

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඒවිතරක් නෙමෙයි. ඉස්සර වගේ තනියෙම mcashහ්දාගන්න බෑ. මොබිටෙල් එකට ගිහින් කොළයක් පුරවලා අයිඩී කොපි දෙන්න ඕනි. ඇප් එකෙන් හදන්න ට්‍රයි කරම, එකවුන්ට් එක ඇක්ටීව් කර ගන්න ළගම බ්‍රාන්ච් එකට යන්න කියලා නොටීෆිකේෂන් එකක් එනවා. :lol: එතකොට රට ඉන්න එකෙක් හදන්න ප්ලේන් එකේ නැගලා මොබිටෙල් එකට එන්න ඕනිලු. ඊමෙල් යැව්වට ඒවා වලංගු නෑලු:lol::lol::lol:
    Kiyala wadak na bn.e sim ekak hadannath branch ekakata yanna ona.mun internet provider la welath online widihata maaru wenna ba kiyanne hena gobbai.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඒවිතරක් නෙමෙයි. ඉස්සර වගේ තනියෙම mcashහ්දාගන්න බෑ. මොබිටෙල් එකට ගිහින් කොළයක් පුරවලා අයිඩී කොපි දෙන්න ඕනි. ඇප් එකෙන් හදන්න ට්‍රයි කරම, එකවුන්ට් එක ඇක්ටීව් කර ගන්න ළගම බ්‍රාන්ච් එකට යන්න කියලා නොටීෆිකේෂන් එකක් එනවා. :lol: එතකොට රට ඉන්න එකෙක් හදන්න ප්ලේන් එකේ නැගලා මොබිටෙල් එකට එන්න ඕනිලු. ඊමෙල් යැව්වට ඒවා වලංගු නෑලු:lol::lol::lol:
    Mama hadagattane ban pereda
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Mama hadagattane ban pereda
    බ්‍රාන්ච් එකට නොයා??? උබේ සිම් එකට මීට කලින්mcash හදලම නැද්ද? නැත්න්ම් සිම් එක අවුරුදු 2කට වඩා පරණ නැද්ද
     
    • Like
    Reactions: Kavindu1221

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    බ්‍රාන්ච් එකට නොයා??? උබේ සිම් එකට මීට කලින්mcash හදලම නැද්ද? නැත්න්ම් සිම් එක අවුරුදු 2කට වඩා පරණ නැද්ද
    ගෙදර ඉඳන්ම කරගත්තෙ. කලින් mcash හදල නෑ. සිම් එක නම් අවු 15 කට වඩා පරණයි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    බ්‍රාන්ච් එකට නොයා??? උබේ සිම් එකට මීට කලින්mcash හදලම නැද්ද? නැත්න්ම් සිම් එක අවුරුදු 2කට වඩා පරණ නැද්ද
    unta ape NIC eken kalin hadapu m-cash accounts check karannath ba.ekin eka gahala balanna ona. 😶
    ez- cash nam godak dewal email ekk dala karaganna puluwan.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    unta ape NIC eken kalin hadapu m-cash accounts check karannath ba.ekin eka gahala balanna ona. 😶
    ez- cash nam godak dewal email ekk dala karaganna puluwan.
    ezcash ඕනිම කෙනෙක්ට තනියෙම හ්දන්න පුළුවන්නෙ බන්. ඩයලොග් එකේ ගොඩක් දේවල් බ්‍රාන්ච් එකට නොයා කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kavindu1221