තාරක එෆ්. සොයාදෙන්න..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේකේ සද්දෙ දාපු ඔක්කොම ටික දවසකින් මිසිං වෙනවා. මුලදී සද්දෙ දාන උන් පැත්තට කට්ටිය සෙට් වෙනවා, උන්ටත් තේරුණාම වැඩේ හරියන්නේ නැහැ කියලා කපලා දානවා. එදා ඉඳන් ඔහොම තමා

    rawatenna nam epa
    ​

    Well-known member · From Joburg
    Joined Feb 3, 2023
     
    • Haha
    Reactions: rawatenna nam epa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර ගෑනි වුනත් අද ඉඳියි හෙට වෙනින් එකෙක් එක්ක යයි. ඉන්නවනං තනි අලි වගේ හිටපල්ලා. මොකා හිටියත් එකයි නැතත් එකයි ඉන්නකන් රජා වගේ ඉඳලා මැරිල පලයල්ලා.
    ඔය ක්‍රමේ බලන් ඉන්න බැරි හිතේ අමාරු මිට්ටොන්ට කියන්න තියෙන්නේ නාකි වුනාම බල්ලෙක් වත්නෑ, පෙට්ටිය කරගහන්න හතර දෙනෙක් නෑ වගේ ලාමක කතා ටිකක් විතරයි, ඒකත් තව අවුරුදු පනහකට හැටකට විතර පස්සේ🤣
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර ගෑනි වුනත් අද ඉඳියි හෙට වෙනින් එකෙක් එක්ක යයි. ඉන්නවනං තනි අලි වගේ හිටපල්ලා. මොකා හිටියත් එකයි නැතත් එකයි ඉන්නකන් රජා වගේ ඉඳලා මැරිල පලයල්ලා.
    ඔය ක්‍රමේ බලන් ඉන්න බැරි හිතේ අමාරු මිට්ටොන්ට කියන්න තියෙන්නේ නාකි වුනාම බල්ලෙක් වත්නෑ, පෙට්ටිය කරගහන්න හතර දෙනෙක් නෑ වගේ ලාමක කතා ටිකක් විතරයි, ඒකත් තව අවුරුදු පනහකට හැටකට විතර පස්සේ🤣

    ඉන්නකන් රජා වගේ ඉඳලා මැරිල පලයල්ලා..... raja wage iddi eka parata marila giyoth hari... leda wela ekathana unoth ?

    kiyanna lesiy karaddi tamay tikak amaru... tama demawpiyonta salakana gunayahapath family lankawe ona tharam innawa ban
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හපෝ පොන්නයා ගියාත් හරි ත්‍රෙඩ් එකක් පාඩුවෙ බලන්න පුල්වන්
     
    • Like
    Reactions: Dexter011