අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා
තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
ගෑනු සෙට් කරන්න අහනවා
මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ