මම දන්න ගැනු ලමයෙක් ගෙ විවාහ යක් 👩‍🦳 👨‍👨‍👧 🍌

Max_r

Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    යංතං ගේමක් ගහන් එන කොල්ලො හොම්බෙන් යවන්නෙ ලංකාවෙ ගෑනු...
    උන්ට ශනික ආතල් ඕනෙ... කරන පුකක් ඇත්තෙත් නැ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඩිවොස් ගැනියෙක් කියන්නෙ ඉතින් සෙල්ලම් නැ
    මිනිහෙක්ව අල්ල ගන්නෙ කොහොමද කියන එක හොදටම දන්නව අත්දැකිමෙන්ම
    නිකමට හරි කුලුදුල් කොල්ලෙක් හම්බවෙන්න ආවනන් එකි දන්නව ගේම ගහන විදිහ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඩිවොස් ගැනියෙක් කියන්නෙ ඉතින් සෙල්ලම් නැ
    මිනිහෙක්ව අල්ල ගන්නෙ කොහොමද කියන එක හොදටම දන්නව අත්දැකිමෙන්ම
    නිකමට හරි කුලුදුල් කොල්ලෙක් හම්බවෙන්න ආවනන් එකි දන්නව ගේම ගහන විදිහ
    Kuludul wage act karala arala himita maru wenna tiyenne
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ දවස් වල tranding යන්නෙ අතසනට පමනක් සීමා උන විවාහයක් කියල තමයි.. ඩිවොස් උන උන් ඔක්කම


    dan okkama thiynwa da ? uabta
    ------ Post added on Aug 14, 2023 at 10:26 PM
    Yes..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උඹ හිතන්නේ සනී ලියෝනීගේ මිනිහා දාල ගියොත් කරගහන්න කවුරුත් නෑ කියලද?
    වැඩිය ඕන නෑ, උඹළගේ පියුමී හංසමාලී, පබා, වුනත් එච්චරයි. මිටටෝ බාර ඔප්පුකරන්න පෝලිමේ ඉන්නේ පෝලිමේ🤣
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ දවස් වල tranding යන්නෙ අතසනට පමනක් සීමා උන විවාහයක් කියල තමයි.. ඩිවොස් උන උන් ඔක්කම
    හෑලි නිසාම දැන් ෆේස්බුක් යන්න හිතෙන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: Cypress

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    දැන් උඹ හිතන්නේ සනී ලියෝනීගේ මිනිහා දාල ගියොත් කරගහන්න කවුරුත් නෑ කියලද?
    වැඩිය ඕන නෑ, උඹළගේ පියුමී හංසමාලී, පබා, වුනත් එච්චරයි. මිටටෝ බාර ඔප්පුකරන්න පෝලිමේ ඉන්නේ පෝලිමේ🤣
    කැරි මිට්ටො කරුම ගෙවන්න පෝලිමේ ඉන්නෙ :D ,, වයසට යනකොට තමයි එපා වෙන්නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1) කලින් මැරි නොකරපු
    ✔️
    2) කාර් එකක් තියන
    ✔️
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න
    ✔️
    කෙනෙක්



    මේ සුදුසුකම් ඔක්කොම @PHBhagya තියෙනව
    මෙන්න චෑන්ස් එක

    ගෑනිට පෙන්සන් එක තියනව
    උබට නාකි උනාම ගෙවල් වයරින් කර කර, ගෙදර වෙල්ඩින් වැඩ පොල , වඩු මඩුවක් දාගෙන ඉන්න පුලුවන්
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ✔️

    ✔️

    ✔️




    මේ සුදුසුකම් ඔක්කොම @PHBhagya තියෙනව
    මෙන්න චෑන්ස් එක

    ගෑනිට පෙන්සන් එක තියනව
    උබට නාකි උනාම ගෙවල් වයරින් කර කර, ගෙදර වෙල්ඩින් වැඩ පොල , වඩු මඩුවක් දාගෙන ඉන්න පුලුවන්
    සෙට් කරල දුන්න නම් හරි තමයි ඌ ඉන්නෙත් අපෙ ගෙවල් කිට්ටුව
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්ව මොනවද බන්. අපේ සෙට් එකේ කොල්ලෙක්ට ඒ කාලේ අවුරුදු 25ක විතර කෙල්ලෙක් සෙට් උනා. මූ නෙමෙයි ප්‍රපෝස් කරේ. ඒකි බලෙන්ම වගේ මැසේජ්කර කර එල්ලෙන්න දැගලුවා. යාලුවෝ විදියට අපිටත් මේ ගැන සැකයක් ආවා. මේකි පට්ට ලස්සනයි. සුදුවට ඉන්නවා. හැබැයි පට්ට නපුරු ඉරිසියාකාර, අහංකාර චරිතයක්. මූමේකිගේ විස්තර ටීකක් ගමෙ එකෙක් ලව්වා හොයලා තිබුනා. මේකි ඒලෙවල් කාලේ යාළු උන එකෙක්ව විභාගේ ඉවර වෙලා අවුරුද්දක් යද්දි බැදලා. ඊට පස්සේ මේකි පේරා සිලෙක්ට් වෙලා. එහෙදි කොල්ලො දෙකක් විතර ඉදලා. පළවෙනි සම්බන්දය ගැන ආරංචි වෙද්දිම බැදපු එකා ඩිවෝස් කරලා. අන්තිමට කැම්පස් එකම මේකිට ඇරලා. ඒතරමට ඒකේ කොල්ලො ඉදලා. ට්‍රේනින් කාලෙදි ඒ ඔෆිස් එකේ ඉදපු පොඩි කොල්ලෙක් එක්ක යාළු වෙන්නත් හදලා. ඊට පස්සෙ තමයි අපේ යාළුවගේ කරේ එල්ලෙන්න හ්දලා තියෙන්නෙ. කොහොම හරි මූ අහු උනේ නෑ. සමහර කෙල්ලො ඉන්නවා පොඩ්ඩක් ලස්සනයි කියලා කවුරු හරි කියපු ගමන් මාර ආඩම් බරයකින් ඉන්නේ. ඒවගේම හතර වටේ නාඩගම් නටලා අන්තිමට බදින්න අහිංසකයෙක්ව අල්ලගන්න ට්‍රයි කරනවා. නැතන්ම් කෝටිපතියෙක්ව අල්ලගන්න හදනවා. මේක සිංහල ගෑනුන් ගේ හැටි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව..

    කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .

    1) කලින් මැරි නොකරපු
    2) කාර් එකක් තියන
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න


    කෙනෙක්

    අපෝ කෙල්ල ලස්සනනං තවපාරක් බැදලා ඩිවෝස් උනත් මේවගේ එකෙක් හොයාගන්න එක නතිං බං. දැන් කලින් ජීවිතේට කෙල්ලෙක් දාගෙන්නෙවත් නැතුව පොතේම ඉදලා පස්සෙ කැම්පස් ගිහිං දැන් work from home කරන SE ලා වෙලා කෙල්ලො නෑ, කෙල්ලෙක් හොයාගන්න නෑ කියලා මේකෙම ත්‍රෙඩ් දාගෙන අඩන කීයක් උන් ඉන්නවද? උන් අර උඩ කිව්ව සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ උන්නෙ? මතකද එකෙක් අර දැකලවත් නැති කලු ජරා ඉන්දියන් උට්ටකට මැරෙන්න හදලා ත්‍රෙඩ් දාගෙන මේකෙත් හැමනිලා කාමරෙත් ඒසී කරලා ඒකිගෙ මිනිහගෙන් කුනුහරපත් අහගෙන ලංකාවත් ජාත්‍යන්තරේ ඉස්සරගම ගූ කරලා ඊටපස්සෙත් නාහෙන් අඩ අඩ හිටියා බැදලා හිටියත් ආවොත් භාරගන්න සීන් එකක් කිය කිය 🤣🤣 ඉතිං එහෙම එකේ මේ කෙල්ල පෙනුමට ඉන්නවනං ඔහොම කොල්ලෙක් හොයාගන්න එක නතිං.

    අනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ