andane pitin aulak naha kiyai, bahujjayo...
ඔව් අපේ උන් හැමතිස්සෙම කියන්නේ "කරන මගුලක් සිවුර ගලවල කරන්න ඕනේ" කියලා..andane pitin aulak naha kiyai, bahujjayo...
තට්ටයා හිතෙන් : සිවුර ගලවලා බියර් සිගරට් ගහන්න සල්ලි කොහෙද පගෝA: ඇයි ඔහොම කරන්නේ (අඩි,සිගා ගහලා ගෑනු ටෝක් කිරීම හා නිදිවැදීම) සිවුරක් ඇඳගෙන?
තට්ටයා: ආස හින්දයි.
A: එහෙනම් මහණ වෙන්නැතුව ඉන්න තිබ්බනේ.
තට්ටයා: හරි හරි, ඒක ඔයාට අදාළ දෙයක් නෙවෙයි නේ. ඔයාට වෙලාවට බණ ටික කියනවනම්, එච්චරයි ඔයාට අවශ්‍ය.