Forex කලුවො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සර මේකෙ මාර සෙට් එකක් ෆොරෙක්ස් කරා නේද, දැන් නැද්ද කවුරුවත්
    ඉන්ඩිකේටර් හොරු තාම ඒ වැඩේ කරනවද

    horu.png

    horu3.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    @erozan නැති එක එළකිරියට පට්ට අඩුවක්. :sorry:

    luxman aiya mathak una kaluwo. Mage $600 ganak wathure giya.
    Good Old Days!
    සිරාවට ? උබත් සල්ලි දැම්මද ? :rofl: @luxman මිනිහා ගියා ගියාමයි ආවෙ නෑ.
    ------ Post added on Aug 18, 2023 at 8:17 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    luxman aiya mathak una kaluwo. Mage $600 ganak wathure giya.
    Good Old Days!
    ලොස් එකක් දරාගන්න බැරි, එදාවේල හොයාගන්න එන හිඟන ෆොන්ස්ලා මේන් වැන්දා දන්නා කර්මාන්තයක් කරන් හිටපල්ලා ෆොරෙක්ස් කරන්න එපා..........
    කර්මාන්තයක් කරන් ඉඳපන් කලුවො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,296
    86,511
    113
    ආශ්චර්යමත් රටක
    @erozan නැති එක එළකිරියට පට්ට අඩුවක්. :sorry:

    සිරාවට ? උබත් සල්ලි දැම්මද ? :rofl: @luxman මිනිහා ගියා ගියාමයි ආවෙ නෑ.
    ------ Post added on Aug 18, 2023 at 8:17 AM

    ඔය ඒ ලක්ස්මෑන් නෙවෙයි බන්. ඔර්ජිනල් බුවා @luxmen
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,296
    86,511
    113
    ආශ්චර්යමත් රටක
    සිරිපාල ඇන්ඩ් රන්මැණිකාගෙ පුතා @bestdivx උත් එකක් අරන් ආවා 🫢

    තව කට්ටිය හිටියා ඉස්සර 🫢

    Last seen Dec 6, 2018

    ඔව් පොර එන්නෑ කියලනෙ ගියේ. වෙන අයිඩී එකකින් ඇති සමහරවිට

    උබ දාපු එකා අකවුන්ට් එක හදන්න විතරද කොහෙද ඇවිත් තියෙන්නෙ 🫢
    ------ Post added on Aug 18, 2023 at 9:34 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    උබ දාපු එකා අකවුන්ට් එක හදන්න විතරද කොහෙද ඇවිත් තියෙන්නෙ 🫢
    ------ Post added on Aug 18, 2023 at 9:34 AM
    නෑ බන් ඕනම නමක් දාල ඉස්සරහට @ දැම්මම ඔය ඩේට් එක තමයි වැටෙන්නෙ. මම හිතන්නෙ එළකිරිය පටන් ගත්තු දවස.
    @slakskl @aysuidaj