Ube mind eke hetiyata oka start karala masa 6n ekath epa wenawa.mind eka tiyenne rata yannane.
එලDoctors la , nurses la innawada yaluwo hitiyanam eyalagen loku udawwak ganna puluwan wei.
Cash on delivery wage deyak ehema patan gain wenasakatath wage.

දෙන්නම සුවර්නැන්දා sure ද? උබ sure ද![]()
මෙන්න මේක රිස්ක් එකක්කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
තවත් පැත්තක්. ඒ වගේ දෙකට මොකද කරන්නේකුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
බිස්නස් කියන්නෙ රිස්ක් එකක් තමයි මැනේජ් කරන විදිහ අනුව තමයි සාර්ථකත්වය රඳා පවතින්නෙ. වසර 5 ක වත් ගිවිසුමකට යාම, නැවත දීර්ඝ කිරීමේ හැකියාව වගේ තියනවනම් ශේප්. ඒ කාලය අවසාන වෙනකොට අලුත් තැනකට සූදානම් වෙන්න පුළුවන් ලබපු අත්දැකීම් හා සබඳථා වලින්.තවත් පැත්තක්. ඒ වගේ දෙකට මොකද කරන්නේ
Moanda machan Dubai wala oya wage ganak invest karala karanna puluwan business?DUBAI PALAYAN dollar nathiwa mona
ෆාමසි da yakooo
Meka lokuwata hithanna epa…reputation ekak awahamaබිස්නස් කියන්නෙ රිස්ක් එකක් තමයි මැනේජ් කරන විදිහ අනුව තමයි සාර්ථකත්වය රඳා පවතින්නෙ. වසර 5 ක වත් ගිවිසුමකට යාම, නැවත දීර්ඝ කිරීමේ හැකියාව වගේ තියනවනම් ශේප්. ඒ කාලය අවසාන වෙනකොට අලුත් තැනකට සූදානම් වෙන්න පුළුවන් ලබපු අත්දැකීම් හා සබඳථා වලින්.
Dokala kiyana pharmacy walata yana un tamai carrot denna ona rabbit laaa..ෆාමසි කියන්නේ හරියට කරොත් පට්ට ප්රොෆිට්. පොඩි දෙයක් කියන්නම්. අණිවා ෆාමසිය දාන පැති වල ඉන්න ඩොකාලා
බිස්නස් එකක් හරියට කරනව නම් ඇත්තටම යන්නන්වාලේ පිටරට යනවට වඩා හොඳයි. හැබැයි ලන්කාවේ බිස්නස් කරනව නම් ගේමෙන් ඉන්නෝන. චණ්ඩි වෙන්නෝන නෑ. ඒත් පොඩි පොඩි දේවල් වලින් සැලෙන්නැතුව ඉන්නෝන. Good Luck