ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
    මෙන්න මේක රිස්ක් එකක්
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
    තවත් පැත්තක්. ඒ වගේ දෙකට මොකද කරන්නේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    ෆාමසිය දානකොට දාන තැන පොඩ්ඩක් බලපං. ගොඩක්ම ඉස්පිරිතාල ලග තමා සෙට්. මගේ යාලුවෙක් මිනි පෙට්ටි කඩයක් කරනවා ඩොටේ ඉස්පිරිතාලයක් ලග ඒ උනාට පට්ට ප්‍රොෆිට් 😂
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    තවත් පැත්තක්. ඒ වගේ දෙකට මොකද කරන්නේ
    බිස්නස් කියන්නෙ රිස්ක් එකක් තමයි මැනේජ් කරන විදිහ අනුව තමයි සාර්ථකත්වය රඳා පවතින්නෙ. වසර 5 ක වත් ගිවිසුමකට යාම, නැවත දීර්ඝ කිරීමේ හැකියාව වගේ තියනවනම් ශේප්. ඒ කාලය අවසාන වෙනකොට අලුත් තැනකට සූදානම් වෙන්න පුළුවන් ලබපු අත්දැකීම් හා සබඳථා වලින්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    බය නැතිව පටන් ගනින් උබට පුළුවන් (මොකද උබ ඔසී යන්න හිතල මෙහෙ ඉන්නවා කියල හිතපු මොරාල් එකම ඇති මේ වෙලාවේ )
    මේ වෙලාවේ ලංකාවේන් යන්නේ ඉදල හිටලා පිසා එකක් වත් කන්න සල්ලි නැති උන් ( උන් එහෙ ගිහිල්ලත් එහෙම්මම තමයි සල්ලි දේපල තියෙන එකෙක් යන්නේ නෑ )
    සල්ලි තියෙන උන් එකෙක් වත් යන්නේ නෑ නිකන් හම්බන්තොට, නුවර, දබුල්ල 3 ස්ටාර් හොටෙල් එකකට වීකෙන්ඩ් ගිහින් බලපන් ලංකාවේ උන් කොච්චර ඉන්නවද කියලා ...

    බය නැතිව පටන් ගනින් හැබැයි
    1 customer caring
    2 customer caring
    3 customer caring
    4 popit
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ෆාමසි කියන්නේ හරියට කරොත් පට්ට ප්‍රොෆිට්. පොඩි දෙයක් කියන්නම්. අණිවා ෆාමසිය දාන පැති වල ඉන්න ඩොකාලා සෙට් කරගනින්. උඹට මේ වෙනකම්ම ෆාමසි ගැන කියපු ෆාමසිකාරයොත් ඇති නේ. ඒ අයගෙන්ම අහල බලන්න කොහොමද ඕක කරන්නේ කියලා. මොකද, ඩොකාලා සෙට් කරගත්තේ නැත්තන් සමහර ඩොක්කු, ඩොක්කු එක්ක සෙට් වුන ෆාමසිකාරයෝ බිස්නස් කඩන්න පුළුවන්. හැම එකාම නෙවෙයි, ඉඳලා හිටලා කුහකයෝ ඉන්නව නේ. වැරදිලා හරි එහෙම පරයෙක් සෙට් උනොත් අවදානමට පෙර සූදානම හොඳ නිසා කිව්වේ.

    මගෙ බිල්ඩිමක් තියනවා කඩකාමර වලට කුලියට දීපු. ඒකේ කාලයක් තිස්සේ කඩකාමරයක් කුලියට අරන් ඩිස්පෙන්සරියක් කරන ඩොකෙක් ඉන්නවා. අමුම අමු කුහකයා. සල්ලි වෙලාවට ගෙවන නිසා ඉන්න දීලා තියනවා. අනික මේ දවස් වල කුලියට දෙන්න මිනිස්සුත් අඩුයි. කොහොම හරි දැන් මාස 3කට විතර කලින් මනුස්සයෙක් ආවා ෆාමසියක් දාන්න. මගෙ කඩේ ඉන්න ඩොකා එක්ක ෆිට් ෆාමසිකාරයෙක් ඉන්නවා මගෙ කඩපේලියේ ඉඳන් කිලෝමීටර් බාගයක් විතර ගියාම. මගේ කඩපේලියේ ඩොකාගෙන් බෙහෙත් ගන්න ගොඩක් උන් යන්නේ මුගේ ෆාමසියට. අළුත් එකා ඇවිත් මගෙ බිල්ඩිමේ ෆාමසිය දාද්දිත් ඇවිත් මට පරන ෆාමසිකාරය එක එක කතා කියන් ආවා, "මල්ලි ඔයා මෙතන ෆාමසිය දැම්මම මගේ බිස්නස් නේ කෙලවෙන්නේ කියාගන". මම එවෙලෙත් කිව්වේ එහෙනම් උඹ මගේ කඩ කුලිය ගෙවපන් එතකොට මම ඌට රෙන්ට් එකට නොදී ඉන්නම් කියලා. කොහොම හරි අන්තිමේ අළුත් ෆාමසිය දැම්මට පස්සේ ඩොකා උගෙන් බෙහෙත් ගන්න එන උන්ව හරවල යවනව අර ෆාමසිකාරයගෙන් බෙහෙත් ගන්න මගේ කඩපේළියේ ඉන්න එකාගෙන් බෙහෙත් ගන්නෙපා කියලා. ෆාමසිය දාපු මුල්ම දවස් වලත් අර පරන ෆාමසිකාරයා කොහෙ කොහෙටද පැමිණිලි කරලා PHIලා වගේ උන් ටිකක් ඇවිත් ට්‍රයි එකක් දීල බැළුවා කඩේ වහන්න. ඒත් නීතියට හැමදෙම කරල තිබ්බ නිසා අවුලක් උනේ නෑ. අර පර දොස්තරයගෙ ලෙඩ්ඩු ආවේ නැතුවට බිස්නස් අඩුවකුත් නෑ. ශේප් එකේ කරගෙන යනවා.

    බිස්නස් එකක් හරියට කරනව නම් ඇත්තටම යන්නන්වාලේ පිටරට යනවට වඩා හොඳයි. හැබැයි ලන්කාවේ බිස්නස් කරනව නම් ගේමෙන් ඉන්නෝන. චණ්ඩි වෙන්නෝන නෑ. ඒත් පොඩි පොඩි දේවල් වලින් සැලෙන්නැතුව ඉන්නෝන. Good Luck
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කරනව නං පට්ට බිස්නස් එක තමා. අපේ අයියට 1.2 මිලියන් ඩොලර්ස් නෙට් ප්‍රොෆිට්. එයාට නං පාමසි 4ක් තියෙනවා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් නැන්දා, මාමා , අම්මා, තාත්තා ව්ස්වාසකරලා කිසි දෙයක් පටන් ගන්න එපා. ඒක පට්ට රිස්ක්. හොදට බිස්නස් හැදුන කියල හිතපන් ඊට පස්සේ උබලගේ නැන්දා උනත් වැඩ වැඩී කියලා පඩ් වාඩියෙන් අහන්න එක්කෝ වෙන තැනක වැඩට යන්න පුලුවන් ඔනම වෙලාවක. හොදම දේ දෙයක් ඉගෙන ගෙන පටන් ගනින්. මොකා නැතත් ගේමට බහින්න පුලුවන් විදියට
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    බිස්නස් කියන්නෙ රිස්ක් එකක් තමයි මැනේජ් කරන විදිහ අනුව තමයි සාර්ථකත්වය රඳා පවතින්නෙ. වසර 5 ක වත් ගිවිසුමකට යාම, නැවත දීර්ඝ කිරීමේ හැකියාව වගේ තියනවනම් ශේප්. ඒ කාලය අවසාන වෙනකොට අලුත් තැනකට සූදානම් වෙන්න පුළුවන් ලබපු අත්දැකීම් හා සබඳථා වලින්.
    Meka lokuwata hithanna epa…reputation ekak awahama

    ෆාමසි කියන්නේ හරියට කරොත් පට්ට ප්‍රොෆිට්. පොඩි දෙයක් කියන්නම්. අණිවා ෆාමසිය දාන පැති වල ඉන්න ඩොකාලා
    බිස්නස් එකක් හරියට කරනව නම් ඇත්තටම යන්නන්වාලේ පිටරට යනවට වඩා හොඳයි. හැබැයි ලන්කාවේ බිස්නස් කරනව නම් ගේමෙන් ඉන්නෝන. චණ්ඩි වෙන්නෝන නෑ. ඒත් පොඩි පොඩි දේවල් වලින් සැලෙන්නැතුව ඉන්නෝන. Good Luck
    Dokala kiyana pharmacy walata yana un tamai carrot denna ona rabbit laaa..

    Ahema kiyanne nee mee pethiwalanam kiwwata yannath narakai moko eyalata cut aka tina nisa..


    Mokekwath recommend ewata yanana epa cut aka gannawa..eka mona fields walath podui
    ------ Post added on Aug 25, 2023 at 1:01 PM