කම්මැලි වෙලාවට උඹලා මොනවද කරන්නෙ?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සාමාන්‍ය දේවල් තමා ඉතිං.

    යාළුවෝ එක්ක සෙට් වෙනවා
    අලුත් කෑම හදලා බලනවා.
    අලුත් රෙස්ටොරන්ට් වලින් කාල බලනවා.
    ලස්සන පැත්තක ඇවිදින්න යනවා.
    සින්දු අහනවා. මම තෝරන්න යන්නේ නෑ. ඇප් එකෙන් සජෙස්ත් කරන එක ප්ලේ වෙන්න දෙනවා.
    ගිටාර් එක ටිකක් ප්ලේ කරනවා.

    ඔවා තමා ඉතින්.

    ෆිල්ම් ටිවි සිරිස් එහෙම බලන්නෙම නැති තරම්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,460
    1
    17,253
    113
    −273.15°C
    Natural Glow Reaction GIF