~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ ග්‍රාම සේවක කොට්ඨාශ 10ක වෙසෙන සිංහලයන් 238 දෙනෙකු සඳහා පමණක් නව බෞද්ධ විහාරස්ථාන 23ක් ඉදිවෙමින් පවතින බවට කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබේ.

    මේ අනුව සිංහල උපාසක උපාසිකාවන් 10 දෙනෙකුට එක් විහාරයක් බැගින් ඉදි කිරීමට නියම කර ඇත. මෙය ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකු වූ බුදුන් වහන්සේට ද කරන අගෞරවයකි.

    එක සිංහලයෙක් වෙසෙන ගමටත් එක් පන්සලක්..! "පුරාණ රජ මහා විහාර" බෝඩ් එක ඉස්සරහට දමාගෙන..​

    සිංහල ජනගහනය ඉතා අඩු ප්‍රදේශවල අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමේ පසුබිම තේරුම් ගත යුතුය. මෙය කෙතරම් විකාරරූපී ද යන්න ඕනෑම බෞද්ධයෙකුට වුව තේරුම් යා යුතුය. තෙන්නමරවාඩි ග්‍රාමසේවක කොට්ඨාශයේ "සංකමාලී" නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. කුච්චවේලි ග්‍රාමසේවක කොට්ඨාශයේ "පිච්චමල්" නමින් පන්සලක් (පන්සලේ නමින්ම කරන බොරුව තේරුම් යා යුතුය) ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ ද ඉන්නේ සිංහල බෞද්ධයන් 02 කි. අපූරුම පන්සල හදන්නේ නිලාවේලි හි ය. නිලාවෙලි ග්‍රාම සේවක කොට්ඨාශයේ "කන්දල් කාඩු" නමින් පන්සලක් ඉදිකරන නමුත් ඒ ග්‍රාමසේවක කොට්ඨාශයේ වෙසෙන්නේ සිංහල බෞද්ධයන් එක් අයෙකි. අහෝ එක් අයෙක් වෙනුවෙන් පන්සලක්..!

    මේ සියළුම පන්සල් ඉදිකරන්නේ "පුරාණ රජ මහා විහාර" නම් බෝඩ් ලෑල්ලකට මුවා වී ය.

    කුච්චවේලි ප්‍රදේශයේ මෙම නව විහාර ඉදිකිරීමට අවසර ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය.

    වාර්ගික ආක්‍රමණයක්..​

    මෙය වාර්ගික ‘ආතතියේ’ ස්වරූපයක් සහ වාර්ගික ආක්‍රමණයේ මුහුණුවරක් බව පැහැදිලිය. අනෙක් අතට එය බුද්ධාගමට ද අපකීර්තියකි.

    පහත දැක්වෙන සංඛ්‍යාලේඛන මත පදනම්ව ග්‍රාම සේවක වසම් 10 ක මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 09 ක් ද දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 14 ක් ද ස්ථාපිත කිරීමට නියමිතය.

    කිසිදු ග්‍රාම සේවක කොට්ඨාශයක සිංහලයන් බහුතරය නොවී අතිශය සුළුතරයක් වීම විශේෂත්වයකි.

    මෙය උතුරේ ජනවාර්ගික ආක්‍රමණයේ සමීපතම උදාහරණයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ පසුබිම තුළ දෙමළ කතා කරන ජනතාවට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකිද හෝ බලය බෙදා හදා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි!

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පොඩි මයිනා ඉන් ඇක්ෂන්
    rTvoHsY.jpeg

    ඔබතුමා මට ඉතිහාසය කියලා දෙනවා ද?
    නැත්නම් මම ඉතිහාසය උගන්නන්න ද?
    - රනිල් රාජපක්ෂ රජු 😆
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ප්‍රථම ආරාම පුජාව
    බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදාඅ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සහ යක්‌ෂ හා නාග අරගලය.
    ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.
    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමේ මහියංගනය පිහිටා ඇති අතර, මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් එකල හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක.2. බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය.
    දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි අතර, බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කළහ.
    3. මහියංගන චෛත්‍යය ඉදිකිරීම
    සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ ඒ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට මහා සෑයක් කරවීය. එය බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද ඉතිහාස කතා පොත් වල කියවෙයි.
    තවද බුදුන් වහන්සේ පිරිනිවනෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන්ගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි එම සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැද වූ බව සැලයි. වසර 2500කටත් පෙර තැනවූ මේ චෛත්‍ය කර්මාන්තය ලොව රහතන්වහන්සේ නමක් නිමකළ මිලම සහ එකම චෛත්‍යයද වෙයි.
    ඉන් පසුවත් වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළ බව ඉතිහාසයේ කියවෙයි.
    4. ප්‍රථම ආරාම පුජාව
    බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළාය.
    සියලු සත්ත්වයෝ
    නිදුක් වෙත්වා ..
    නිරෝගී වෙත්වා ..
    සුවපත් වෙත්වා ..
    ඔබ සැමට උතුම් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔබ සැමට උතුම් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...

    poya dawaseda thoge ammata damith hikuwe??
    hariyatama poya dawasata thota pissu hadenawa neda?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මහාමාත්‍යාදීන් පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත් වෙන්න පුළුවන් .
    මේ තමයි සසරේ හැටි.
    එසේ නම් මේ අනියත වූ බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කලයුතු දෙයක් නෑ නේද ?
    එයින් මිදෙන්නට කුමක් කල යුතුය ද? පලමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි .එහි කලකිරීම ඇති කර ගත යුතුයි .ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාව අනුගත වී කටයුතු කල යුතුය .දුක නැති කිරීම නිවන ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්යය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කල යුතුයි.
    සත්‍යවබෝධය කියන්නේ ලෝකයෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි.ලෝකය තුලින් ලෝකය දැකීමයි. සමාන්‍යයෙන් අපි ලෝකය කියන්නේ මේ පෘථුවියටයි.නමුත් වඩාත් විමසුම් නුවනින් බැලුවොත් අපි ලෝකය කියන්නේ ඇසට පෙනෙන, කනට ඇහෙන, නහයට දැනෙන ,දිවට දැනෙන ,කයට හැපෙන දේටයි .ඒ දේවල් පිලිබදව සහ තමා සමීපයෙහි ඇති ලෝකය පිලිබදව නිවරදිව තේරුම් ගැනීමයි ලෝකාවබෝධය කියන්නේ .නියම සත්‍යවබෝධය එයයි.
    අපේ බුදුපියාණන් වහන්සේ බොහෝ තැන්වලදී බඹයක් පමණ වූ මේ ශරීරය තුළම ලෝකයද ලෝකයේ හට ගැනීමද ,ලෝකයේ නැතිවීම ද ඒ ලෝකය නැති කරන ප්‍රතිපදාව ද පණවන බව දේශනා කර තිබෙනවා ....
    ------ Post added on Jul 5, 2023 at 8:54 PM

    ...........................................................
    ...........................................................
    මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

    නැවත නැවත ඉපදෙමින් මැරෙමින් කෙළවරක් නැති සසරක් අපට උරුම බැවිනුත්...

    ඒ දීර්ඝ සසරේ ආරම්භයක් හෝ අවසානයක් දැකීමට නොහැකි තරම්ම දීර්ඝ බැවිනුත්...

    මවක්, පියෙක් නොවූ කිසිවකුත් මේ විශ්වයේ නොමැති තරම් වාර ගණනක් අප ඉපිද ඇති බැවිනුත්..

    පස් ස්වල්පයක් ගෙන කඩල ඇටයක් තරම් ගුලියක් සාදා "මේ මගේ ගිය ජීවිතයේ අම්මා" ලෙසින් ආපස්සට එක් මවකට එක් පස් ගුලිය බැගින් වෙන් කරමින් සාදා ගියහොත් මහ පොළොවේ පස් නිම වූවද මව් වූ අය ගණන නිමා නොවන බැවිනුත්...

    එකම කෙනෙක් තම මව වූ වාර ගණන අසීම්ත බැවින් හා, ඒ මව මැරෙද්දී හැඩූ කඳුළු මහා සාගරයට වඩා වැඩි බැවිනුත්..

    අප හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය යද්දී පමණක් ගලා ගිය ලේ ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩි බැවිනුත්...

    සත්වයන් ප්‍රමාණය මහ පොළොවේ පස් හා සම කළ විට ඉන් යළි සුගතියක් කරා යන්නේ නියපොත්ත උඩට ගත් පස් ප්‍රමාණට තරම් සුළු ප්‍රමාණයක් බැවිනුත්..

    අප ගෙවා පැමිණි සංසාරයේ වැඩිපුරම ගත කර ඇත්තේ මහ ගෙදර ලෙසින් හඳුන්වන සතර අපායේ බැවිනුත්..

    ඒ නිරය ආදී අපායන්හි දුක, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේට ඇස් දෙකෙන් බලන්නාක් මෙන් පෙනී, කණට ඇසී, ඒ දුක් වේදනා දැනී, නමුත් ඒ දරුණු දුක උපමාවකින්වත් කියන්නට බැරි බව උන් වහන්සේම දේශනා කළ බැවිනුත්..

    මේ ලැබූ මිනිස් ජීවීතය කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ බලනවාක් මෙන් දුර්ලභ බැවිනුත්...

    කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්..

    තවමත් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා නිවන් අවබෝධ කොට සසර දුක නිමා කරලීමට හැකියාව පවතින බැවිනුත්...

    කාලය අති සීග්‍රයෙන් ගෙවී යන බැවිනුත්...

    ඉදිරියට එන කාලය , අදට වඩා කෙසේවත් හොඳ නොවන බැවිනුත්...

    අප්‍රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය..
     
    mansika leda, ube ammata ballo gahalada
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,653
    2,761
    113
    colombo
    උතුරේ මිනිස්සු මෙච්චර ජාතිවාදී වන්නේ ඇයි බන් ? බෞද්ද පුරාවිද්‍යා ස්මාරකයක් පන්සලක්තියෙන්න බැහැ එතන ගිහින් ශිව ලිංගයක් ත්‍රි ශුලයක් දමාලා එතන කෝවිලක් කියලා බේගල් ගහනවා .

    එතන පුරාවිද්‍යාත්මක වටිනකාමක් තිබ්බ පන්සලක් නම් , ඒ පන්සල ප්‍රතිසංස්කරණය කරලා බෞද්ධයන්ට වදින්න පුදන්න ඉඩ තිබ්බොත් දෙමල මිනිස්සුන්ගේ ඇගෙන් කැල්ලක් යනවාද මචෝ ?

    මුළු ලංකාවම ලාංකිකයන්ගේ, උතුර විතරක් දෙමල මිනිහාගේ , තියෙන ඉතිහාසේ මකලා අලුත් ඉතිහාස ලියන්න යන දෙමල මිනිහා ජාතිවාදී නෙමේ දහස්ගානක් පරණ පැරණි විහාර ප්‍රතිසංස්කරණය කරන එකයි වැරැද්ද ? මෙහෙම කරෝත් රුවන්වැලි මහා සැයත් අලුත් පන්සලක්(n)(n)(n)
     
    owata uththa hoyanna, palayan medamulanata, ehe innawa rata kapau wayasaka naki mainyek, ugen ahapan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,542
    113
    Auckland
    මෙහෙම ගිහින් සිරි ලංකාවෙ හැමොම තට්ටයො වෙයි. කොන්ඩෙ කපන්න ආය ඉන්දියාවෙන් සෙට් එකක් බස්සන්න වෙයි. ඒ එන සෙට් එක තට්ටයොන්ගෙ මහ ගෑනිට හුකල රජකම අරන් අර තට්ටයො ටික කැලේට පන්නලා විජය 2 කියල රට අල්ලගනී.

    History repeats itself mittoh
     
    • Like
    Reactions: Chimpanzee Putha

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,653
    2,761
    113
    colombo
    අලුතෙන් හදන්න යන කුච්චවේලි පන්සල හැබැයි අව්රුදු 2000ක් විතර පරණ ඇති පොඩ්ඩක් විතර:lol::lol:

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.

    මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසා සමුද්‍ර විහාරයන්ට අයත් එකක් විය හැකි බව වියතුන්ගේ මතයයි. පෙර රජ දවස කණිකාරවෙල්ලික විහාරය ලෙස හදුන්වා ඇති මෙම වෙහෙර ආශ්‍රීතව පවතින නටඹුන් දෙස බැලු කල මෙය අනුරාධපුර මුල් යුගයේ දියුණු ආරාමයක්ව පැවැති බව පෙනි යන්නේය.

    බුදුමැදුරක හා සංඝාවාසයන්හි අත්තිවාරම් මෙම නටබුන් පරිශ්‍රයෙන් හමුවන අතර සංස්කෘතික බසින් ලියැවුණ ශිලා ලිපියක්ද හමුවේ එය සංස්කෘතික බසින් රචිත පළමු ශිලා ලිපිය බවට මතවාද ඇතත් මෙරටින් හමුවු පලමු සංස්කෘතික ශිලා ලිපිය මෙය බවට මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන් පවසයි. ක්‍රිස්තු වර්ෂ හය හෝ හත්වන සියවසෙහි මෙම ලිපිය ලියන්නට ඇති බව වියතුන්ගේ පිළිගැනීමයි.

    මෙම කාලය තුල කුච්චවේලි ප්‍රදේශයේ බුදුසමය දිප්තිමත්ව පැවැති බවත් දෙස් විදෙස් දහස් ගණන් ජනයා මෙම ස්ථානය වන්දනා මාන කිරිමට නිතර නිතර පැමිණ ඇති බව වියතුන්ගේ අදහසයි. නැගෙනහිර වෙරළ තීරය පුරා ක්‍රිස්තු වර්ෂ හත හා අට වන සියවස් වල ලියන ලද සංස්කෘතික සෙල් ලිපි රැසක් හමුවන අතර ඇතැම් ඒවා මෙම විහාරය ඇතුළු අවට බොදු පුදබිම් වලින් හමුවීම තුලින් මෙම පුදබිම පෙර රජ දවස මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බව ගවේෂකයන්ගේ අදහසයි.

    ථේරවාදය හා මහායානය වශයෙන් මෙන්ම මහා විහාරය හා අභයගිරිය වශයෙන් පලමු වරට මෙරට නිකාය භේදය ඇතිවු අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ දෙවන අභිෂේක සමයේ මෙරට මහායාන බුදුදහම සදහා රාජ අනුග්‍රහය ලැබි තිබු බවත් අභයගිරි විහාරවාසි නිකායික භික්ෂුන් සංස්කෘතික භාෂාව මුල් කරගත් මහායානික අදහස් දැරූ පිරිසක් වු අතර මොවුන් දකුණු ඉන්දියාව සමග නිරන්තර සබදතා පවත්වනු ලැබීමත් එවකට දකුණු ඉන්දියාව සමග නාවික ගමනා ගමනය පිළිබදව වෙළද සබදතා පුල්මුඩේ වරාය කුච්චවේලි වරායන් ආශ්‍රීතව පැවැති බැවින් ඒවා ආශ්‍රීතව මෙම සමුද්දික භික්ෂු ආරාමය පිහිටවු බව සිතිය හැකිය.

    සංස්කෘතික භාෂාව මුල් බැසගත් මහායාන දහම බල පැවැත්වු භික්ෂු ආරාම සංකීර්ණයක් මෙම ප්‍රදේශයේ එදා දක්නට තිබි ඇති බවත් මේවා සදහා රාජ්‍ය අනුග්‍රහයද ලැබි තිබු බව මෙම විහාරය හා ඒ ආශ්‍රීතව දක්නට ලැබෙන සංස්කෘතික සෙල් ලිපි ඇසුරින් හදුනාගත හැකිය.

    රුවන් වැලි මහ සෑයට වන්දනා කිරිම සදහා දුටු ගැමුණු රජතුමාට පිච්ච මල් ගෙන ගියේ මෙම ප්‍රදේශයෙන් බවත් එම නිසා මෙම විහාරය පිච්චමලී විහාරය ලෙස හදුන්වා ඇති බව ජනප්‍රවාදයන්ට අනුව කියැවේ.

    මෙම පුරාවිද්‍යා ස්ථානය අසම්පුර්ණ කැණීමකට ලක්වු ප්‍රදේශයක් බව එහි තිබෙන මෑත කාලින ගොඩනැගිලි දෙස බැලු කල පෙනි යයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1978. 11. 18 වන දින පලමුව මෙම ස්ථානයේ වැඩ ආරම්භ කරනු ලැබීය. මෙහි අවට භූමියේ කරණ ලද කැණීම් වලදි පිළිම ගෙවල් දෙකක නටඹුන්ද ඒ අවට ප්‍රාකාර බැම්මක්ද හමුවී ඇත. එම බැම්ම අසල ඇති තානායම් ගොඩනැගිල්ල 1984 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගනු ලැබීය.

    මෙම ස්ථානයෙන් හමුවන එක් පිළිමගෙයක බැම්ම සදහා යාපනය අර්ධද්වීපයට ආවේණිකවු හුණුගල් යොදා ගෙන ඇති බව පෙනියයි. මෙම පිළිමගෙයට බටහිරින් පදනාගරයක් යැයි බොහෝ දුරට නිගමනය කල හැකි ගොඩනැගිල්ලක නටඹුන් හමුවිය. නටඹුන් වලට අයත් ගල් කණු කිහිපයක් කුච්චවේලි පොලිසිය පවතින භුමිය තුල දක්නට ලැබේ.

    හුණු ගල්වලින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල අසල පොලවේ කැනීම් කිරිමේදී මතුපිට පොලවෙන් අඩි හයක් පමණ ගැඹුරින් වැළලී තිබු බුදු පිළිමයක් හා සිරස් දෙකක් හමුව තිබේ. මෙම පිළිමය හිටි පිළිමයකි. කොණ්ඩයෙන් උඩ ශ්‍රීවයෙන් පහල කොටසය එහි සිවුරු රැල්ල මනාව නිරූපණය වේ. දකුණු අතෙහි කොටසක් දක්නට නැතත් එය කලාත්මක ප්‍රථිමා නිර්මාණයකි.

    එම ස්ථානයෙන්ම මතු කරගත් ප්‍රථිමා ශීර්ෂ දෙකෙන් පළමු වැන්නෙහි කණ සහිත ශ්‍රීවයෙන් පතුරක් ගැලවි ගොසිනි. නාසය අගින් කැඩි තිබේ. ශිරෝජාල තරමක් විනාශ වි ඇතත් ඌර්ණ රෝම ලක්ෂණය සුරක්ෂිතව තිබේ. දෙවන ප්‍රථිමා ශිර්ෂය නාසය බොහෝ සෙයින් විනාශ වි තිබේ. ශිරෝජාල හා ඌර්ණ රෝම සළකුණ මුළුමණින්ම විනාශවි ඇත. මෙම ප්‍රථිමා කැබලි ඒ මේ අත විසිරි පොලව යට තිබි සොයා ගැණිනි. මෙම ප්‍රථිමා නිර්මාණ කලාව දෙස බැලු කල එය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව නිගමනය කල හැකි බව පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි.

    එම පිළිම අසලින් රෝම කාසි කිහිපයක් හා වළං කැබලි කිහිපයක්ද සොයා ගැනීමට හැකිවිය. රෝම කාසි ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් ඒවා බව කියැවේ. මෙම පිළිමය හා මෙයට ප්‍රථම 1950 වසරේදී සොයා ගත් පිළිමය නිර්මාණයෙන් එක හා සමාන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රථිමා නෙලා ඇති ආකාරය අධ්‍යයනය කිරිමේදි ඒවා ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව සිතිය හැකිය.

    නටබුන් සහිත බිම පුරා ගඩොලු හා ගල් කැබලි දක්නට ඇති අතර මතුකර ගත් ප්‍රාකාර බැම්ම ගඩොලු භාවිතයෙන් කර ඇති බව පෙනි යයි. මෙහි ඇති ගොඩනැගිලිද එකම කාලයට අයත් වන අතර මෙම ස්ථානයෙන් කැණීම් කර මතුකරගත් සියලු දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙහි පවත්වාගෙන යන අබලන් කෞතුකාගාරයේ තබා ඇත. කැණිම් කර මතුකරගත් සියලු පුරා වස්තු අනාරක්ෂිතව මෙම ස්ථානයෙහි පවතින අතර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනිමට කෞතුකාගාරය අලුත්වැඩියා කිරිම වගකිව යුත්තන්ගේ යුතුකම වන්නේය.

    සටහන : ලක්මාල් කේ. බදුගේ
    Stupa at the top of the rocky hill at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli Ruins of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    The unique engraving of stupas not found anywhere else at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    View from top of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    View from top of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    The Sanskrit Inscription at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    finely crafted Buddha Statue which dates back to 2nd century at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    At the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,653
    2,761
    113
    colombo

    උදේ පාන්දර ලේ පුච්චගන්නවා මේ වගේ පොස්ට් දැකලා , තට්ටයා තට්ටයා උම්බෑ කියන්න කලින් පොඩ්ඩක් ගුගල් කරලා බලපන් පන්සලේ නමවත් මට ඔක්කොම දදා ඉන්න බැහැ ?

    දැන් උතුරේ දේශපාලන කරන මිනිහාගේ හිත රිදෙයි කියලා , අහවල් ඒවුන්ගේ ජාතිවාදී කමට ඔය පුරාවිද්‍යාත්මක ස්ථාන ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනේ මම කියන්නේ .
    ප්‍රශ්න ඔක්කොම ඉවරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    උතුරේ මිනිස්සු මෙච්චර ජාතිවාදී වන්නේ ඇයි බන් ? බෞද්ද පුරාවිද්‍යා ස්මාරකයක් පන්සලක්තියෙන්න බැහැ එතන ගිහින් ශිව ලිංගයක් ත්‍රි ශුලයක් දමාලා එතන කෝවිලක් කියලා බේගල් ගහනවා .

    එතන පුරාවිද්‍යාත්මක වටිනකාමක් තිබ්බ පන්සලක් නම් , ඒ පන්සල ප්‍රතිසංස්කරණය කරලා බෞද්ධයන්ට වදින්න පුදන්න ඉඩ තිබ්බොත් දෙමල මිනිස්සුන්ගේ ඇගෙන් කැල්ලක් යනවාද මචෝ ?

    මුළු ලංකාවම ලාංකිකයන්ගේ, උතුර විතරක් දෙමල මිනිහාගේ , තියෙන ඉතිහාසේ මකලා අලුත් ඉතිහාස ලියන්න යන දෙමල මිනිහා ජාතිවාදී නෙමේ දහස්ගානක් පරණ පැරණි විහාර ප්‍රතිසංස්කරණය කරන එකයි වැරැද්ද ? මෙහෙම කරෝත් රුවන්වැලි මහා සැයත් අලුත් පන්සලක්(n)(n)(n)
    ඔය පුරා විද්‍යා වටිනාකම් තියන තැන් නම් බන් ලොකුවට වැදගත් දේවල් නැත්නම් බොරුවට ලොකු ප්‍රදේශ වෙන්කරන් ඉදල තේරුමක් නෑ .
    එහෙම විශේෂ තැනක් නම් ඒ තැන විතරක් වෙන් කරල අනිත් ප්‍රදේශය ප්‍රයෝජනයට ගන්න ඕනේ.
    හැම තැනකම මොකක් හරි අතීතයේ ජිවත් වෙච්ච, තිබ්බ දේවල් ගැන සාක්ෂි ඇති හරලා බැලුවොත්.
    ඕවට අදාළ ස්ථානය විතරක් නැතුව පලාතක් ම වෙන් කරල නාස්ති කරල තේරුමක් නෑ . පුරාණයේ හිටියෙත් මිනිස්සු දැන් ඉන්නේත් මිනිස්සු.
    දැන් ඉන්න උනුත් තව අවුරුදු 1000කින් විතර පුරාවස්තු තමයි .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    උදේ පාන්දර ලේ පුච්චගන්නවා මේ වගේ පොස්ට් දැකලා , තට්ටයා තට්ටයා උම්බෑ කියන්න කලින් පොඩ්ඩක් ගුගල් කරලා බලපන් පන්සලේ නමවත් මට ඔක්කොම දදා ඉන්න බැහැ ?

    දැන් උතුරේ දේශපාලන කරන මිනිහාගේ හිත රිදෙයි කියලා , අහවල් ඒවුන්ගේ ජාතිවාදී කමට ඔය පුරාවිද්‍යාත්මක ස්ථාන ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනේ මම කියන්නේ .
    ප්‍රශ්න ඔක්කොම ඉවරයි

    uba kalabala wenna epa ban. api namal janapathi karala, ita passe oya prashna serama iwara karanawa,

    ubata thiyene ude pandara gihin pohottuwata chande danna witharai
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,653
    2,761
    113
    colombo
    uba kalabala wenna epa ban. api namal janapathi karala, ita passe oya prashna serama iwara karanawa,

    ubata thiyene ude pandara gihin pohottuwata chande danna witharai
    බොරු බේගල් නිවිස් දාලා මචන් හැම එකටම නාමල් නාමල් පොහොට්ටුව ගාව ලා හරි දේශප්‍රේමියා වෙන්න හදන්න එපා, ඔය දාන සෙල්ලම දන්නවා , අලුත් පන්සල් නේ මේ හදන්නේ පව් අප්පා, උතුරේ ගොඩක් අයගේ හිත රිදිලා ඇති නේ

    ඔය පුරා විද්‍යා වටිනාකම් තියන තැන් නම් බන් ලොකුවට වැදගත් දේවල් නැත්නම් බොරුවට ලොකු ප්‍රදේශ වෙන්කරන් ඉදල තේරුමක් නෑ .
    එහෙම විශේෂ තැනක් නම් ඒ තැන විතරක් වෙන් කරල අනිත් ප්‍රදේශය ප්‍රයෝජනයට ගන්න ඕනේ.
    හැම තැනකම මොකක් හරි අතීතයේ ජිවත් වෙච්ච, තිබ්බ දේවල් ගැන සාක්ෂි ඇති හරලා බැලුවොත්.
    ඕවට අදාළ ස්ථානය විතරක් නැතුව පලාතක් ම වෙන් කරල නාස්ති කරල තේරුමක් නෑ . පුරාණයේ හිටියෙත් මිනිස්සු දැන් ඉන්නේත් මිනිස්සු.
    දැන් ඉන්න උනුත් තව අවුරුදු 1000කින් විතර පුරාවස්තු තමයි .
    එකනේ බන් ඔය කැළණි පන්සල තියෙන්නේ අවශ්‍ය තැන විතරක් අරන් අනිත් ටික නිදහස් කරන්න ඕනේ . ඒ වගේම රක්ෂිත කපලා ඉතිහාසේ වෙනස් කරන්න පන්සල් හදලාවත් කෝවිල් හදලාවත් වැඩක් නැහැ ඒවා සංරක්ෂණය කරන්න ඕනේ, ඕවා විනාශ කරන එවුන්ට දැඩි දඩුවම් නිතිය අනුව දෙන්න ඕනේ එතකොට මේ ප්‍රශ්න එකක් වත් නැහැ

    මේ ට්‍රේඩ් එකම දාලා තියෙන්නේ තනිකරම මිස්ලිඩ් වෙන විදියට අලුත් පන්සල් හදනවා වගේ . මු කරන්නෙත් ජාතිවාදී වපුරන වැඩක්

    ------ Post added on Aug 30, 2023 at 4:49 AM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු බේගල් නිවිස් දාලා මචන් හැම එකටම නාමල් නාමල් පොහොට්ටුව ගාව ලා හරි දේශප්‍රේමියා වෙන්න හදන්න එපා, ඔය දාන සෙල්ලම දන්නවා , අලුත් පන්සල් නේ මේ හදන්නේ පව් අප්පා, උතුරේ ගොඩක් අයගේ හිත රිදිලා ඇති නේ

    ubalata hodak kiuwath ai ban baninne, mama kiuwe namalta chande dila janapathi karala oya demalunge awula iwara karamu. ranil kohomath demalunta support.

    ha monawada mama dana sellama??

    මේ ට්‍රේඩ් එකම දාලා තියෙන්නේ තනිකරම මිස්ලිඩ් වෙන විදියට අලුත් පන්සල් හදනවා වගේ . මු කරන්නෙත් ජාතිවාදී වපුරන වැඩක්

    ado uba kiyanne mama jathiwadaya wapuranawada???

    ------ Post added on Aug 30, 2023 at 5:03 AM