------ Post added on Aug 30, 2023 at 5:06 PM
තෙවත්ත පල්ලිය සෑහෙන දෙවල් ටිකක් කෑණිම් වලින් හොයාගෙන තිබ්බ නෙද? සිගිරි කශප පළවෙනි ක්‍රිස්තියානි රජතුමා කියල එහෙම.බඩට කන්න නැතත් අපි දෙන්නම් සිමෙන්ති ගන්න සල්ලි. ගහමු පන්සලක් තට්ටු හතටම අපේ හාමුදුරුවනේ....![]()
ඔතන අමුතුවෙන් හදන්න දෙයක් නෑ ලෑන්ඩ් මාර්ක් කොහොමත් තියෙනව එ ටික බලාගත්ත නන් ඈති. ඔහෙට සාපෙක්ශව දකුණට වෙන්න ඔය වගෙ නටබුන් අඩුයි.මන් දන්නෑ මේ නිව්ස්වල ඇත්ත නැත්ත. ඒත් මේ කේස් එක ලස්සනට ඉවර නොවෙන බව නම් දන්නව. අනික මේක මේව චන්ද කාලෙට විතරක් එක ගැටලුවකුත් නෙමේ, චන්දවලට මේවයින් අමතර වාසි ගත්තත් සිංහල මිනිස්සුන්ට එතනින් එහා ගිය ලොකු කේස් එකක් තියෙනව උතුර ගැන. මේ ගැටලුව මොනම වෙලාවක හෝ අදින බව පැහැදිලියි.
කාලෙකට කලින් යුද්ධෙ දින්නනෙ. ත්‍රස්තවාදියොන්වත් සුද්ද කරල දාල ඒක ඉවරකරා. ඒත් සිංහල මිනිස්සුන්ට ඕක සත්‍යවශයෙන්ම ජයග්‍රහණයක් විදිහට සැටිස් මදි මොකද උතුරෙ තමන්ට අයිතියක් තියෙනව කියල සංස්කෘතිකව මුන්ට දැනෙන්නෙ නෑ. ලෑන්ඩ් මාක් වලින් පුරවන එකයි සිංහල මිනිස්සු ඉඩම් ඇරන් පදිංචි වෙනකන්ම දැනෙන්නෙ නෑ.
කුරුන්දි කේස් එක මේ ආසාව තේරුම් ගන්න තියෙන හොඳ උදාහරනයක්. ඔය විහාරෙ ලෙජිට් පුරාවිද්‍යාත්මක පදනමක් තියෙන තැනක්. හැබැයි ඕක ප්‍රතිසංස්කරණය කරල අර අනුරාධපුරෙ ඓතිහාසික බෞද්ධ සයිට්ස් තියෙනව වගේ වැටකුයි බෝඩ් එකයි එකයි ගහල බලන්න වෙන් කරල තියෙනව වෙනුවට ඔතන ඇක්ටිව් සිංහලබෞද්ද පන්සලක් හදන එකයි වෙන්නෙ. එක එක කහකඩ කල්ලියි හමුදාවටයි ඔය සයිට් එකේ කරක් ගහන්න දෙන එක නවත්තල ප්‍රතිසංස්කරණ ලස්සනට කරන් යන්න පුලුවන් කමක් තියෙනව, වටේ පිටේ මිනිස්සු එක්ක අනවශ්‍ය ආතතියක් ඇතිවෙන්නෙත් නෑ, ඒත් එහෙම කරන්නෙ නෑ. කූරගල නෙල්ලිගල මාදිලියෙ සිංහලබෞද්දයො බස් පිටින් එන විහාර උතුරෙ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍යයි.
මට නම් කිසිම බලාපොරොත්තුවක් නෑ ලංකාවෙ වාර්ගික ගැටලුවෙ අවසානයක් ගැන. දේශපාලඥයො තමා ප්‍රශ්නෙ ඇතිකරන්නෙ මිනිස්සු ටික හොඳයි බයිලාව ටුවරිස්ට්ලට කියන්න. රුසියානු මිනිස්සු ගැන කොට්කින් කියන කතාවක් තියෙනව, "උන්ගෙ හැකියාවට සාපේක්ෂව අපේක්ෂා අඩුයි" කියල. සිංහලබෞද්ද ඊගො එක ගැන කියන්න තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. මුන් ලංකාවෙ ඉන්න තීරණය කරපු සෙට් එකත් යවන්න හදන්නෙ.
තේවත්ත පල්ලියෙන්ද නම් දන්නෑ මචං. හැබැයි අනුරාධපුර යුගයට අයත් කුරුසයක් එහෙමනම් හොයාගෙන තියෙනවා.තෙවත්ත පල්ලිය සෑහෙන දෙවල් ටිකක් කෑණිම් වලින් හොයාගෙන තිබ්බ නෙද? සිගිරි කශප පළවෙනි ක්‍රිස්තියානි රජතුමා කියල එහෙම.

එක පොසිබල් නේ. කොහොමත් කට්ටිය ආවනේ එක එක රටවල් වලින්.තේවත්ත පල්ලියෙන්ද නම් දන්නෑ මචං. හැබැයි අනුරාධපුර යුගයට අයත් කුරුසයක් එහෙමනම් හොයාගෙන තියෙනවා.
ලංකාවට බුදු දහම එන්න කලින්, ලංකාවේ ජිවත් වෙච්ච ගෝත්‍ර වලට අයිති ආගමික ස්ථාන ටික අයින් කරල එතන අලුතෙන් ආපු මිනිස්සු තමන්ගේ දේවල් , ආගමික ස්ථාන හදාගෙන නැද්ද ?අනුරාධපුර පොළොන්නරු පෑතිවල කොවිල් හම්බ වෙලා තියෙනවනෙ එව එහෙම සමතලා කරල දාල කවුරුවත් වෙහෙර හදලත් නෑ එවට යනවට සින්හලු විරුද්ධත් නෑ..එහෙම ජාතිවාදිඉ නන් මෙහෙ දකුණෙ තියෙන කොවිල් තමා මුලින්ම සමතලා වෙන්නෙ යුද්දෙ තියෙනකොට.
Aa... Ow ow mathakai. Sigiri kashyapaඑක පොසිබල් නේ. කොහොමත් කට්ටිය ආවනේ එක එක රටවල් වලින්.
එහෙම නෙවෙයි තේවත්ත පල්ලියේ කැටයමක් එහෙම තිබ්බ නේ ඔය ගැන
මේක උබට දාගැබක් වගේ ද පෙන්නේ ?
උබ හිතන විදියට ඉතිහාසේ කවද හරි ආගමික ස්ථානයක් තිබුන තැනක් සදාකාලිකව ම ආගමික ස්ථානයකට වෙන් කරපු භූමියක් කියලද ?
- ඔතන වටිනාකමක් තියන පුරාවිද්‍යා දෙයක් තියනව නම් ඒක භූමියෙන් ඉවත් කරන්න පුලුවන් නම් ඒවා වෙනම තියාගන්න පුලුවන්.
- පුරා විද්‍යා වටිනාකමක් තියන , කැනීම් තව දුරටත් කරන්න ඕන තැනක් නම් ඒක වෙන් කරල තියන්න පුලුවන්.
එහෙම නැතුව මේ වගේ පස් ගොඩක් කවදාහරි දවසක දාගැබක් තිබ්බ කියලා එතනින් එහාට එන මිනිස්සුනට අයිති නෑ වගේ දෙයක් නෑ
ඔය දාගැබ ඔතන හදන්න කලින් ඔතන තිබ්බේ මොනවද ?
ඒ තිබ්බ දේවල් වල අයිති කාරයන්ගේ නෑයෝ කියලා කවුරු හරි ඇවිත් අයිතිවාසිකම් කිව්වොත් මොකද වෙන්නේ ?
නෛතික ව ඔය භුමිය කාට හරි අයිති නම් හරි ඔතන එච්චර වැදගත් පුරා විද්‍යා වටිනාකමක් තියන දේවල් නත්නම් බොරුවට පස් ගොඩක් නඩත්තු කරගෙන වැඩක් නෑ බන් .
ඉස්සර හිටියෙත් මිනිස්සු. දැන් ඉන්නෙත් මිනිස්සු . අනාගතේ ඉන්නෙත් මිනිස්සු .
ඕන තැනක පුරාවිද්‍යා සාධක තියනව.
ඒවා කොච්චර වැදගත් ද නැද්ද කියන එක මත සංරක්ෂණය කරන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ.
එහෙම නැතුව ඇතිතේ තිබ්බ ආගමික ස්ථාන තිබ්බ හැම එකාම අපි ඒ තැන වෙන දෙකට ප්‍රයෝජනයට ගන්නේ නැතුව වෙන් කරල තියන්න ඕන කියලා දෙයක් නෑ .
පුරා විද්‍යාත්මක වටිනාකමයි , ආගමයි පටලවගත්තම හිතෙන දේවල්.
මීට වඩා හොදයි @SLK_sri ගේ අම්මට බල්ලෝ දාලා හිකුවා නම්![]()
පොළොන්නරුවේ ශිව දේවාල වලත් පුසාරි ලා ඇවිත් පුජා තියෙනවාතෙවත්ත පල්ලිය සෑහෙන දෙවල් ටිකක් කෑණිම් වලින් හොයාගෙන තිබ්බ නෙද? සිගිරි කශප පළවෙනි ක්‍රිස්තියානි රජතුමා කියල එහෙම.
ඔතන අමුතුවෙන් හදන්න දෙයක් නෑ ලෑන්ඩ් මාර්ක් කොහොමත් තියෙනව එ ටික බලාගත්ත නන් ඈති. ඔහෙට සාපෙක්ශව දකුණට වෙන්න ඔය වගෙ නටබුන් අඩුයි.
ඔය කියන විදියට බොඩ් ටික විතරක් ගහල උපරිම සතියක් තියයි. එයිට පස්සෙ ආයෙ ඔතන තිබ්බද නෑද්ද හොයන්න වෙන් නෑ.. එ වෙලාවට ආ එහෙම වෙලාද මොනව කරන්නද ඉතින් විතරයි කියන්න වෙන්නෙ.
අනුරාධපුර පොළොන්නරු පෑතිවල කොවිල් හම්බ වෙලා තියෙනවනෙ එව එහෙම සමතලා කරල දාල කවුරුවත් වෙහෙර හදලත් නෑ එවට යනවට සින්හලු විරුද්ධත් නෑ..එහෙම ජාතිවාදිඉ නන් මෙහෙ දකුණෙ තියෙන කොවිල් තමා මුලින්ම සමතලා වෙන්නෙ යුද්දෙ තියෙනකොට.
මාලිගාවෙ තියෙන දෙවාල වලට සින්හල අය කියනවද දෙමල අයට මෙහෙ එන්න එපා කියල.
------ Post added on Aug 30, 2023 at 6:55 PM
මේක නම් ඇත්ත රනිල් මේගැන කතා කරන්නෙත් රාජපක්ෂ කතා කරන්නෙත් ඒ ඒ ආගම් වලට කැමැත්තට නෙමේ චන්දෙ බලාගෙන .මන් දන්නෑ මේ නිව්ස්වල ඇත්ත නැත්ත. ඒත් මේ කේස් එක ලස්සනට ඉවර නොවෙන බව නම් දන්නව. අනික මේක මේව චන්ද කාලෙට විතරක් එක ගැටලුවකුත් නෙමේ, චන්දවලට මේවයින් අමතර වාසි ගත්තත් සිංහල මිනිස්සුන්ට එතනින් එහා ගිය ලොකු කේස් එකක් තියෙනව උතුර ගැන. මේ ගැටලුව මොනම වෙලාවක හෝ අදින බව පැහැදිලියි.
කාලෙකට කලින් යුද්ධෙ දින්නනෙ. ත්‍රස්තවාදියොන්වත් සුද්ද කරල දාල ඒක ඉවරකරා. ඒත් සිංහල මිනිස්සුන්ට ඕක සත්‍යවශයෙන්ම ජයග්‍රහණයක් විදිහට සැටිස් මදි මොකද උතුරෙ තමන්ට අයිතියක් තියෙනව කියල සංස්කෘතිකව මුන්ට දැනෙන්නෙ නෑ. ලෑන්ඩ් මාක් වලින් පුරවන එකයි සිංහල මිනිස්සු ඉඩම් ඇරන් පදිංචි වෙනකන්ම දැනෙන්නෙ නෑ.
කුරුන්දි කේස් එක මේ ආසාව තේරුම් ගන්න තියෙන හොඳ උදාහරනයක්. ඔය විහාරෙ ලෙජිට් පුරාවිද්‍යාත්මක පදනමක් තියෙන තැනක්. හැබැයි ඕක ප්‍රතිසංස්කරණය කරල අර අනුරාධපුරෙ ඓතිහාසික බෞද්ධ සයිට්ස් තියෙනව වගේ වැටකුයි බෝඩ් එකයි එකයි ගහල බලන්න වෙන් කරල තියෙනව වෙනුවට ඔතන ඇක්ටිව් සිංහලබෞද්ද පන්සලක් හදන එකයි වෙන්නෙ. එක එක කහකඩ කල්ලියි හමුදාවටයි ඔය සයිට් එකේ කරක් ගහන්න දෙන එක නවත්තල ප්‍රතිසංස්කරණ ලස්සනට කරන් යන්න පුලුවන් කමක් තියෙනව, වටේ පිටේ මිනිස්සු එක්ක අනවශ්‍ය ආතතියක් ඇතිවෙන්නෙත් නෑ, ඒත් එහෙම කරන්නෙ නෑ. කූරගල නෙල්ලිගල මාදිලියෙ සිංහලබෞද්දයො බස් පිටින් එන විහාර උතුරෙ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍යයි.
මට නම් කිසිම බලාපොරොත්තුවක් නෑ ලංකාවෙ වාර්ගික ගැටලුවෙ අවසානයක් ගැන. දේශපාලඥයො තමා ප්‍රශ්නෙ ඇතිකරන්නෙ මිනිස්සු ටික හොඳයි බයිලාව ටුවරිස්ට්ලට කියන්න. රුසියානු මිනිස්සු ගැන කොට්කින් කියන කතාවක් තියෙනව, "උන්ගෙ හැකියාවට සාපේක්ෂව අපේක්ෂා අඩුයි" කියල. සිංහලබෞද්ද ඊගො එක ගැන කියන්න තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. මුන් ලංකාවෙ ඉන්න තීරණය කරපු සෙට් එකත් යවන්න හදන්නෙ.
ඔය තියෙන්නේ හොද උදාහරණයක් තමයි ලංකාවේ ඉස්සර හිටපු මිනිස්සුන්ගේ පුරා වස්තු වලට තිබ්බ වටිනාකම කියන."මෙම දාගැබ සේරුවිල පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය හරහා සොයා ගෙන දින දෙකක් තුල අන්‍තවාදින් විසින් ඩෝසර් යන්ත්‍ර යොදා මුළුමනින්ම ඩෝසර් කර දමනු ලැබීය. ඒ මීට දෙවසරකට පෙර උදුවප් මාසයේ දිනකය. ඩෝසර් කල බව සැලවු වහාම එහි ගිය මා සංවේගයට පත්වුයේ දා ගැබක් තිබු බවට සලකුණක් නැතිවන්නටම දාගැබ් ගොඩැල්ල ඩෝසර් කර කන්දෙන් පහලට තල්ලුකර දමා තිබීම හේතුවෙනි. ඩෝසර් කල දා ගැබ කැණීම් කර අවසන් කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුව කටයුතු කලේය.:
කොල්ලෝ සාරාංශය කියපන් දැන් දාගැබ ඩෝසර් කරපු වුන් හරි සංරක්ෂණය කරලා වන්දනා මාන කරන්න ඉඩ දෙන එක වැරදි කියලාද උබ මේ කියන්නේ ? මොනාද කොල්ලෝ මේ හරුපේ
ආගමික සිධ්දස්තානයක් නම් එක එක වැද පුදා ගන්න මිනිසුන්ට අයිතික් තියෙනාවා . කිසියම් බෞද්ද පුරාවිද්‍යා තැනක් හදුනාගත්ත ගමන් එතන කෝවිලක් හරි පල්ලියක් අටෝන එක ද මචෝ උබ හරි කියන්නේ ???
මෙහම බැලුවොත් අපිට රුවන්වැලි මාහා සැයක් ඉතුරු වෙන්නේ නැහැ
![]()

හිනා කාලා බඩ පැලෙනවා බන් යන්නේ කොහෙද මල්ලේ පොල්ඔය තියෙන්නේ හොද උදාහරණයක් තමයි ලංකාවේ ඉස්සර හිටපු මිනිස්සුන්ගේ පුරා වස්තු වලට තිබ්බ වටිනාකම කියන.
ඉස්සර හිටපු උන් උන්ගේ වර්තමානයේ ජිවත් වෙච්ච උන්. උන් ඔය පරණ දේවල් ඕනවට වඩා පුරාවිද්‍යා කියා කියා ගෙනාවේ නැ . ඔය රුවන්වැලි සෑයට ඔහොම වෙලා තියෙන්නෙත් ඕක නිසා ඔය උඩ photo එකේ..
සුද්දා තමයි පුරාවිද්‍යාව විෂයක් විදියට හොයන්න අරන් පරන දේවල් වලට වටිනාකමක් දුන්නේ. සිගිරිය උනත් එච්චරයි.
මට පෙන්නපන් කෝ අනුරාධපුර යුගයට කලින් හිටපු මිනිස්සුන්ගේ ආගමික සිද්ධස්ථාන පස්සේ හිටපු මිනිස්සු ඉතුරු කරල සංරක්ෂණය කරල තිබ්බ තැනක් ? එහෙම කොහෙවත් නෑ .
එහෙම කරන්න ඕන නැ මම නම් කියන්නේ.
කලින් හිටපු උන් එතන මොකක් හරි හැදුව නම් දැන් එතන එච්චර වැදගත් වටිනාකමක් දෙයක් නැත්නම් ඒක අයින් කරල වර්තමානේ ඉන්න මිනිසු ප්‍රයෝජනයට ගත්තම කිසි අවුලක් නෑ .
උබේ ඔය කලින් photo එකේ දාගැබක් කියලා දාපු පස් ගොඩ දාගැබ තත්වයේ ඉදල ඒ විදියට පොළව මට්ටමට ආපු පස් ගොඩක් වෙලා තියෙන්නේ අවුරුදු ගානක් යනකන් මිනිස්සු එතන ප්‍රයෝජනයක් අරන් නැති නිසා.
නැත්නම් උන් ඒක ඒ විදියට වෙන්න දෙනවා ද ?
දැන් කවුරු හරි ඒක අයින් කරල වෙන දෙයක් කරද්දී කෝ අපේ දාගැබ කියලා අහනව.
එතන වටිනා පුරාවිද්‍යා සක්ශි තිබ්බ නම් ඒවා පුරාවිද්‍යා ආයතන වලින් බලාගන්න ඕනේ.
එහෙම ලොකුවට වටින දෙයක් නැත්නම් ඒවා අයින් කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ
උබ හිතන විදියට මේ ලෝකේ ඉන්න පුළුවන් කලින් හිටපු ශිෂ්ටාචාර වලට විතරයි.
පස්සේ එන උන් උන්ගේ දේවල් පුරාවිද්‍යා කියලා වෙන් කරල ඒවම හද හද නඩත්තු කරන්න ඕනේ![]()
හිනා කාලා බඩ පැලෙනවා බන් යන්නේ කොහෙද මල්ලේ පොල්
කොල්ලෝ අනුරාධපුර ශිෂ්ටාචාරය කලින් දියුණු සිස්ටාචාරයක් අපිට තිබ්බේ නැහැ ඒවා සංරක්ෂණය විමකින් තොරවම නැති වෙලා . සංරක්ෂණයක් නැති කමේ පාඩුව තේරෙනවාද ? පුරාන මානවය ගැන සාදක නම් ඇති .
දාගැබ් ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ ආක්‍රමණ වසංගත නිසා ඕවා බලා කියාගන්න තරම් ආර්ථිකයක් තාක්ෂණයක් අපිට නැහැ ශ්‍රී පාදයත් අටමස්තානත් වන්දනා කරන්න ලැබෙන්නත් සුළු පිරිසකට විතරයි මැලේරියා වගේ වසංගත තිබ්බත් වන්දනා කරන්න ගිය කට්ටිය හිටියා.
*දැන් කවුරු හරි ඒක අයින් කරල වෙන දෙයක් කරද්දී කෝ අපේ දාගැබ කියලා අහනව.
එතන වටිනා පුරාවිද්‍යා සක්ශි තිබ්බ නම් ඒවා පුරාවිද්‍යා ආයතන වලින් බලාගන්න ඕනේ.
එහෙම ලොකුවට වටින දෙයක් නැත්නම් ඒවා අයින් කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ*
මෙකද්ද කොල්ලෝ මේ හරුපේ දැන් බෞද්ද සිද්දස්ථානයක් කියලා දන්නා නිසාම ජාතිවාදී අන්තවාදී කම නිසා අයින් කරාමා ඒක හරි කියලානේ යාලුවා දැන් කියන්නේ ???? හපොයි
තලේබාන් isis එවුන්ගෙත් ප්රෙතිපත්තිය මේක තමයි එක්කෝ තද ඌරේක් ජාන වලින් එන කතා කියන්නේ නැත්නම් මොලේ කුරුවල් වෙච්ච කතෝලිකයෙක්
මුලින්ම තමන් මුල ඉදන් ලියලා තියෙන පොස්ට් තමන්ම බැලූවොත් හොදයි කියලා හිතෙනවා . මේ වගේ ත්‍රස්තවාදී පිස්සෙක්ට කාලය වැය කරන එකත් අපරාදයක්



මේවා නම් බන්කොලොත් තර්ක .තලේබාන් isis එවුන්ගෙත් ප්රෙතිපත්තිය මේක තමයි එක්කෝ තද ඌරේක් ජාන වලින් එන කතා කියන්නේ නැත්නම් මොලේ කුරුවල් වෙච්ච කතෝලිකයෙක්
මුලින්ම තමන් මුල ඉදන් ලියලා තියෙන පොස්ට් තමන්ම බැලූවොත් හොදයි කියලා හිතෙනවා . මේ වගේ ත්‍රස්තවාදී පිස්සෙක්ට කාලය වැය කරන එකත් අපරාදයක්