https://www.ladbible.com/community/tiktok-woman-shares-husband-sister-mum-20220917ඒකනෙ මටනං මේ වගේ ඒව සෙට් වෙන්නෙ
![]()
ඒක බලන්න ආයේ උඩට ගිහිල්ලා ප්ලේ කරා..Register lady patta kadak ne..
හෙඩිමයි මේකයි අතර සම්බන්දය ?
හෙඩිමයි මේකයි අතර සම්බන්දය ?
Same story???
කැරිම කුහක පක්කු ඉන්නෙ මෙකෙ
මිනිස්සු අතින් වැරදි වෙනව එහෙම කියල වටෙ ගිය බඩුවක් කියන එක හරිම කුහක කතාවක්
ලිද ලග ඇන්ටිල මීට හොදයි ෆකො
පව් බන් අහිසක කෙල්ලෙක් වගේ. marriage certificate එක sign කරන්නෙ O/L paper එක ලියනව වගේ. අන්තිමට registrar ට ආයුබෝවන් කියන විදිහ දැක්කම හරිම දුකක් වගේම ආදරයක් හිතුණා. මේ කෙල්ල මගේ ළඟට ආව නම් මම බාර ගන්නවා.
මේ හැමතැන පුරා නුබම ඇයි අහනවා..
වැටෙන හුස්මට පවා.. අපි අපෙයි හිතෙනවා..
![]()
ඩිලිවරි පරක්කු වෙන්න ඇති...Daraz එකෙන් ගෙන්නගතහැකිනෙ ලැජ්ජ නං
ඒ කියන්නේ? ඌ සෙට් වෙලා ඉඳපු කෙල්ලට හම්බෙච්ච බබාද ඌ තනියම හදාගන්නේ?ගබ්සා නොකර , ළමයා විසික් නොකර මෙහෙම කරන එක අගය කරන්න ඕනේ. අපේ පවුලේ කෙනෙක් කොල්ලෙක් හදාගන්නවා, කැම්පස් එකේ කෙල්ලෙක් අතෑරලා දාපු එකෙක්. කොල්ලා බඳින්න බැහැ කියලා. ඉපදිලා සතියකින් විතර උසාවියෙන් ළමයා බාර දීලා ගිහින්. කොල්ලා පට්ට ලස්සනයි, හොඳ මොළේ.
ගෑණි කොහේ හිටියත් විඳවනවා ඇති. ළමයා වුණත් කතාව දැන ගත්තොත් කොච්චර වේදනාවක් වෙයි ද?
donated son to another family. Father didn't appear & mother gave son at the courtඒ කියන්නේ? ඌ සෙට් වෙලා ඉඳපු කෙල්ලට හම්බෙච්ච බබාද ඌ තනියම හදාගන්නේ?
ගබ්සා නොකර , ළමයා විසික් නොකර මෙහෙම කරන එක අගය කරන්න ඕනේ.
sahathika aththa..