වටේ ගිහින් ආවත් බාරගන්නම් ඔයා.. 😍😍😍

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඒකනෙ මටනං මේ වගේ ඒව සෙට් වෙන්නෙ

    NyWsCYG.png

    Welcome to Anuradhapura
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හෙඩිමයි මේකයි අතර සම්බන්දය ?
    හෙඩිමයි මේකයි අතර සම්බන්දය ?
    Same story???

    සම්බන්දයක් නෑ මේ වීඩියෝ එක එතකොටම දැක්කා. බබෙක් හිටියත් බාරගන්න කැමතියි කියලා. අන්න කොල්ලෝ

    • Like
    • Haha
    Reactions: sathmal and Mugen

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    කැරිම කුහක පක්කු ඉන්නෙ මෙකෙ
    මිනිස්සු අතින් වැරදි වෙනව එහෙම කියල වටෙ ගිය බඩුවක් කියන එක හරිම කුහක කතාවක්
    ලිද ලග ඇන්ටිල මීට හොදයි ෆකො

    පව් බන් අහිසක කෙල්ලෙක් වගේ. marriage certificate එක sign කරන්නෙ O/L paper එක ලියනව වගේ. අන්තිමට registrar ට ආයුබෝවන් කියන විදිහ දැක්කම හරිම දුකක් වගේම ආදරයක් හිතුණා. මේ කෙල්ල මගේ ළඟට ආව නම් මම බාර ගන්නවා. 🥰

    මේ හැමතැන පුරා නුබම ඇයි අහනවා..
    වැටෙන හුස්මට පවා.. අපි අපෙයි හිතෙනවා.. 🥰
    🌹🌷🌹🌹🌺
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    umma deela videoth karala badata shot eka deida dan na. ehema un inne dn.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    මේ හැමතැන පුරා නුබම ඇයි අහනවා..
    වැටෙන හුස්මට පවා.. අපි අපෙයි හිතෙනවා..🥰
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    පව් බන් අහිසක කෙල්ලෙක් වගේ. marriage certificate එක sign කරන්නෙ O/L paper එක ලියනව වගේ. අන්තිමට registrar ට ආයුබෝවන් කියන විදිහ දැක්කම හරිම දුකක් වගේම ආදරයක් හිතුණා. මේ කෙල්ල මගේ ළඟට ආව නම් මම බාර ගන්නවා. 🥰

    මේ හැමතැන පුරා නුබම ඇයි අහනවා..
    වැටෙන හුස්මට පවා.. අපි අපෙයි හිතෙනවා.. 🥰
    🌹🌷🌹🌹🌺

    kellage decent look ekak thiyenne
     
    • Love
    Reactions: Candid-B

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹත් ඉතිං fb අස්සෙ රිංගල මොකක් හරි කහලගොඩක් උස්සං ඇවිත් මෙතන අතහරිනව...

    පවු හැබැයි. කෙල්ලනං හෙන සංතෝසෙන් ඉන්නෙ...
    අරූනං මරණ බයේ ඉන්නව වගේ පේන්නෙ...
    Daraz එකෙන් ගෙන්නගතහැකිනෙ ලැජ්ජ නං
    ඩිලිවරි පරක්කු වෙන්න ඇති...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ගබ්සා නොකර , ළමයා විසික් නොකර මෙහෙම කරන එක අගය කරන්න ඕනේ. අපේ පවුලේ කෙනෙක් කොල්ලෙක් හදාගන්නවා, කැම්පස් එකේ කෙල්ලෙක් අතෑරලා දාපු එකෙක්. කොල්ලා බඳින්න බැහැ කියලා. ඉපදිලා සතියකින් විතර උසාවියෙන් ළමයා බාර දීලා ගිහින්. කොල්ලා පට්ට ලස්සනයි, හොඳ මොළේ.

    ගෑණි කොහේ හිටියත් විඳවනවා ඇති. ළමයා වුණත් කතාව දැන ගත්තොත් කොච්චර වේදනාවක් වෙයි ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,069
    113
    34
    Kalutara
    ගබ්සා නොකර , ළමයා විසික් නොකර මෙහෙම කරන එක අගය කරන්න ඕනේ. අපේ පවුලේ කෙනෙක් කොල්ලෙක් හදාගන්නවා, කැම්පස් එකේ කෙල්ලෙක් අතෑරලා දාපු එකෙක්. කොල්ලා බඳින්න බැහැ කියලා. ඉපදිලා සතියකින් විතර උසාවියෙන් ළමයා බාර දීලා ගිහින්. කොල්ලා පට්ට ලස්සනයි, හොඳ මොළේ.

    ගෑණි කොහේ හිටියත් විඳවනවා ඇති. ළමයා වුණත් කතාව දැන ගත්තොත් කොච්චර වේදනාවක් වෙයි ද?
    ඒ කියන්නේ? ඌ සෙට් වෙලා ඉඳපු කෙල්ලට හම්බෙච්ච බබාද ඌ තනියම හදාගන්නේ?