හැමතැනම බොරුව නේ තියෙන්නෙ බලාගෙන යද්දිඅම්නේ අම්නේ බලන්නකො ඉතිං නේත. ඔයාගෙ ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ටික එහෙම්මම 2019 මේ ගහල තියන ෆොටෝ එකේ ඉන්න හැටි
https://unsplash.com/photos/dLP-gsiVrq4
![]()
ආතල් එකට දාපු ත්රෙඩ්... ලංකාවේ මිනිස්සු රවට්ට්ටන්න හරි ලේසි...මේවගේ ඒව දාල මොනවද ඉතිං බලාපොරොත්තු වෙන්නෙ බං?ආතල් එකට දාපු ත්රෙඩ්... ලංකාවේ මිනිස්සු රවට්ට්ටන්න හරි ලේසි...
යූටීයිබ් චැනල් කරාට කමක් නෑ. ඒවගෙන් වැදගත් දෙයක් ලංකාවේ මිනිස්සුන්ට කියලා දීපන්. කැනඩාවේ ඇත්ත තත්ත්වේකියල දීපන්. ජය වේවා!කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599
personal lal ekak thamai muu balaporoththu wenawa atte.. mekata dana comments balala hina wenawa athi..මේවගේ ඒව දාල මොනවද ඉතිං බලාපොරොත්තු වෙන්නෙ බං?
manasika rogayak ehenam utapersonal lal ekak thamai muu balaporoththu wenawa atte.. mekata dana comments balala hina wenawa athi..


blpnko lassana lankawa kaleකට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599
Mokakda hutto me wenne????අම්නේ අම්නේ බලන්නකො ඉතිං නේත. ඔයාගෙ ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ටික එහෙම්මම 2019 මේ ගහල තියන ෆොටෝ එකේ ඉන්න හැටි
https://unsplash.com/photos/dLP-gsiVrq4
![]()
