Canada ආව.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    අම්නේ අම්නේ බලන්නකො ඉතිං නේත. ඔයාගෙ ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ටික එහෙම්මම 2019 මේ ගහල තියන ෆොටෝ එකේ ඉන්න හැටි :shocked::shocked::shocked::shocked::shocked:

    https://unsplash.com/photos/dLP-gsiVrq4

    හැමතැනම බොරුව නේ තියෙන්නෙ බලාගෙන යද්දි
     
    • Like
    Reactions: ANAVRIN

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    View attachment 213599
    යූටීයිබ් චැනල් කරාට කමක් නෑ. ඒවගෙන් වැදගත් දෙයක් ලංකාවේ මිනිස්සුන්ට කියලා දීපන්. කැනඩාවේ ඇත්ත තත්ත්වේකියල දීපන්. ජය වේවා!
     
    • Haha
    Reactions: 119©

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,811
    2,453
    113
    මේවගේ ඒව දාල මොනවද ඉතිං බලාපොරොත්තු වෙන්නෙ බං?
    personal lal ekak thamai muu balaporoththu wenawa atte.. mekata dana comments balala hina wenawa athi..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    View attachment 213599
    blpnko lassana lankawa kale
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අම්නේ අම්නේ බලන්නකො ඉතිං නේත. ඔයාගෙ ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ටික එහෙම්මම 2019 මේ ගහල තියන ෆොටෝ එකේ ඉන්න හැටි :shocked::shocked::shocked::shocked::shocked:

    https://unsplash.com/photos/dLP-gsiVrq4

    Mokakda hutto me wenne???? :shocked: