USB Bluetooth adapter HS Code එක දන්නවද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    USB Bluetooth adapter එකකට HS Code එක දන්නවනම් කියන්ඩෝ...............
    ශිපින් එකේ උන් වැරදියට HS Code එක දාල දැන් හරි එක එවන්නලු, මම මේකෙ (https://www.customs.gov.lk/customs-tariff/) බැලුවට සෙට් වුනේ නෑ. දන්න එකෙක් කියහල්ල. හෙල්ප් එකක් දෙන්ටෝ..................
     
    • Like
    Reactions: Cenon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    USB Bluetooth adapter එකකට HS Code එක දන්නවනම් කියන්ඩෝ...............
    ශිපින් එකේ උන් වැරදියට HS Code එක දාල දැන් හරි එක එවන්නලු, මම මේකෙ (https://www.customs.gov.lk/customs-tariff/) බැලුවට සෙට් වුනේ නෑ. දන්න එකෙක් කියහල්ල. හෙල්ප් එකක් දෙන්ටෝ..................
    මතක නැහැ බං. Documents බලන්නම වෙනවා. Up.
     
    • Like
    Reactions: Draco Malfoy