MG එකක් ගත්ත

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දැන් ටික දවසක් වෙනවා
    දැනට නං experience එක සුපිරි දුර ගමන් වලදී කිසි මහන්සියක් නෑ ඇඟට වාහනේ හොඳ control
    හොඳට ඉඩකඩ තියෙනවා
    දරුණු traffic වලදී(Colombo) තෙල් කරන්නේ නෑ ~7 to 9 kmpl වගේ
    highway එකේදී නං 20ක් විතර කලා
    නොර්මල් පාරේ long ට්‍රිප් වලදී (වැඩිය traffic නැති)14 to 16 වගේ තෙල් කලා
    95 ගැහුවේ (full tank to full tank තමයි fuel consumption එක calculate කලේ)


    1693976720448.png
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දුර ගමන් වලදී මහන්සියක් දැනෙන්න උබ ප්ලැටිනා එකක් නෙමෙයිනේ ගත්තේ.
    කලින් පොඩි කාර් එකක් මචන් තිබ්බේ එකේ යනකොට අතපය කලුල් ඔක්කොම රිදෙනවා ටිකක් දුර ගමන් යද්දී
    ඒකට සාපේක්ෂව නේ compare වෙන්නේ :D
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Matath thiyenna MG ZS ekak. Aran aurudu 4i den. Kisi aulak ne. Baya nethuwa padinna puluwan wahanayak
    ඔව් මචන් මම පුළුවන් තරම් හොයල හොයල ඔක්කොම බලල තමයි MG එකක් ගන්න decide කෙළේ
    MG තියෙන අයගෙනුත් හොයල බැලුව
     
    • Like
    Reactions: War Fighter

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ඔව් මචන් මම පුළුවන් තරම් හොයල හොයල ඔක්කොම බලල තමයි MG එකක් ගන්න decide කෙළේ
    MG තියෙන අයගෙනුත් හොයල බැලුව
    Narakaka kiyana ekekwath ne neda?
    Mama maru kare break pad and tires witharai tama.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ඔව් මචන් මම පුළුවන් තරම් හොයල හොයල ඔක්කොම බලල තමයි MG එකක් ගන්න decide කෙළේ
    MG තියෙන අයගෙනුත් හොයල බැලුව
    Oka beluwa June dfsk 580 ehemath balanna ati eka awul da ban
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මගේ කලින් තිබ්බ වාහනේ AC දාපු ගමන් pickup නෑ
    මේකේ නං කිසි අවුලක් නෑ පට්ට pickup
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
    කොත්තුවක් කන්නවත් සල්ලි නෑ මට
    කීල්ස් වල ඉස්සරහා ඉන්න හිඟන්නෙක් වගේ අනුරාධ ඔයා !