දැන් ටික දවසක් වෙනවා
දැනට නං experience එක සුපිරි දුර ගමන් වලදී කිසි මහන්සියක් නෑ ඇඟට වාහනේ හොඳ control
හොඳට ඉඩකඩ තියෙනවා
දරුණු traffic වලදී(Colombo) තෙල් කරන්නේ නෑ ~7 to 9 kmpl වගේ
highway එකේදී නං 20ක් විතර කලා
නොර්මල් පාරේ long ට්‍රිප් වලදී (වැඩිය traffic නැති)14 to 16 වගේ තෙල් කලා
95 ගැහුවේ (full tank to full tank තමයි fuel consumption එක calculate කලේ)