MG එකක් ගත්ත

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Fuel consumption eka pennanne nadda machan oke? Full tank to full tank accuracy adui neda?
    Anyway TFS!
    Pennanawa consumtion eka. Fuel tank eka hariyata pennawna. Ehema case ekak ne

    oka 95da pump karanna one
    Ow. RON95 gahanna kiyala fuel lid ekei manual ekei dekema gahala thiyenne.
    ------ Post added on Sep 6, 2023 at 11:58 AM

    1000CC nisa mama hithuwa performance issues athi kiyala..
    eth mamath ful load karala patta kadu tiyena paraka giya kisi awulak na
    yaka wage adinawa :D
    1000 kiyala eken maninna be machan. Tubro eka thiyenawane. CHR ekath 1000cc ne. Civic ekath ehemaine godak aluth ewa
    ------ Post added on Sep 6, 2023 at 11:59 AM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Congrats. 2018/19 apu alutama okak gatta thatha. kianna aulk nah traffic eke fuel consumption eka adui water pump sunroof eke issues awa ape eke 2019anthimata dunna api B/New gatte 50K wage e kale mta mtaka vdhata dunne 40K
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    ඇයි බන් ඔහොම කියන්නේ
    මම කසාද බඳිද්දී මටයි wife ටයි පුට් සයිකලයක් වත් තිබ්බේ නෑ
    දුක් මහන්සියෙන් අවරුදු 7ක් වැඩකරලා තමා ගෙවල් හදල වාහන ගත්තේ..
    මට නං කිසි දෙයක් නිකන් හම්බවෙලා නෑ නිකන් ඕනත් නෑ


    ow machan e hama trip ekak patan gaddi tank eka ful karala iwara unama aye ful kala
    mata ona une engine tuneup ekak karanna onada nadda kiyala hoyaganna. :D
    ------ Post added on Sep 6, 2023 at 11:11 AM
    මට වාහනයක්වත් නැතුව කසාදයක් බැඳගන්න වත් හිතෙන්නේ නෑ බං. කොහොමද බං උබ එහෙම ඉද්දී කසාද බැන්දේ? 🙄
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Mokakda kalin padde?
    viva elite

    එල එල බන්. මේකට Spare Parts එහෙම ලංකාවේ ගන්න තියෙනවා නම් සුපිරි භාන්ඩේ පාවිච්චියට. (y)
    Spare parts tiyenawa machan
    mama hoyapu widihata pavichchi karana ayata normal running maintenance arenna wena mokuth repair awith na
    meke water pump ekei AC condenser ekakai issues awith tiyenawa ewa nan warranty eken hadala denawalu
    ------ Post added on Sep 6, 2023 at 12:43 PM

    මට වාහනයක්වත් නැතුව කසාදයක් බැඳගන්න වත් හිතෙන්නේ නෑ බං. කොහොමද බං උබ එහෙම ඉද්දී කසාද බැන්දේ? 🙄
    රස්සාවක් වත් නැති ඉගෙනගන්න කාලෙනේ යාලු උනේ අවරුදු 8ක් යාළුවෙලා ඉදල තමා බැන්දේ
    මගේ wife ඕන situation එකකට ඔට්ටුයි..
    ------ Post added on Sep 6, 2023 at 12:48 PM

    ela. Turbo hinda 1800cc engimaka wage power ekak athi. wahane bara keeyada?
    1693984778788.png

    ------ Post added on Sep 6, 2023 at 12:49 PM
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
    කොත්තුවක් කන්නවත් සල්ලි නෑ මට
    නොදකින් කාලකන්නි හිගන්නා
    මිනිහෙක් මහන්සිවෙලා ගේමක් ගහල මොකක් හරි Achieve කරගත්තම ඒක දැකල motivate වෙලා තමන්ගේ දියුණුවට වැඩ කරගන්නවා වෙනුවට ලංකාවේ සම-හරක් වගේ හිඟා කන්නමද උඹට හිතෙන්නේ??
    මොකෙක් හරි මිනිහෙක් සල්ලි වියදම් කරලා දෙයක් ගත්තම උඹට කොත්තු කන්න සල්ලි දෙන්න ඕන මොකටද කියහන්කෝ? :P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ටික දවසක් වෙනවා
    දැනට නං experience එක සුපිරි දුර ගමන් වලදී කිසි මහන්සියක් නෑ ඇඟට වාහනේ හොඳ control
    හොඳට ඉඩකඩ තියෙනවා
    දරුණු traffic වලදී(Colombo) තෙල් කරන්නේ නෑ ~7 to 9 kmpl වගේ
    highway එකේදී නං 20ක් විතර කලා
    නොර්මල් පාරේ long ට්‍රිප් වලදී (වැඩිය traffic නැති)14 to 16 වගේ තෙල් කලා
    95 ගැහුවේ (full tank to full tank තමයි fuel consumption එක calculate කලේ)


    View attachment 213916


    mamat prado eka dila me wage ekak ganna hitan inne
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Congrats . :love: :love: :love:

    thamanta satis nam aayi wena mokuth opinion one na hariyanna harii waradenna hari karanna thiyenne,.

    MG ekata sahenna negative feedback thibba apu kale.
     
    • Like
    Reactions: $onny

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නොදකින් කාලකන්නි හිගන්නා
    මිනිහෙක් මහන්සිවෙලා ගේමක් ගහල මොකක් හරි Achieve කරගත්තම ඒක දැකල motivate වෙලා තමන්ගේ දියුණුවට වැඩ කරගන්නවා වෙනුවට ලංකාවේ සම-හරක් වගේ හිඟා කන්නමද උඹට හිතෙන්නේ??
    මොකෙක් හරි මිනිහෙක් සල්ලි වියදම් කරලා දෙයක් ගත්තම උඹට කොත්තු කන්න සල්ලි දෙන්න ඕන මොකටද කියහන්කෝ? :P
    ඌ දෙන පාටක් නෑ
    උඹවත් කීයක්හරි දියං
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඌ දෙන පාටක් නෑ
    උඹවත් කීයක්හරි දියං
    මගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවා
    උඹල වගේ අනාථ කුකුලන්ගේ සුබසාදනය වෙනුවෙන්, මගේ සමාජ වගකීම එතනින් ඉවරයි
    ආණ්ඩුවෙන් ඒවා නොකරන එකට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ඉල්ලගනින් කොත්තුවක් කන්න සල්ලි. මම already ගෙවල ඉවරයි :lol: :lol: :lol: