Fuel consumption eka pennanne nadda machan oke? Full tank to full tank accuracy adui neda?
Anyway TFS!
Anyway TFS!
580 baluwa test drive hemath kalaOka beluwa June dfsk 580 ehemath balanna ati eka awul da ban
MG club eke tibba dashboard indicator eke accuracy eka adui kiyalaFuel consumption eka pennanne nadda machan oke? Full tank to full tank accuracy adui neda?
Anyway TFS!


1000CC nisa mama hithuwa performance issues athi kiyala..Mama padinne patta kandu thiyena peththaka. 5k dala ac dala ona kandak yanawa kisi henayak ne.

Ah ehemada? Na umba ara wena wenama highway, long trip and heavy traffic dapu nisa kiwwe. Ela ela.
MG club eke tibba dashboard indicator eke accuracy eka adui kiyala
mama thel katata pirennama gahala chack kale.
dash board indicator eke 1 kmpl wage aduwen pennanne
------ Post added on Sep 6, 2023 at 11:06 AM
ඇයි බන් ඔහොම කියන්නේමට විතරද බන් බයික් එකක් තියෙන්නේ එතකොට![]()
ow machan e hama trip ekak patan gaddi tank eka ful karala iwara unama aye ful kalaAh ehemada? Na umba ara wena wenama highway, long trip and heavy traffic dapu nisa kiwwe. Ela ela.

පරණ බඩු මොකුත් නැද්ද?Mokakda year eka ponnayo
8+M una banKiyatada gatte

Used ekak ban Lankawe inneZS එකක් නේද? මේක මේ අව්රුද්දේ release කරපු එකක්ද?.
ලංකාවේ ගන්න තියෙනවද බන් මේක?
නැත්නම් උඹ වෙන රටකද ඉන්නේ?
එල ජයවේවා


alto eke dura gaman gyama guti kala wage broදුර ගමන් වලදී මහන්සියක් දැනෙන්න උබ ප්ලැටිනා එකක් නෙමෙයිනේ ගත්තේ.

een ekak qvva mage yaluwekuth, congrats bro.දැන් ටික දවසක් වෙනවා
දැනට නං experience එක සුපිරි දුර ගමන් වලදී කිසි මහන්සියක් නෑ ඇඟට වාහනේ හොඳ control
හොඳට ඉඩකඩ තියෙනවා
දරුණු traffic වලදී(Colombo) තෙල් කරන්නේ නෑ ~7 to 9 kmpl වගේ
highway එකේදී නං 20ක් විතර කලා
නොර්මල් පාරේ long ට්‍රිප් වලදී (වැඩිය traffic නැති)14 to 16 වගේ තෙල් කලා
95 ගැහුවේ (full tank to full tank තමයි fuel consumption එක calculate කලේ)
View attachment 213916
podi car wala ohoma thama danalto eke dura gaman gyama guti kala wage bro![]()
එල එල බන්. මේකට Spare Parts එහෙම ලංකාවේ ගන්න තියෙනවා නම් සුපිරි භාන්ඩේ පාවිච්චියට.8+M una ban
YOM2019 40K duwapu ekak with company warranty till 2025
Service records okkoma tibba company dala check karawa gaththa
Used ekak ban Lankawe inne
photo eka google karala gaththe
YOM 2019 ekak gaththe
------ Post added on Sep 6, 2023 at 11:18 AM
use high quality AC compressor oil. Chinese low quality will damage your compressorමගේ කලින් තිබ්බ වාහනේ AC දාපු ගමන් pickup නෑ
මේකේ නං කිසි අවුලක් නෑ පට්ට pickup