ela elaHondata pickup wenawa. Turbo eka kick unama mara athal ekak thiyenne
ela elaHondata pickup wenawa. Turbo eka kick unama mara athal ekak thiyenne
Pennanawa consumtion eka. Fuel tank eka hariyata pennawna. Ehema case ekak neFuel consumption eka pennanne nadda machan oke? Full tank to full tank accuracy adui neda?
Anyway TFS!
Ow. RON95 gahanna kiyala fuel lid ekei manual ekei dekema gahala thiyenne.oka 95da pump karanna one
1000 kiyala eken maninna be machan. Tubro eka thiyenawane. CHR ekath 1000cc ne. Civic ekath ehemaine godak aluth ewa1000CC nisa mama hithuwa performance issues athi kiyala..
eth mamath ful load karala patta kadu tiyena paraka giya kisi awulak na
yaka wage adinawa![]()
C-HR 1200cc 4 cylinder engine.
CHR ekath 1000cc ne. Civic ekath ehemaine godak aluth ewa
------ Post added on Sep 6, 2023 at 11:59 AM
Ehemada machan. Mama hithuwe 1000 kiyala. Meke power ekanam ethi hondatama. Case ekakma ne.C-HR 1200cc 4 cylinder engine.
ela. Turbo hinda 1800cc engimaka wage power ekak athi. wahane bara keeyada?Ehemada machan. Mama hithuwe 1000 kiyala. Meke power ekanam ethi hondatama. Case ekakma ne.
මට වාහනයක්වත් නැතුව කසාදයක් බැඳගන්න වත් හිතෙන්නේ නෑ බං. කොහොමද බං උබ එහෙම ඉද්දී කසාද බැන්දේ?ඇයි බන් ඔහොම කියන්නේ
මම කසාද බඳිද්දී මටයි wife ටයි පුට් සයිකලයක් වත් තිබ්බේ නෑ
දුක් මහන්සියෙන් අවරුදු 7ක් වැඩකරලා තමා ගෙවල් හදල වාහන ගත්තේ..
මට නං කිසි දෙයක් නිකන් හම්බවෙලා නෑ නිකන් ඕනත් නෑ
ow machan e hama trip ekak patan gaddi tank eka ful karala iwara unama aye ful kala
mata ona une engine tuneup ekak karanna onada nadda kiyala hoyaganna.
------ Post added on Sep 6, 2023 at 11:11 AM
viva eliteMokakda kalin padde?
Spare parts tiyenawa machanඑල එල බන්. මේකට Spare Parts එහෙම ලංකාවේ ගන්න තියෙනවා නම් සුපිරි භාන්ඩේ පාවිච්චියට.![]()
රස්සාවක් වත් නැති ඉගෙනගන්න කාලෙනේ යාලු උනේ අවරුදු 8ක් යාළුවෙලා ඉදල තමා බැන්දේමට වාහනයක්වත් නැතුව කසාදයක් බැඳගන්න වත් හිතෙන්නේ නෑ බං. කොහොමද බං උබ එහෙම ඉද්දී කසාද බැන්දේ?![]()
ela. Turbo hinda 1800cc engimaka wage power ekak athi. wahane bara keeyada?
නොදකින් කාලකන්නි හිගන්නාමගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
කොත්තුවක් කන්නවත් සල්ලි නෑ මට

දැන් ටික දවසක් වෙනවා
දැනට නං experience එක සුපිරි දුර ගමන් වලදී කිසි මහන්සියක් නෑ ඇඟට වාහනේ හොඳ control
හොඳට ඉඩකඩ තියෙනවා
දරුණු traffic වලදී(Colombo) තෙල් කරන්නේ නෑ ~7 to 9 kmpl වගේ
highway එකේදී නං 20ක් විතර කලා
නොර්මල් පාරේ long ට්‍රිප් වලදී (වැඩිය traffic නැති)14 to 16 වගේ තෙල් කලා
95 ගැහුවේ (full tank to full tank තමයි fuel consumption එක calculate කලේ)
View attachment 213916
kohomath Turbo tiyena wahana walata 95 thama gahanna onaoka 95da pump karanna one
ඌ දෙන පාටක් නෑනොදකින් කාලකන්නි හිගන්නා
මිනිහෙක් මහන්සිවෙලා ගේමක් ගහල මොකක් හරි Achieve කරගත්තම ඒක දැකල motivate වෙලා තමන්ගේ දියුණුවට වැඩ කරගන්නවා වෙනුවට ලංකාවේ සම-හරක් වගේ හිඟා කන්නමද උඹට හිතෙන්නේ??
මොකෙක් හරි මිනිහෙක් සල්ලි වියදම් කරලා දෙයක් ගත්තම උඹට කොත්තු කන්න සල්ලි දෙන්න ඕන මොකටද කියහන්කෝ?![]()
මගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවාඌ දෙන පාටක් නෑ
උඹවත් කීයක්හරි දියං