hariyatama kiyanawa nan 8.5MCongratulations!
Keeyatada gaththe?
1500cc engine ekak wage HP eka nam. torque eka wedi athi. bara nam Allion 260 (~1200kg) ekata wada poddai wedi.
meka loku traffic waladi 8k 9k wage thama karanne machanYako mage vitz aketh weda karanne 14km/l wage short distance…
Anyway congratulations kukuloh…
(Oke insurance aka kiyada ??koheda danme??)
ow machan 1.0 Turbo engine ekak tiyenneengine eka Turbo da machan?

ඔය වගේ උන් වෙනුවෙන් වැය කරන වචනත් අපරාදෙ. ලෙඩයි කිය කිය අනුන්ගෙන් හිගා කන ඔය වගෙ පොන්නයො මටත් පේන්න බෑ. මහ මිනිස්සුන්ගෙ වැරදි ඕව.මගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවා
උඹල වගේ අනාථ කුකුලන්ගේ සුබසාදනය වෙනුවෙන්, මගේ සමාජ වගකීම එතනින් ඉවරයි
ආණ්ඩුවෙන් ඒවා නොකරන එකට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ඉල්ලගනින් කොත්තුවක් කන්න සල්ලි. මම already ගෙවල ඉවරයි![]()
![]()
![]()
මේ ලගදි යාලුවෙක්ගෙ fit gp1 එකක ගියා 600KM + ට්‍රිප් එකක්. මම හිතුවෙ ඒකෙත් වාහනේ පොඩි හින්දා ඇගට අමාරුවෙයි කියලා ගානක්වත් තිබ්බෙ නෑ හැබැයි. Allion එකටත් වඩා ඒක සැප ලයින් එකක් තමා මට තේරුනේpodi car wala ohoma thama dan
viva elite eketh ochchara thama
Mama FB eke tiyena MG club kipayakama innawa ehema ekak dakke nan naoke සමහර වෙලාවට electronic ප්වෙර් ස්ටියරින් ස්ටක් වන සීන් එකක් දාල තිබ්බා බුකියේ, පොඩ්ඩක් හොයල බලහන්
yes, but this is made for European marketChinese?
IT da career ekaඇයි බන් ඔහොම කියන්නේ
මම කසාද බඳිද්දී මටයි wife ටයි පුට් සයිකලයක් වත් තිබ්බේ නෑ
දුක් මහන්සියෙන් අවරුදු 7ක් වැඩකරලා තමා ගෙවල් හදල වාහන ගත්තේ..
මට නං කිසි දෙයක් නිකන් හම්බවෙලා නෑ නිකන් ඕනත් නෑ
ow machan e hama trip ekak patan gaddi tank eka ful karala iwara unama aye ful kala
mata ona une engine tuneup ekak karanna onada nadda kiyala hoyaganna.
------ Post added on Sep 6, 2023 at 11:11 AM
dan hadana wahana okkoma ekai wagemanual da bn echchara thel karanne?
oke structure hayya nam adui mcn, himin yanna