MG එකක් ගත්ත

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    Yako mage vitz aketh weda karanne 14km/l wage short distance…:P


    Anyway congratulations kukuloh…

    (Oke insurance aka kiyada ??koheda danme??)
     
    • Love
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Yako mage vitz aketh weda karanne 14km/l wage short distance…:P


    Anyway congratulations kukuloh…

    (Oke insurance aka kiyada ??koheda danme??)
    meka loku traffic waladi 8k 9k wage thama karanne machan
    Orient eke insurance damme danna ayya kenek inna nisa
    lakshayak giya insurance ekata.
     
    • Like
    Reactions: $onny and ChamaraGL

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවා
    උඹල වගේ අනාථ කුකුලන්ගේ සුබසාදනය වෙනුවෙන්, මගේ සමාජ වගකීම එතනින් ඉවරයි
    ආණ්ඩුවෙන් ඒවා නොකරන එකට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ඉල්ලගනින් කොත්තුවක් කන්න සල්ලි. මම already ගෙවල ඉවරයි :lol: :lol: :lol:
    ඔය වගේ උන් වෙනුවෙන් වැය කරන වචනත් අපරාදෙ. ලෙඩයි කිය කිය අනුන්ගෙන් හිගා කන ඔය වගෙ පොන්නයො මටත් පේන්න බෑ. මහ මිනිස්සුන්ගෙ වැරදි ඕව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    podi car wala ohoma thama dan
    viva elite eketh ochchara thama
    මේ ලගදි යාලුවෙක්ගෙ fit gp1 එකක ගියා 600KM + ට්‍රිප් එකක්. මම හිතුවෙ ඒකෙත් වාහනේ පොඩි හින්දා ඇගට අමාරුවෙයි කියලා ගානක්වත් තිබ්බෙ නෑ හැබැයි. Allion එකටත් වඩා ඒක සැප ලයින් එකක් තමා මට තේරුනේ
     
    • Like
    Reactions: War Fighter

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    oke සමහර වෙලාවට electronic ප්වෙර් ස්ටියරින් ස්ටක් වන සීන් එකක් දාල තිබ්බා බුකියේ, පොඩ්ඩක් හොයල බලහන්
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    oke සමහර වෙලාවට electronic ප්වෙර් ස්ටියරින් ස්ටක් වන සීන් එකක් දාල තිබ්බා බුකියේ, පොඩ්ඩක් හොයල බලහන්
    Mama FB eke tiyena MG club kipayakama innawa ehema ekak dakke nan na
    ehema issue ekak gana kiyana post ekak tiynawa nan link eka danna puluwanda?

    yes, but this is made for European market
    ------ Post added on Sep 6, 2023 at 5:18 PM
     
    • Like
    Reactions: Bitter Truth

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඇයි බන් ඔහොම කියන්නේ
    මම කසාද බඳිද්දී මටයි wife ටයි පුට් සයිකලයක් වත් තිබ්බේ නෑ
    දුක් මහන්සියෙන් අවරුදු 7ක් වැඩකරලා තමා ගෙවල් හදල වාහන ගත්තේ..
    මට නං කිසි දෙයක් නිකන් හම්බවෙලා නෑ නිකන් ඕනත් නෑ


    ow machan e hama trip ekak patan gaddi tank eka ful karala iwara unama aye ful kala
    mata ona une engine tuneup ekak karanna onada nadda kiyala hoyaganna. :D
    ------ Post added on Sep 6, 2023 at 11:11 AM
    IT da career eka