sepa godak hondhai. man Allion ekak padala oka gaththe. thel nam lokuwat karanne ne diesel unata. full time 4WD/AWD ne.Sorento ekakata nagalawath na machan habai pitin baluwama nan patta sapa wahanayak wenna athi![]()
sepa godak hondhai. man Allion ekak padala oka gaththe. thel nam lokuwat karanne ne diesel unata. full time 4WD/AWD ne.Sorento ekakata nagalawath na machan habai pitin baluwama nan patta sapa wahanayak wenna athi![]()
මූ මහා කුජීත හිඟන ඩයල් එකක් නේකීල්ස් වල ඉස්සරහා ඉන්න හිඟන්නෙක් වගේ අනුරාධ ඔයා !
coolant pump issue ekata nana dan 50k wath yanne na ne. mama danna ekek carepoint ekan fix karan tibba loku ganak giye na kiwwa.2025 වෙනකන් කම්පැනි වොරන්ටි තියන එකක් ගත්ත එක නම් ලොකු දෙයක්
ඔයා කොහෙ හොයල බැලුවද දන්නෙ නැ මචන් එත් ඔකෙ කුලන්ට් මොටර් එක හරි එ වගෙ මොකක් හරි මොටර් එකක් පිච්චෙනව
පිටින් දැම්මොත් ලක්ශ 2 හ මාරක්
මගෙ යාලුවට කම්පැනි වොරන්ටි තිබ්බ අන්තිම මාසෙ සෙට් උනේ ටොපිය
එක නිසා කම්පැනි දාල වැඩේ කලා මාස 2 වාහනෙ කොම්පැනියෙ බඩු එනකන් ඉතින්
මමත් සැහෙන්න හොයල හොයල ආසාව පැත්තක තියල ඔය වාහනෙ අත ඇරියෙ
එකක් පාට්ස් වල කේස් එක
අනික් එක තෙල් කරන කේස් එක
ගැරෙජ් වලින් අහන අහන තැනින් කියන්නෙ ඔක ගන්න එපා කියල
උබව අව්ල් කරන්න කියනව නෙමෙ
මෙන්ටෙන්ස් ටික හරියට කරපන් වෙලාවට
එතකොට ඔනෙම වාහනයක් කල් පාවිච්චි කරන්න පුලුවන්
මම Toyota Tank එකක උස්සන් ආව අන්තිමෙ
garage karayo danna labbak ne. danne neththan ganna epa kyanawa. hari saralai. aluth wahana Toyota da MG da kiyala ne. cheap widiyata hadanne max 10-15 years duwala ayin karanna. ape gewal paththe garage karaya thama mage parana Allion eke hondha kiyanawa. uuma dannawa man keeparak uu langata eka hadanna genawada kiyala.
owwa apu kale minissu dannathi nisa garage basla gana kapaganna athi..
------ Post added on Sep 7, 2023 at 10:03 AM

godak bas la wahana gana danagena nenei ne ban ennegarage karayo danna labbak ne. danne neththan ganna epa kyanawa. hari saralai. aluth wahana Toyota da MG da kiyala ne. cheap widiyata hadanne max 10-15 years duwala ayin karanna. ape gewal paththe garage karaya thama mage parana Allion eke hondha kiyanawa. uuma dannawa man keeparak uu langata eka hadanna genawada kiyala.![]()

උබ කියන එක හරිමම නං කල්පනා කලේ මේ යන විදිහට ලංකාවේ ඉඳල SUV එකක් ගන්න හෙන ගේමක් දෙන්න එපැයි
ඒ නිසා ජීවිතේ එක පාරක් හරි මට හිතට සැටිස් වෙන ලුක් එකක් තියෙන SUV Body type එකක් තියෙන වහනයක් ගන්න ඕන කියල හිතුව (කව්ද දන්නේ බන් හෙට මැරෙයිද කියල).
fuel consumption එකට driving style එකත් බලපානවා හැබැයි
මේ කියන තරම් තෙල් ගැටළුවක් නං නෑ මම දැනට 750+ Km විතර පැද්ද.
Colombo heavy traffic එකේදී 7 ~ 9 Kmpl තමා
short distance with traffic (ලමයව school දාන්න ගන්න උදේ හවස යනවා 10km වගේ දුරක් school time traffic set වෙනවා) 10 ~ 12 kmpl (අද වැස්ස එක්ක 11.2ක් කරලා තිබ්බ).
High way එකේ 20+ kmpl (මම High way දෙකේම ගියා)
long distance normal road විත් mid traffic 14 ~ 16 kmpl
මේකේ body type එක ටයර් size එක බර ඔක්කොම එක්ක මේක හොඳ figure එකක් කියල මම හිතනවා.
මීට කලින් SUV/Crossover vehicle එකක් own කරලා නෑ හැබැයි..
මේ වගේ sunroof එකක් තියෙන jeep renegade එකෙත් මේ රත්වෙන ප්රශ්නේ නං තියෙනවා
jeep renegade එකේ තියෙන sun රූෆ් එකමයි තියෙන්නේ
left : Jeep Renegade Sunroof , Right MG sunroof
View attachment 213973View attachment 213974
------ Post added on Sep 7, 2023 at 9:03 AM
viva elite kiyalath wenasak na ban
------ Post added on Sep 7, 2023 at 9:04 AM
GP1 ekath honda wahanayak ne mata compare wenne viva elite ekath ekka ne
------ Post added on Sep 7, 2023 at 9:06 AM
machan Toyota Tank eke ground clearance case nadda machan? 110 mm neda?2025 වෙනකන් කම්පැනි වොරන්ටි තියන එකක් ගත්ත එක නම් ලොකු දෙයක්
ඔයා කොහෙ හොයල බැලුවද දන්නෙ නැ මචන් එත් ඔකෙ කුලන්ට් මොටර් එක හරි එ වගෙ මොකක් හරි මොටර් එකක් පිච්චෙනව
පිටින් දැම්මොත් ලක්ශ 2 හ මාරක්
මගෙ යාලුවට කම්පැනි වොරන්ටි තිබ්බ අන්තිම මාසෙ සෙට් උනේ ටොපිය
එක නිසා කම්පැනි දාල වැඩේ කලා මාස 2 වාහනෙ කොම්පැනියෙ බඩු එනකන් ඉතින්
මමත් සැහෙන්න හොයල හොයල ආසාව පැත්තක තියල ඔය වාහනෙ අත ඇරියෙ
එකක් පාට්ස් වල කේස් එක
අනික් එක තෙල් කරන කේස් එක
ගැරෙජ් වලින් අහන අහන තැනින් කියන්නෙ ඔක ගන්න එපා කියල
උබව අව්ල් කරන්න කියනව නෙමෙ
මෙන්ටෙන්ස් ටික හරියට කරපන් වෙලාවට
එතකොට ඔනෙම වාහනයක් කල් පාවිච්චි කරන්න පුලුවන්
මම Toyota Tank එකක උස්සන් ආව අන්තිමෙ
ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනවmachan Toyota Tank eke ground clearance case nadda machan? 110 mm neda?
14 da anne ???ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනව
මම බැලුවෙ ටයර් 15 දාන්න ටිකක් ඉස්සෙයි කියල හිතෙනව එතකොට
tyre size wenas kalama meter eke pennana milage eka waradinawa neda?ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනව
මම බැලුවෙ ටයර් 15 දාන්න ටිකක් ඉස්සෙයි කියල හිතෙනව එතකොට
කියන්න කණගාටුයි මම වාහනේ ගත්ත කියල දැනගත්ත කීප දෙනෙක්ම සල්ලි ඉල්ලන් ආව.. මට මතක් උනේ මේ answer එකමගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවා
උඹල වගේ අනාථ කුකුලන්ගේ සුබසාදනය වෙනුවෙන්, මගේ සමාජ වගකීම එතනින් ඉවරයි
ආණ්ඩුවෙන් ඒවා නොකරන එකට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ඉල්ලගනින් කොත්තුවක් කන්න සල්ලි. මම already ගෙවල ඉවරයි![]()
![]()
![]()
Dowry eken u aran thiyenneමට වාහනයක්වත් නැතුව කසාදයක් බැඳගන්න වත් හිතෙන්නේ නෑ බං. කොහොමද බං උබ එහෙම ඉද්දී කසාද බැන්දේ?![]()
ignore කරලා දාපන් ඒ වගේ උන්වකියන්න කණගාටුයි මම වාහනේ ගත්ත කියල දැනගත්ත කීප දෙනෙක්ම සල්ලි ඉල්ලන් ආව.. මට මතක් උනේ මේ answer එක
මිනිස්සු බලන්නෙම කාගෙන් හරි කීයක් හරි නිකං ගන්න

Mokakda year eka ponnayo
Wanduro balannada pons?කෝ බං උබ ගන්නවයි කියපු MG එක?
උබේ අම්මා නම් ආස මාත් එක්ක බයිසිකලෙන් කැලෑ පාරවල්වල යන්න.
Really Enjoying the vehicle, I'll post another thread with some details when I have a free timeUpdate ??

Bought one? congrats! meke ewunge katha ahala mokak hari wahanayak gaththa kiyanne loku deyak.Really Enjoying the vehicle, I'll post another thread with some details when I have a free time![]()
