MG එකක් ගත්ත

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කීල්ස් වල ඉස්සරහා ඉන්න හිඟන්නෙක් වගේ අනුරාධ ඔයා !
    මූ මහා කුජීත හිඟන ඩයල් එකක් නේ
    ලංකාවේ උන්ගේ කාලකන්නි කම මුගෙන් හොඳට පේනවා
    මිනිහෙක්ට ඌ හම්බ කරන සල්ලි වලින් ඌට ඕන දේ කරනකොට
    මේ සල්ලි වලින් දුප්පත් මිනිස්සු කීයකට කන්න දෙන්න තිබ්බද වගේ උකන ප්‍රශ්න අහන ගොබ්බ හරක් වගේ තමා මූත්.
    ලංකාවේ හැම එකාම පිනට කන්න බලාපොරොත්තුවෙන නිසා තමයි මේ රටට මෙච්චර කෙලවෙලා තියෙන්නේ..
    සල්ලි තියෙන මිනිහෙක් උගේ සල්ලිවලින් කාල බීල සැපේ ඉන්නකොට ඌ හෙන වැරද්දක් කරන්නේ ඒ සල්ලි දුප්පතුන්ට බෙදල දෙන්න තිබ්බනේ වගේ ටකිහෙන කතා මුන් කියන්නේ..
    මේ කාලකන්නි මූසල හැත්ත ඉන්නකන් ලංකාවට ගොඩ යෑමක් නෑ...

    2025 වෙනකන් කම්පැනි වොරන්ටි තියන එකක් ගත්ත එක නම් ලොකු දෙයක්
    ඔයා කොහෙ හොයල බැලුවද දන්නෙ නැ මචන් එත් ඔකෙ කුලන්ට් මොටර් එක හරි එ වගෙ මොකක් හරි මොටර් එකක් පිච්චෙනව
    පිටින් දැම්මොත් ලක්ශ 2 හ මාරක්
    මගෙ යාලුවට කම්පැනි වොරන්ටි තිබ්බ අන්තිම මාසෙ සෙට් උනේ ටොපිය
    එක නිසා කම්පැනි දාල වැඩේ කලා මාස 2 වාහනෙ කොම්පැනියෙ බඩු එනකන් ඉතින්

    මමත් සැහෙන්න හොයල හොයල ආසාව පැත්තක තියල ඔය වාහනෙ අත ඇරියෙ
    එකක් පාට්ස් වල කේස් එක
    අනික් එක තෙල් කරන කේස් එක
    ගැරෙජ් වලින් අහන අහන තැනින් කියන්නෙ ඔක ගන්න එපා කියල
    උබව අව්ල් කරන්න කියනව නෙමෙ
    මෙන්ටෙන්ස් ටික හරියට කරපන් වෙලාවට
    එතකොට ඔනෙම වාහනයක් කල් පාවිච්චි කරන්න පුලුවන්

    මම Toyota Tank එකක උස්සන් ආව අන්තිමෙ
    coolant pump issue ekata nana dan 50k wath yanne na ne. mama danna ekek carepoint ekan fix karan tibba loku ganak giye na kiwwa.
    wahane ussala engine guard galawala pump eka maru karanna tiyenne..
    owwa apu kale minissu dannathi nisa garage basla gana kapaganna athi..
    Toyota Tank eka kiyak unada? year eka
    okae penuma nikan Spacia ekak wage neda?
    ------ Post added on Sep 7, 2023 at 10:03 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    owwa apu kale minissu dannathi nisa garage basla gana kapaganna athi..

    ------ Post added on Sep 7, 2023 at 10:03 AM
    garage karayo danna labbak ne. danne neththan ganna epa kyanawa. hari saralai. aluth wahana Toyota da MG da kiyala ne. cheap widiyata hadanne max 10-15 years duwala ayin karanna. ape gewal paththe garage karaya thama mage parana Allion eke hondha kiyanawa. uuma dannawa man keeparak uu langata eka hadanna genawada kiyala. :D
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    garage karayo danna labbak ne. danne neththan ganna epa kyanawa. hari saralai. aluth wahana Toyota da MG da kiyala ne. cheap widiyata hadanne max 10-15 years duwala ayin karanna. ape gewal paththe garage karaya thama mage parana Allion eke hondha kiyanawa. uuma dannawa man keeparak uu langata eka hadanna genawada kiyala. :D
    godak bas la wahana gana danagena nenei ne ban enne
    kisima qulification ekak na.. golaya wela indala bas weanwa..

    aluth kisima deyak gana update na.. issara mathakada lankawata auto gear wahana apu kale me kamri baso kiwwe auto wahana ganna epa kiyala. un danne nathi nisa.. Hybrid wahana walatath mul kale okama kiwwa.
    dan nan garage baslage katha ahuwaoth awrudu 20k withara parana japan ladaramak thama ganna wenne :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මම නං කල්පනා කලේ මේ යන විදිහට ලංකාවේ ඉඳල SUV එකක් ගන්න හෙන ගේමක් දෙන්න එපැයි
    ඒ නිසා ජීවිතේ එක පාරක් හරි මට හිතට සැටිස් වෙන ලුක් එකක් තියෙන SUV Body type එකක් තියෙන වහනයක් ගන්න ඕන කියල හිතුව (කව්ද දන්නේ බන් හෙට මැරෙයිද කියල).

    fuel consumption එකට driving style එකත් බලපානවා හැබැයි
    මේ කියන තරම් තෙල් ගැටළුවක් නං නෑ මම දැනට 750+ Km විතර පැද්ද.
    Colombo heavy traffic එකේදී 7 ~ 9 Kmpl තමා
    short distance with traffic (ලමයව school දාන්න ගන්න උදේ හවස යනවා 10km වගේ දුරක් school time traffic set වෙනවා) 10 ~ 12 kmpl (අද වැස්ස එක්ක 11.2ක් කරලා තිබ්බ).
    High way එකේ 20+ kmpl (මම High way දෙකේම ගියා)
    long distance normal road විත් mid traffic 14 ~ 16 kmpl
    මේකේ body type එක ටයර් size එක බර ඔක්කොම එක්ක මේක හොඳ figure එකක් කියල මම හිතනවා.
    මීට කලින් SUV/Crossover vehicle එකක් own කරලා නෑ හැබැයි..

    මේ වගේ sunroof එකක් තියෙන jeep renegade එකෙත් මේ රත්වෙන ප්‍රශ්නේ නං තියෙනවා
    jeep renegade එකේ තියෙන sun රූෆ් එකමයි තියෙන්නේ

    left : Jeep Renegade Sunroof , Right MG sunroof

    View attachment 213973View attachment 213974
    ------ Post added on Sep 7, 2023 at 9:03 AM

    viva elite kiyalath wenasak na ban :baffled:
    ------ Post added on Sep 7, 2023 at 9:04 AM

    GP1 ekath honda wahanayak ne mata compare wenne viva elite ekath ekka ne :D
    ------ Post added on Sep 7, 2023 at 9:06 AM
    උබ කියන එක හරි
    මැරෙනවට වඩා අමාරුයි මේ මගුල් අරන් ගරාජ් ගානෙ දුවන එක හැබැයි
    තෙල් කරන ගාන නම් ශේප්
    පාට්ස් කෙස් එක නිසා තමා පස්ස ගැහුවෙ
    පස්සෙ අත්දැකිම කියන් පලයනකො
     
    • Like
    Reactions: akmax

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,633
    2,999
    113
    2025 වෙනකන් කම්පැනි වොරන්ටි තියන එකක් ගත්ත එක නම් ලොකු දෙයක්
    ඔයා කොහෙ හොයල බැලුවද දන්නෙ නැ මචන් එත් ඔකෙ කුලන්ට් මොටර් එක හරි එ වගෙ මොකක් හරි මොටර් එකක් පිච්චෙනව
    පිටින් දැම්මොත් ලක්ශ 2 හ මාරක්
    මගෙ යාලුවට කම්පැනි වොරන්ටි තිබ්බ අන්තිම මාසෙ සෙට් උනේ ටොපිය
    එක නිසා කම්පැනි දාල වැඩේ කලා මාස 2 වාහනෙ කොම්පැනියෙ බඩු එනකන් ඉතින්

    මමත් සැහෙන්න හොයල හොයල ආසාව පැත්තක තියල ඔය වාහනෙ අත ඇරියෙ
    එකක් පාට්ස් වල කේස් එක
    අනික් එක තෙල් කරන කේස් එක
    ගැරෙජ් වලින් අහන අහන තැනින් කියන්නෙ ඔක ගන්න එපා කියල
    උබව අව්ල් කරන්න කියනව නෙමෙ
    මෙන්ටෙන්ස් ටික හරියට කරපන් වෙලාවට
    එතකොට ඔනෙම වාහනයක් කල් පාවිච්චි කරන්න පුලුවන්

    මම Toyota Tank එකක උස්සන් ආව අන්තිමෙ
    machan Toyota Tank eke ground clearance case nadda machan? 110 mm neda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    machan Toyota Tank eke ground clearance case nadda machan? 110 mm neda?
    ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනව
    මම බැලුවෙ ටයර් 15 දාන්න ටිකක් ඉස්සෙයි කියල හිතෙනව එතකොට
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනව
    මම බැලුවෙ ටයර් 15 දාන්න ටිකක් ඉස්සෙයි කියල හිතෙනව එතකොට
    14 da anne ???
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඔව් මචන් යට නම් ටිකක් වදින සින් එකක් තියෙනව
    මම බැලුවෙ ටයර් 15 දාන්න ටිකක් ඉස්සෙයි කියල හිතෙනව එතකොට
    tyre size wenas kalama meter eke pennana milage eka waradinawa neda?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මගේ පඩියෙන් ලක්ස ගානක් හැම මාසෙම payee tax විදිහට ආණ්ඩුවට ගෙවනවා
    උඹල වගේ අනාථ කුකුලන්ගේ සුබසාදනය වෙනුවෙන්, මගේ සමාජ වගකීම එතනින් ඉවරයි
    ආණ්ඩුවෙන් ඒවා නොකරන එකට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ඉල්ලගනින් කොත්තුවක් කන්න සල්ලි. මම already ගෙවල ඉවරයි :lol: :lol: :lol:
    කියන්න කණගාටුයි මම වාහනේ ගත්ත කියල දැනගත්ත කීප දෙනෙක්ම සල්ලි ඉල්ලන් ආව.. මට මතක් උනේ මේ answer එක
    මිනිස්සු බලන්නෙම කාගෙන් හරි කීයක් හරි නිකං ගන්න
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කියන්න කණගාටුයි මම වාහනේ ගත්ත කියල දැනගත්ත කීප දෙනෙක්ම සල්ලි ඉල්ලන් ආව.. මට මතක් උනේ මේ answer එක
    මිනිස්සු බලන්නෙම කාගෙන් හරි කීයක් හරි නිකං ගන්න
    ignore කරලා දාපන් ඒ වගේ උන්ව
    මේ කිරියේම ඉන්නේ සමහර හිගන්නු
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: akmax