ඉස්සර එකම ජාතියේ කලිසම් ෂර්ට් සෙට් එකක් ඇන්දා පස්සේ සිංහලු කියන්න ගත්ත නාන්නේ නෑ එකම අදිනවා කියල. මමනේ දන්නේ එකම ජාතියෙන් 3ක් 4ක් තියනවා කියල. දැන් පාට පාට ඒවා අදිනවා. අඩු කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ෆුල් ජෙන්ට අදිනවා. උසස් කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ශෝටයි බාටයි දානවා
sathi polen aduwata strong ekata hambena eka tamay itinඋබ ඕන ඇදුමක් අදිනවද ට්රෙන්ඩ් වෙන ඒව අදිනවද තමන්ගෙ ම style එකකට අදිනවද?
ගෝටගෙ කැරි ජංගි ටිකක් ඉල්ලගෙන ඒව පලල මහ ගනින් ඇදුම් ටිකක්ඉස්සර එකම ජාතියේ කලිසම් ෂර්ට් සෙට් එකක් ඇන්දා පස්සේ සිංහලු කියන්න ගත්ත නාන්නේ නෑ එකම අදිනවා කියල. මමනේ දන්නේ එකම ජාතියෙන් 3ක් 4ක් තියනවා කියල. දැන් පාට පාට ඒවා අදිනවා. අඩු කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ෆුල් ජෙන්ට අදිනවා. උසස් කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ශෝටයි බාටයි දානවා
munge ela.. apu gaman stock iwarai habai aye ung print karanneth naha.. mala paninawa![]()

යටට ඇඳපාන් කොහොම ඇන්ද වුණත්. ලංකාවේ law එකෙන් පිරිමින්ට යටට අඳින එක අනිවාර්ය කරලා තියෙන්නේ. ගෑණුන්ට අදාළ නැහැ ඒ නීතිය.උබ ඕන ඇදුමක් අදිනවද ට්රෙන්ඩ් වෙන ඒව අදිනවද තමන්ගෙ ම style එකකට අදිනවද?
tripak giyama ehema adinna ela bung.. tropical vibesHapoo too much graphic![]()
weeb spottedhoodie + shorts
jacket + trousers
just loving anime style![]()