men's fashion thread

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    ඊයා බන්...... P ලුක් එකක් එනවා........ 😁 😁
    ඇදුමක් ඇන්ද ම p වෙනව ද යකෝ. පාට වල් වලට ඔච්චර බය නම් p ලුක් එකක් අමුතුවෙන් එන්න දෙයක් නෑ උබ කොහොමත් p
     
    • Love
    • Like
    Reactions: A-K-I-L-A and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ඇදුමක් ඇන්ද ම p වෙනව ද යකෝ. පාට වල් වලට ඔච්චර බය නම් p ලුක් එකක් අමුතුවෙන් එන්න දෙයක් නෑ උබ කොහොමත් p

    @AnuradhaRa මල්ලි දැන් ගැම්මෙන් ඉන්නේ නේ 😛

    Channing Tatum Captain GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,556
    1
    15,171
    113
    ෂර්ට් අඳින්නේ නෑ, only tshirt. tshirt එකට යටින් සුදු west එකක් අඳිනවා ඒක දිගයි ටීෂර්ට් එකට වඩා. and joggers. යටින් ඉලාස්ටික් එක අල්ලපුවා.
    San Andreas Vibe eka ah
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    I usually wear denim jeans tee-shirts and sneakers. I always wear a watch and a necklace.

    I rarely wears flip-flops. Not to be posh, but I don't want to get my feets dirty.

    Kello godak inna thanakata yanawanam long sleeve shirts adala athal nawanawa. Uda button eka danne Naha.

    Deodorant and perfume is mandatory

    Trends nam follow karannema Nathi tharam.
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    paata paata sawkola alawapu sarungalayak wage

    මට ගැලපෙන එව්වා විතරයි මමනම් අදින්නේ. ත්රෙන්ඩ් එකබලන්නේ නැහැ. උදාහරණයක් වසයෙන් කොලර් නැති T-shirt මට ගැලපෙන්නේ නැහැ ඉතින් මම එලියට යනකොට කවදාවත් එව්වා අඳින්නේ නැහැ. කොලර් නැති T-shirt ගෙදරට අදින්නෙත් ඔය කවුරු හරි ප්‍රසන්ට් දීපු එව්වා
    man issara wadiyenma shirt thamai ande ath nawala. dannan set wena one ekak andinawa white shoes daala. ethakota loku awlak na.
    ------ Post added on Sep 7, 2023 at 10:02 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,934
    14,325
    113
    වැලිවේරිය
    ඉස්සර තනියම ගිහින් ඇදුම් ගත්තා....දැන් අම්මා ගෙනත් දෙන ඕනේ එකක් අදිනවා🥴🥴...WFH හින්දා ඇදුම් වල අවශ්‍යතාවයක් නෑ
     
    • Like
    Reactions: NRTG