men's fashion thread

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    උබ ඕන ඇදුමක් අදිනවද ට්‍රෙන්ඩ් වෙන ඒව අදිනවද තමන්ගෙ ම style එකකට අදිනවද?
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මගේ ම style එකක් තියෙන්නෙ මට නම්. trend නම් එන එන හැම එක ම මට සෙට් නෑ. මම අදින්නෙ dark ඒවා, black and white. පාට පාට ඒවයි බලි මෝස්තර ඒවයි අදින්නෙ නෑ. චාම් ඒව තමයි සෙට්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    ඉස්සර එකම ජාතියේ කලිසම් ෂර්ට් සෙට් එකක් ඇන්දා පස්සේ සිංහලු කියන්න ගත්ත නාන්නේ නෑ එකම අදිනවා කියල. මමනේ දන්නේ එකම ජාතියෙන් 3ක් 4ක් තියනවා කියල. දැන් පාට පාට ඒවා අදිනවා. අඩු කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ෆුල් ජෙන්ට අදිනවා. උසස් කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ශෝටයි බාටයි දානවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    ඉස්සර එකම ජාතියේ කලිසම් ෂර්ට් සෙට් එකක් ඇන්දා පස්සේ සිංහලු කියන්න ගත්ත නාන්නේ නෑ එකම අදිනවා කියල. මමනේ දන්නේ එකම ජාතියෙන් 3ක් 4ක් තියනවා කියල. දැන් පාට පාට ඒවා අදිනවා. අඩු කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ෆුල් ජෙන්ට අදිනවා. උසස් කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ශෝටයි බාටයි දානවා
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    ෂර්ට් අඳින්නේ නෑ, only tshirt. tshirt එකට යටින් සුදු west එකක් අඳිනවා ඒක දිගයි ටීෂර්ට් එකට වඩා. and joggers. යටින් ඉලාස්ටික් එක අල්ලපුවා.
     
    • Like
    • Wow
    Reactions: Kelvin0 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    මට ගැලපෙන එව්වා විතරයි මමනම් අදින්නේ. ත්රෙන්ඩ් එකබලන්නේ නැහැ. උදාහරණයක් වසයෙන් කොලර් නැති T-shirt මට ගැලපෙන්නේ නැහැ ඉතින් මම එලියට යනකොට කවදාවත් එව්වා අඳින්නේ නැහැ. කොලර් නැති T-shirt ගෙදරට අදින්නෙත් ඔය කවුරු හරි ප්‍රසන්ට් දීපු එව්වා
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    ඉස්සර එකම ජාතියේ කලිසම් ෂර්ට් සෙට් එකක් ඇන්දා පස්සේ සිංහලු කියන්න ගත්ත නාන්නේ නෑ එකම අදිනවා කියල. මමනේ දන්නේ එකම ජාතියෙන් 3ක් 4ක් තියනවා කියල. දැන් පාට පාට ඒවා අදිනවා. අඩු කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ෆුල් ජෙන්ට අදිනවා. උසස් කුලේ මිනිස්සු හම්බෙන්න යද්දී ශෝටයි බාටයි දානවා
    ගෝටගෙ කැරි ජංගි ටිකක් ඉල්ලගෙන ඒව පලල මහ ගනින් ඇදුම් ටිකක්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    8e59387821145d33a92d0428bbfe6bd3.jpg

    c869a67bf1b9a3ded1df8bb8a632a9eb.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබ ඕන ඇදුමක් අදිනවද ට්‍රෙන්ඩ් වෙන ඒව අදිනවද තමන්ගෙ ම style එකකට අදිනවද?
    යටට ඇඳපාන් කොහොම ඇන්ද වුණත්. ලංකාවේ law එකෙන් පිරිමින්ට යටට අඳින එක අනිවාර්ය කරලා තියෙන්නේ. ගෑණුන්ට අදාළ නැහැ ඒ නීතිය.
     
    • Wow
    Reactions: NRTG