ඇදුමක් ඇන්ද ම p වෙනව ද යකෝ. පාට වල් වලට ඔච්චර බය නම් p ලුක් එකක් අමුතුවෙන් එන්න දෙයක් නෑ උබ කොහොමත් pඊයා බන්...... P ලුක් එකක් එනවා........![]()
![]()
ඇදුමක් ඇන්ද ම p වෙනව ද යකෝ. පාට වල් වලට ඔච්චර බය නම් p ලුක් එකක් අමුතුවෙන් එන්න දෙයක් නෑ උබ කොහොමත් p
hoodiyai shortai? bageta adagena wage ne ykohoodie + shorts
jacket + trousers
just loving anime style![]()
San Andreas Vibe eka ahෂර්ට් අඳින්නේ නෑ, only tshirt. tshirt එකට යටින් සුදු west එකක් අඳිනවා ඒක දිගයි ටීෂර්ට් එකට වඩා. and joggers. යටින් ඉලාස්ටික් එක අල්ලපුවා.
Buy deedat from nolimit. I know it's not Levi's tier. But still goodDanna ekek kiyapan hoda denimak ganna tanak..strech ewa wadiya set wenne ne..levis ganna kiyanna epa..echra ganan dila aran terumak ne..
thanks machanBuy deedat from nolimit. I know it's not Levi's tier. But still good
paata paata sawkola alawapu sarungalayak wage
man issara wadiyenma shirt thamai ande ath nawala. dannan set wena one ekak andinawa white shoes daala. ethakota loku awlak na.මට ගැලපෙන එව්වා විතරයි මමනම් අදින්නේ. ත්රෙන්ඩ් එකබලන්නේ නැහැ. උදාහරණයක් වසයෙන් කොලර් නැති T-shirt මට ගැලපෙන්නේ නැහැ ඉතින් මම එලියට යනකොට කවදාවත් එව්වා අඳින්නේ නැහැ. කොලර් නැති T-shirt ගෙදරට අදින්නෙත් ඔය කවුරු හරි ප්රසන්ට් දීපු එව්වා
ow ithin tho inne anagahru lokene. mewwa andinnama wenawne lat ekata giyath,කඩේට යන්න අදින්නෙත් මේක.
![]()