Tfs මචං..
Sl පෝස්ට් එන පාර්සල් එකක් 7වෙනි මාසෙන් පස්සෙ ට්‍රැකින් අප්ඩේටුත් නෑ...

matath awa. courier service ungen thamai leak wenna atteමේකට අනිවා සම්බන්ධයි prompt xpress එකේ වැඩ කරන එකෙක්.
පෙරේදා මම online ups එකක් ගත්තා. ඒක දැම්මෙ prompt xpress හරහා. එදාම හරියටම මහ රෑ මට ආව ඕක. මම ඇත්තටම ඕක බලන්නෙ නැතුව කාඩ් එකක් ඇඩ් කරන්න හදල නූලෙන් බේරුනේ. මේකෙ දවසකට කලින් හෝ දවසකට පස්සෙ ආව නම් සත පහකට කෙයා කරන්නෙ නැහැනෙ. මේකට අනිවා සම්බන්ධයි කූරියර් සර්විස් company වලට වැඩට ගියපු එවුන් සෙට් එකක්. එහෙම නැත්නම් හරියටම මට අරම sms එක එන්න විදියක් නැහැනෙ එදාම රෑම. පොඩි පොඩි අයිටම් වලට එන්නෙ නෑ. මම ගත්ත එක 110,000 යි. මට පේන්නෙ සෙට් එකක්ම බැහැල කරන ටීම් වර්ක් එකක්. Google එකට physhing report යවල domain එක warning කරත් ආයෙම එවෙලෙම උන් ඒක හදා ගන්නව. මාර එවුන්
mageth na geya mase 6 dapuwa. S no ewa godak awe na kyla FB group wala tebbaTfs මචං..
Sl පෝස්ට් එන පාර්සල් එකක් 7වෙනි මාසෙන් පස්සෙ ට්‍රැකින් අප්ඩේටුත් නෑ...
ඔය වගේ වැඩවලට උඹලා වෙනම එකවුන්ට් එකක් තියාගන්නේ නැද්දමේකට අනිවා සම්බන්ධයි prompt xpress එකේ වැඩ කරන එකෙක්.
පෙරේදා මම online ups එකක් ගත්තා. ඒක දැම්මෙ prompt xpress හරහා. එදාම හරියටම මහ රෑ මට ආව ඕක. මම ඇත්තටම ඕක බලන්නෙ නැතුව කාඩ් එකක් ඇඩ් කරන්න හදල නූලෙන් බේරුනේ. මේකෙ දවසකට කලින් හෝ දවසකට පස්සෙ ආව නම් සත පහකට කෙයා කරන්නෙ නැහැනෙ. මේකට අනිවා සම්බන්ධයි කූරියර් සර්විස් company වලට වැඩට ගියපු එවුන් සෙට් එකක්. එහෙම නැත්නම් හරියටම මට අරම sms එක එන්න විදියක් නැහැනෙ එදාම රෑම. පොඩි පොඩි අයිටම් වලට එන්නෙ නෑ. මම ගත්ත එක 110,000 යි. මට පේන්නෙ සෙට් එකක්ම බැහැල කරන ටීම් වර්ක් එකක්. Google එකට physhing report යවල domain එක warning කරත් ආයෙම එවෙලෙම උන් ඒක හදා ගන්නව. මාර එවුන්
S no nam badu missing.hita hada ganing
එකක් s අනිත් එක Lpmageth na geya mase 6 dapuwa. S no ewa godak awe na kyla FB group wala tebba
එකක් s අනිත් එක Lp
ඕකේ ඩේටා ගන්න ඇතුලෙ එකෙක් ඕන නැහැ බන් සයිට් එක හෙනම insecure එකක්මේකට අනිවා සම්බන්ධයි prompt xpress එකේ වැඩ කරන එකෙක්.