A/L General Test අවුල්. Help Please!

Sep 10, 2023
6
3
3
A/L result eka BBC, Rank eka 50, Technology වලින්. කැම්පස් පොත ගෙනාවම දන්නේ සාමාන්‍ය දැනීමට 35% ට වඩා තියෙන්නෙ ඕන කියලා.
මේ වගේ කෙනෙකුට කැම්පස් දාන්න පුළුවන් විදි මොනවද?
කැම්පස් නැත්තන් වෙන මොනවද දාන්න පුළුවන් හොද Courses තියෙන්නේ?
 
  • Like
Reactions: Ritigala Jayasena69

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Category eka වැරදියි කියලා කට්ටිය කියලා තිබ්බ
    Category එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ.

    ඒකෙ කියලා තිබ්බා වගේ ආයෙත් සැරයක් ඒ ටෙස්ට් එක විතරක් කරන්න පුළුවන් ඇති. හොදම දේ තමා නිසි කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක. දන්න ටීචර් කෙනෙක්ගෙන් වගේ අහපන්.
     
    Thanks
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home

    A/L result eka BBC, Rank eka 50, Technology වලින්. කැම්පස් පොත ගෙනාවම දන්නේ සාමාන්‍ය දැනීමට 35% ට වඩා තියෙන්නෙ ඕන කියලා.
    මේ වගේ කෙනෙකුට කැම්පස් දාන්න පුළුවන් විදි මොනවද?
    කැම්පස් නැත්තන් වෙන මොනවද දාන්න පුළුවන් හොද Courses තියෙන්නේ?
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,640
    6,952
    113
    United States
    A/L result eka BBC, Rank eka 50, Technology වලින්. කැම්පස් පොත ගෙනාවම දන්නේ සාමාන්‍ය දැනීමට 35% ට වඩා තියෙන්නෙ ඕන කියලා.
    මේ වගේ කෙනෙකුට කැම්පස් දාන්න පුළුවන් විදි මොනවද?
    කැම්පස් නැත්තන් වෙන මොනවද දාන්න පුළුවන් හොද Courses තියෙන්නේ?
    aith karanna wenawa campus ganne na
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    215
    127
    43
    අස්සයා පිට
    මම දන්න එක්කෙනෙක්ටත් ඔහොමවු ණා. ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පොදු පරීක්ෂණය කරන පොරොන්දුව පිට මේ අවුරුද්දේ ප්‍රතිඵලවලින් apply කරන්න දුන්නා.

    හැබැයි ඉතින් කැම්පස් යන්න අවුරුද්දක් පරක්කු වුණා.

    UGC ගිහින්ම කතා කරගන්න ඕනෙ.