degree හෙල්ප්

Devon_theelve

Member
May 30, 2023
6
5
3
2022 A/L Result Chemistry - B , Biology - C, Physics - C , z score - 1.1075 , district rank 873 (colombo) මේ රිසල්ට් එකට මම මේ courses දාන්න හිතාගෙන ඉන්නව

1)Architecture moratuwa University( aptitude ලියන්න ඕන)

2)information technology and management moratuwa University(aptitude තිබේ)

3) food science wayamba University

4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

5)nursing bsc japura or ruhuna

මේ courses ගැන හොඳ නරක , ඒ වගේම job market එක, මේ fields වල career එක වගේ දේවල් ගැන දන්න කිරියේ සාමාජිකයෝ පොඩි support එකක් විදිහට තමන්ගේ අදහස් කියාගෙන යමු

ආයෙත් තව පොඩි දෙයක් nursing field එක කොල්ලන්ට අව්ලක් නැද්ද? (කිරියේ ඉන්න male nurse ලා තමන්ගේ අදහස් කියාගෙන යමු)
 
nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    nursing field එක කොල්ලන්ට අව්ලක් නැද්ද?
    jyNLm6W.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මෙච්චර මේ ක්‍රන්‍ස්ට්‍රක්‍ෂන් වැටීලා තියෙද්දි, ලෝකේ ගොඩක් රටවල්වල වැටෙද්දිත් කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ ආකිටෙක් තෝර ගන්න උබට පිස්සුද? අනිත් දේ තමයි aptitude test එක පාස් වෙන එකත් හිතන තරම් ලේසි නෑ. මම නම් කිසිම එකෙක්ට ටුවරිසම්, සිවිල් ෆීල්ඩ් එකේ ඩිග්‍රි, HR, ලොජිස්ටික් වගේ ඒවා කරන්න රෙකම්න්ඩ් කරන්නෙ නෑ

    Nursing නරක නෑ. ඒත් කොල්ලෙක් නර්සින් කරනවා කියද්දි ලංකාවේ උන් බලන්නෙ අමුතු කෝනෙකින්. උබට ඒක අවුලක් නැත්නම් ඒක කරපන්.

    මෙ ටික අවුලක් නෑ බන්
    2)information technology and management moratuwa University

    3) food science wayamba University
    4)data science sabaragamuwa University

    සබරගමුවේ නම් වෙලාවකට ඩීග්‍රි ඉවර කරන්නෙ නෑ. ඒකත් ඔලුවේ තියාගනින්. අනාගතේ ජොබ් මාකට් එක ගැන හිතලා කරන දෙයක් කරපන්.
    Good luck
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    2022 A/L Result Chemistry - B , Biology - C, Physics - C , z score - 1.1075 , district rank 873 (colombo) මේ රිසල්ට් එකට මම මේ courses දාන්න හිතාගෙන ඉන්නව

    1)Architecture moratuwa University( aptitude ලියන්න ඕන)

    2)information technology and management moratuwa University(aptitude තිබේ)

    3) food science wayamba University

    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    5)nursing bsc japura or ruhuna

    මේ courses ගැන හොඳ නරක , ඒ වගේම job market එක, මේ fields වල career එක වගේ දේවල් ගැන දන්න කිරියේ සාමාජිකයෝ පොඩි support එකක් විදිහට තමන්ගේ අදහස් කියාගෙන යමු

    ආයෙත් තව පොඩි දෙයක් nursing field එක කොල්ලන්ට අව්ලක් නැද්ද? (කිරියේ ඉන්න male nurse ලා තමන්ගේ අදහස් කියාගෙන යමු)
    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    මේ ෆීල්ඩ් එක නගින්න ගත්තේ ලගදි. මගේ අස්තුමේන්තුව අනුව නම් තව අවුරුදු 10ක් වගේ ඕක ඩිවලොප් වෙයි. උඩටම යයි. ඊට පස්සේ එකෙත් බහින කලාව එයි. ඒ නිසා ඉගනීමට අවුරුදු 3යි. ඉහලට යන්න මහන්සි වෙන්න 3යි. 6න් කරගන්නවා කියලා පටන් ගත්තොත් වරදක් වෙන එකක් නෑ.....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙච්චර මේ ක්‍රන්‍ස්ට්‍රක්‍ෂන් වැටීලා තියෙද්දි, ලෝකේ ගොඩක් රටවල්වල වැටෙද්දිත් කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ ආකිටෙක් තෝර ගන්න උබට පිස්සුද? අනිත් දේ තමයි aptitude test එක පාස් වෙන එකත් හිතන තරම් ලේසි නෑ. මම නම් කිසිම එකෙක්ට ටුවරිසම්, සිවිල් ෆීල්ඩ් එකේ ඩිග්‍රි, HR, ලොජිස්ටික් වගේ ඒවා කරන්න රෙකම්න්ඩ් කරන්නෙ නෑ

    Nursing නරක නෑ. ඒත් කොල්ලෙක් නර්සින් කරනවා කියද්දි ලංකාවේ උන් බලන්නෙ අමුතු කෝනෙකින්. උබට ඒක අවුලක් නැත්නම් ඒක කරපන්.

    මෙ ටික අවුලක් නෑ බන්
    2)information technology and management moratuwa University

    3) food science wayamba University
    4)data science sabaragamuwa University

    සබරගමුවේ නම් වෙලාවකට ඩීග්‍රි ඉවර කරන්නෙ නෑ. ඒකත් ඔලුවේ තියාගනින්. අනාගතේ ජොබ් මාකට් එක ගැන හිතලා කරන දෙයක් කරපන්.
    Good luck
    Yes :love:
     
    • Like
    Reactions: Devon_theelve

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    2)information technology and management moratuwa University

    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    උඩ දෙක ගැන දන්න නිසා හොදයි කියන්න පුළුවන්.

    Food science එකත් මට හිතෙන විදියට හොදයි
     
    Devon_theelve

    Member
    May 30, 2023
    6
    5
    3
    Appitude sure karanna epa keedenk nm liyanawada.anika zcore balanawa samahara ewata.degree walata apply karapn dura ewata hari.
    ow bn

    මෙච්චර මේ ක්‍රන්‍ස්ට්‍රක්‍ෂන් වැටීලා තියෙද්දි, ලෝකේ ගොඩක් රටවල්වල වැටෙද්දිත් කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ ආකිටෙක් තෝර ගන්න උබට පිස්සුද? අනිත් දේ තමයි aptitude test එක පාස් වෙන එකත් හිතන තරම් ලේසි නෑ. මම නම් කිසිම එකෙක්ට ටුවරිසම්, සිවිල් ෆීල්ඩ් එකේ ඩිග්‍රි, HR, ලොජිස්ටික් වගේ ඒවා කරන්න රෙකම්න්ඩ් කරන්නෙ නෑ

    Nursing නරක නෑ. ඒත් කොල්ලෙක් නර්සින් කරනවා කියද්දි ලංකාවේ උන් බලන්නෙ අමුතු කෝනෙකින්. උබට ඒක අවුලක් නැත්නම් ඒක කරපන්.

    මෙ ටික අවුලක් නෑ බන්
    2)information technology and management moratuwa University

    3) food science wayamba University
    4)data science sabaragamuwa University

    සබරගමුවේ නම් වෙලාවකට ඩීග්‍රි ඉවර කරන්නෙ නෑ. ඒකත් ඔලුවේ තියාගනින්. අනාගතේ ජොබ් මාකට් එක ගැන හිතලා කරන දෙයක් කරපන්.
    Good luck
    thanks machan
    ------ Post added on Sep 10, 2023 at 8:41 PM

    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    මේ ෆීල්ඩ් එක නගින්න ගත්තේ ලගදි. මගේ අස්තුමේන්තුව අනුව නම් තව අවුරුදු 10ක් වගේ ඕක ඩිවලොප් වෙයි. උඩටම යයි. ඊට පස්සේ එකෙත් බහින කලාව එයි. ඒ නිසා ඉගනීමට අවුරුදු 3යි. ඉහලට යන්න මහන්සි වෙන්න 3යි. 6න් කරගන්නවා කියලා පටන් ගත්තොත් වරදක් වෙන එකක් නෑ.....
    e course eka bn sabaragamuwa 1st batch eka 22 a/l walin gnne
    ------ Post added on Sep 10, 2023 at 8:43 PM

    2)information technology and management moratuwa University

    4)data science sabaragamuwa University(මේක මේ අවුරුද්දෙ තමා පටන්ගන්නේ ඉතිං sure නැත)

    උඩ දෙක ගැන දන්න නිසා හොදයි කියන්න පුළුවන්.

    Food science එකත් මට හිතෙන විදියට හොදයි
    thanks machan
    ------ Post added on Sep 10, 2023 at 8:44 PM

    Course content eka gana nm danne nehe machan. But data science walata job market eke sahenna demand ekak thiyenawa at the moment
    ow machan awlakata thiyenne me first batch nisa z score kohoma weida kiyann amrui machan
    ------ Post added on Sep 10, 2023 at 8:47 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    e course eka bn sabaragamuwa 1st batch eka 22 a/l walin gnne
    ------ Post added on Sep 10, 2023 at 8:43 PM
    wenna athi.... trend eka patan ganna kota set unoth trend eke boom eken wasiya enawa.
    trend eka iwara wenakota set unoth මහන්සිය වැඩියි, ප්‍රතිලාබ අඩුයි.....

    හොදම උදා IT පටන් ගත්තේ 2000-2005 අතර බොහොමයක් දෙනා. ඒ කාලේ කරපු අයට කම්පිටිෂන් අඩුයි. ඒ වගේම ඩිමාන්ඩ් වැඩියි. අදටත් සාපේක්ෂව සැලරි වැඩියි වෙන සාමාන්‍ය ඩිග්‍රී එක්ක.... නමුත් දැන් දැන් ඒ කාලේ කරපු IT මදි වෙලා වැඩි දේවල් ඕනා වෙලා. ඒ මදිවට PR දාන්න යනකොට බලන දේවල් වැඩියි, ලැබෙන අවස්ථා අඩු වෙලා........... ඇයි ඒ. වැඩි දෙනා කරන කොට ඉල්ලුම වැඩියි, රස්සා සැපයුම අඩුයි. ඉතින් තෝරාගැනීම සදහා නොයෙකුත් අමතර දේවල් ඕනා කොම්පැනි පැත්තෙන්.

    තෝරලා හොද දෙයක් කරගන්න. පැහැදිලිව කිව්වේ තව අවුරුදු 3-6 අතර අනාගතේ වෙන දේවල් හිතලා තීරණය ගන්න.... මොකද ඉගෙන ගන්න 3ක් වත් යයි. රස්සාවේ යම් තැනකට එන්නත් තව 2-3 යනවා. එතකොට 27-30 ලංවෙලා. ඊට පස්සේ මාරු කරන්න අමාරුයි.....
     
    • Like
    Reactions: elakiriaddict

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    aha HR moko awula ?
    මෙච්චර මේ ක්‍රන්‍ස්ට්‍රක්‍ෂන් වැටීලා තියෙද්දි, ලෝකේ ගොඩක් රටවල්වල වැටෙද්දිත් කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ ආකිටෙක් තෝර ගන්න උබට පිස්සුද? අනිත් දේ තමයි aptitude test එක පාස් වෙන එකත් හිතන තරම් ලේසි නෑ. මම නම් කිසිම එකෙක්ට ටුවරිසම්, සිවිල් ෆීල්ඩ් එකේ ඩිග්‍රි, HR, ලොජිස්ටික් වගේ ඒවා කරන්න රෙකම්න්ඩ් කරන්නෙ නෑ

    Nursing නරක නෑ. ඒත් කොල්ලෙක් නර්සින් කරනවා කියද්දි ලංකාවේ උන් බලන්නෙ අමුතු කෝනෙකින්. උබට ඒක අවුලක් නැත්නම් ඒක කරපන්.

    මෙ ටික අවුලක් නෑ බන්
    2)information technology and management moratuwa University

    3) food science wayamba University
    4)data science sabaragamuwa University

    සබරගමුවේ නම් වෙලාවකට ඩීග්‍රි ඉවර කරන්නෙ නෑ. ඒකත් ඔලුවේ තියාගනින්. අනාගතේ ජොබ් මාකට් එක ගැන හිතලා කරන දෙයක් කරපන්.
    Good luck
     
    • Like
    Reactions: elakiriaddict

    Devon_theelve

    Member
    May 30, 2023
    6
    5
    3
    wenna athi.... trend eka patan ganna kota set unoth trend eke boom eken wasiya enawa.
    trend eka iwara wenakota set unoth මහන්සිය වැඩියි, ප්‍රතිලාබ අඩුයි.....

    හොදම උදා IT පටන් ගත්තේ 2000-2005 අතර බොහොමයක් දෙනා. ඒ කාලේ කරපු අයට කම්පිටිෂන් අඩුයි. ඒ වගේම ඩිමාන්ඩ් වැඩියි. අදටත් සාපේක්ෂව සැලරි වැඩියි වෙන සාමාන්‍ය ඩිග්‍රී එක්ක.... නමුත් දැන් දැන් ඒ කාලේ කරපු IT මදි වෙලා වැඩි දේවල් ඕනා වෙලා. ඒ මදිවට PR දාන්න යනකොට බලන දේවල් වැඩියි, ලැබෙන අවස්ථා අඩු වෙලා........... ඇයි ඒ. වැඩි දෙනා කරන කොට ඉල්ලුම වැඩියි, රස්සා සැපයුම අඩුයි. ඉතින් තෝරාගැනීම සදහා නොයෙකුත් අමතර දේවල් ඕනා කොම්පැනි පැත්තෙන්.

    තෝරලා හොද දෙයක් කරගන්න. පැහැදිලිව කිව්වේ තව අවුරුදු 3-6 අතර අනාගතේ වෙන දේවල් හිතලා තීරණය ගන්න.... මොකද ඉගෙන ගන්න 3ක් වත් යයි. රස්සාවේ යම් තැනකට එන්නත් තව 2-3 යනවා. එතකොට 27-30 ලංවෙලා. ඊට පස්සේ මාරු කරන්න අමාරුයි.....
    ow machan eka aththa
    machan information systems kiyl degree ekak thiyei ekath data science wage field ekakda mn hariytm danne na ubt e field eka gana knowledge ekk thiyei nm adahasak kiyhnko