කෑම කඩයක්

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මම අලුත් බෝඩිමකට තලවතුගොඩ මාලෙබේ පාරෙ. මේ හරියෙ කෑම ගන්න හොද කඩයක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්ට. රයිස් & කරි. ගනන් ටිකක් අඩුනම් හොදයි.
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    බෝඩිමේ ඉඩ තියේනම් පුළුවන් නම් උයාගෙන කන්න මචන්. බෝඩින් ජිවිතේ නිසා මට ලෙඩ ගොඩක් හැදුනා කඩෙන් කාල. :no:
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    බෝඩිමේ ඉඩ තියේනම් පුළුවන් නම් උයාගෙන කන්න මචන්. බෝඩින් ජිවිතේ නිසා මට ලෙඩ ගොඩක් හැදුනා කඩෙන් කාල. :no:
    කාමරයක් බන් උයන්න කරන්න කරදරයි ටිකක්. ඇයි ලෙඩ හැදුනෙ? ජන්ක් ෆුඩ් කාලද?
     
    නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Infrared cooker ekak aran, rice cooker ekak aran uyagaththa nam labe kese wethath hoda kamak kanna puluwan
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
    මමත් දැනට අවුරුදු 5 බොඩිම් වල බන්, ඔය සීන් එකනම් මටත් තේරුනා ඒත් තාම ලොකු අවුලක් උනේ නෑ කලින්නම් ගෙදරකින් කෑම ගත්තෙ ඒත් මේ පැත්තට මම අලුත්.
     
    • Like
    Reactions: Mr Bones

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    බෝඩිමේ ඉඩ තියේනම් පුළුවන් නම් උයාගෙන කන්න මචන්. බෝඩින් ජිවිතේ නිසා මට ලෙඩ ගොඩක් හැදුනා කඩෙන් කාල. :no:
    meka aththa thanikara MSG danawa rasa ganna. thawa anan manan jarawa. thel okkoma badina jaathi aye aye use karnawa badinna. patta wisa. aniwa kela wenawa aurudu dekak yaddi. uyan kanna karadarai nan oya bodim wala inna unta uyala kaama parcel dena gewal thiyenawane. malabe thalawathu goda nan aniwa athi. ehema thanak hoyapan. eka shape tikak hari. mokada gedara hadana nisa. anika gaanath adu wei
     
    • Like
    Reactions: s.p.n

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    අඩේ තෑන්ක්ස් මචං මම දැන් ගිහින් බලන්නම් මට ලගයි තැන. :yes:

    meka aththa thanikara MSG danawa rasa ganna. thawa anan manan jarawa. thel okkoma badina jaathi aye aye use karnawa badinna. patta wisa. aniwa kela wenawa aurudu dekak yaddi. uyan kanna karadarai nan oya bodim wala inna unta uyala kaama parcel dena gewal thiyenawane. malabe thalawathu goda nan aniwa athi. ehema thanak hoyapan. eka shape tikak hari. mokada gedara hadana nisa. anika gaanath adu wei
    ඔව් මම කලින් හිටිය බෝඩිම් දෙකේම ඔය වගේ තැන් වලින් ගත්තෙ. මෙහෙට ඇවිත් තාම දවස් හතරයි. එහෙම තැනක් හොයාගන්න ඕනෙ.
    ------ Post added on Sep 10, 2023 at 7:13 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    නැ බන් මම ඉස්සර කිරිබත්ගොඩ හිටියේ. රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒත් කෑම කඩවල උන් මොනවා හරි දානවා කෑම වලට. මගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි කොලෙස්ටරෝල් ලෙවල් එකයි දෙකම වැඩි උනා. පස්සේ බෙහෙත් බීලා අඩු කරගත්තේ යන්තන්. දිගටම කඩ කෑම කනවා නම් රිසක් එකක් තියනව. මම අවුරුදු දහයක් බෝඩින් වල හිටියේ.
    pressure ekata digatama beheth ganda ona neda bun. math oya dekata beheth gannawa