මේක කාලෙක ඉදන් බල බලා හිටපු දෙයක්. උන්ගෙ rust plugin එක තිබ්බට සමහර දේවල් එකෙ හරියට වැඩ කරේ නෑ. ඒ උනාට වෙන එකක් ත්බ්බෙත් නෑනෙ. දැන් මෙන්න IDE එකක්ම එවල. තාම මේක Preview තියෙන්නෙ. ඒත් වෙනම IDE එකක් තියෙන නිසා කලින්ට වඩා ඉක්මනට බග්ස් එහෙම ෆික්ස් වෙලා ෆීචර්ස් ටික එකතු වෙයි.
