Daraz Any 3 For. Rs.1399

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ne ne, price ekata set wena ewa ganna, items wala awulak ne, e price ekata set wena items hoyaganna tamai amaru bn,.
    Earbuds එහෙමත් තිබ්බේ ඊයේ බලද්දී.. ඇඩ් කලේ නෑ.වැඩි ආයුෂ නෑ කියලා දන්නවා ලාබ බඩුවලට.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    ekama tikane ban thiyenne. eke dala thiyana ganan wenne nane ewa.
    anthimata hari gaana gewala gananwa wage wadak wenne hehe.
    thawa hoda badu thibbanam watinawa habai
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,060
    1,604
    113
    ekama tikane ban thiyenne. eke dala thiyana ganan wenne nane ewa.
    anthimata hari gaana gewala gananwa wage wadak wenne hehe.
    thawa hoda badu thibbanam watinawa habai
    ow ban. hena loku price mun dala adu ganata dala denne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මුන් පට්ට කපටි

    ඊයේ 1399 අයිටම් 3ක් ඕඩර් කලා.දැන් 1899ට තව ලිස්ට් එකක් පෙන්නනවා.දෙකේම තියෙන්නේ එකම බඩු ටික මිල වැඩි කරලා.

    1399 ට ගත්ත බඩු 3 නේ තිබ්බ රේන් කෝට් එකම(466ට),1899 ලිස්ට් එකේ 633ට තියෙනවා.

    7919-E783-DB56-43-BB-A476-D82-F77-E27-BA8.png

    7-F8-D2-A8-A-A791-47-CA-8-D5-E-D218-DFBB6-F11.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,860
    25,025
    113
    Fantasy
    මුන් පට්ට කපටි

    ඊයේ 1399 අයිටම් 3ක් ඕඩර් කලා.දැන් 1899ට තව ලිස්ට් එකක් පෙන්නනවා.දෙකේම තියෙන්නේ එකම බඩු ටික මිල වැඩි කරලා.

    1399 ට ගත්ත බඩු 3 නේ තිබ්බ රේන් කෝට් එකම(466ට),1899 ලිස්ට් එකේ 633ට තියෙනවා.

    7919-E783-DB56-43-BB-A476-D82-F77-E27-BA8.png

    7-F8-D2-A8-A-A791-47-CA-8-D5-E-D218-DFBB6-F11.png
    Kamri horu
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    ඔය ලාබ රීචාජබල් බැටරි ලීක් වෙන්න බලනව.

    කාරෙකක් තියේ නං අර සන් ශේඩ් සෙට් එක තියෙනවද බලල ගන්න මැග්නට් වලින් ගානට හිටිනව වීදුරුව වටේට. අව්වෙ නවත්තලා යනකොට ඇතුළ රත්වෙනවට හොඳයි
    මේ සන්ශේඩ් එකට හරියන කාර් එකක් කියපන්කො.. ඉස්සරවෙලා ඒක ගන්න එපැයි:yes:
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මුන් පට්ට කපටි

    ඊයේ 1399 අයිටම් 3ක් ඕඩර් කලා.දැන් 1899ට තව ලිස්ට් එකක් පෙන්නනවා.දෙකේම තියෙන්නේ එකම බඩු ටික මිල වැඩි කරලා.

    1399 ට ගත්ත බඩු 3 නේ තිබ්බ රේන් කෝට් එකම(466ට),1899 ලිස්ට් එකේ 633ට තියෙනවා.

    7919-E783-DB56-43-BB-A476-D82-F77-E27-BA8.png

    7-F8-D2-A8-A-A791-47-CA-8-D5-E-D218-DFBB6-F11.png

    One time offer ekak ne bn 1399/-, sinhalun ta nitharama denna ba.