උඹ කියන්නෙ Home Series. මම කියන්නෙ Away ඒව. පජාත විදියට කෑව මතකයි. ලංකාව Eng වලදි Eng 5-0 Whitewash කල රටක්. CB series VB series Final ආව රටක්Uba 2000n passe ekekda kiyapanko issellama![]()
E ithin okkoma fail kalene ban.pakistan, afgenistan, bangaladesh, australia, southafrica
kiyana supiri team eka inne kale zimbabwetat kala gedara giya matakai
------ Post added on Sep 20, 2023 at 10:06 AM
Paka seasonal.Seasonal Cricket Fan කෙනෙක් වාගේ![]()
Mama nam lagadi cricket balapu ekek nemei 1996 idan balanne. Tawama lajja nathuwata reddak nathiwath balanawa. Dasun pons uda giyee team eke anik un form eke inna nisaa ekek hari. Australia wata Pallekale gahala dinna eka arenna oka lokuwata karapu labbak ne.Ai aus, nz, wi afg, ban, pak, ind, sa thalapuwa mathaka nadda. Ita kalin Zimbabwe walin ehema kawa neda hodata
Me lagadi cricket balanna gaththa unnam sapayak. Team eka watila idda sadda nathuwa idala poddak hadeegena eddi enawa team eka hadanna mun![]()
Comparatively good recordResults vs Top 6 teams ()
With Dasun- Played 37 Won 10 Lost 23
Without Dasun- Played 41 Won 4 Lost 37
As Captain- Played 19 Won 7 Lost 12
Not as Captain - Played 18 Won 3 Lost 11
![]()
Lagadi balapu un thamai idala idala flat wala gahapu tikak nettan lankawe gahapu tikak ussa. yanne. oya koyana tharam gehuwanam ranking top 4 inna one. munge kaleta kalin lankawa hemadama ranking top 4. ranking aduweegena awoth Asia cup dinala ranking 2 enawa. WC walata yanne favourite widiyata. 2011 WC eken passe okkoma iwaraiE ithin okkoma fail kalene ban.
Paka seasonal.
Status balapan
------ Post added on Sep 20, 2023 at 12:07 PM
Mama nam lagadi cricket balapu ekek nemei 1996 idan balanne. Tawama lajja nathuwata reddak nathiwath balanawa. Dasun pons uda giyee team eke anik un form eke inna nisaa ekek hari. Australia wata Pallekale gahala dinna eka arenna oka lokuwata karapu labbak ne.
------ Post added on Sep 20, 2023 at 12:10 PM
හෙමත්න ත් හොදයි බන්.. ඌව තමයි දාන්නේ අතිරේක දැන්..අර බණ්ඩාර කියන එකවත් ගෙනියන්න ඕන. පොර reserve ඉදලා ෆීල්ඩ් කරලා ලකුණු 25 ක් 30 ක් බේරලා දෙනවා. උගෙන් catch miss උනා තමා. ඒත් ඌ පට්ට active.
Fielding නම් සුපිරි අනිත් උන් එක්ක බලද්දී. හැබැයි හැම තිස්සෙම ඕකව පාවිච්චි කරොත් ෆීල්ඩ් කරන්න, අනිත් team ගේම අදින්න පුළුවන්.
උඹ කියන්නෙ Home Series. මම කියන්නෙ Away ඒව. පජාත විදියට කෑව මතකයි. ලංකාව Eng වලදි Eng 5-0 Whitewash කල රටක්. CB series VB series Final ආව රටක්
ODI ද ? T20 ඌ තාම ඉන්න ඕනේ.2022 asia cup eka homeda?
Penawa balala thiyana bawaMama nam lagadi cricket balapu ekek nemei 1996 idan balanne. Tawama lajja nathuwata reddak nathiwath balanawa. Dasun pons uda giyee team eke anik un form eke inna nisaa ekek hari. Australia wata Pallekale gahala dinna eka arenna oka lokuwata karapu labbak ne.
------ Post added on Sep 20, 2023 at 12:10 PM
ඔතන දසුන් විතරක් නෙවෙයි වෙනස් වෙච්ච සාධකය.Results vs Top 6 teams ()
With Dasun- Played 37 Won 10 Lost 23
Without Dasun- Played 41 Won 4 Lost 37
As Captain- Played 19 Won 7 Lost 12
Not as Captain - Played 18 Won 3 Lost 11
![]()
එකනේ ඌ ගහනවනම් අපිටත් කිසි අවුලක් නැ 2048 වෙනකන් කැප්ටන් හිටියත්.fail නං ජාතික කණ්ඩායමේ ඉදල වැඩක් නැත, domestic ගහල form එකට ඇවිත් ආයේ එන්න පුළුවන්. කෝලියත් ඕක කරා එක පාරක්. fail වේවි no 7 හිර කරන් ඉන්න එක වැරදියි කැප්ටන් කියල. බලමු මොකද වෙන්නේ කියල
https://www.espncricinfo.com/series...3-1348629/match-schedule-fixtures-and-results
උගේ එකමුතුකම වැඩ කරන්නේ UAE , Somaliya , Oman , Tanzania වගේ රටවල් වලට විතරයි ලු.https://www.espncricinfo.com/series...3-1348629/match-schedule-fixtures-and-results
Onna full series eka.Lol 1i dinala tiyenne

Tossia Cup2022 asia cup eka homeda?