2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    උගේ එකමුතුකම වැඩ කරන්නේ UAE , Somaliya , Oman , Tanzania වගේ රටවල් වලට විතරයි ලු.

    ඉන්දියාව එකක් කැප්ටන් කරපු මැච් 8න් 7ක් පරාදයි . දිනපු එකම එක මෙහෙදී උන්ගේ C ටීම් එකක් එවපු සිරිස් එකේ අන්තිම dead rubber එක .. මුගේ එකමුතුකම දාල LPL එකේ ටීම් 5ක් ගහපු සිරිස් එකේ යන්තම් අන්තිම 4ට පැනගත්ත. එතනින් එකමුතු කම නැතිවෙලා final එන්න බැරි වුනා. :lol:
    Oka melooo wadakata nathi gon pakek ban. 2014 T20 cup ek dinnata passe cricket balanna gaththa ponnayo hithan inne Shanakaya loku pakak kalaa kiyala. Team eke anik unge pitin goda gihin gihin meke ekala hithan inne u henama captain kiyala

    Dinapu matches gana katha kale. Methana walalenna hadanawane india walata gahaganna ba kiyala
    Match 20 kata ekak gahala wadak tiyeda ban
    ------ Post added on Sep 20, 2023 at 1:35 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,316
    113
    එකමත් එක රටක
    මෙන්ඩිසා නම් අඩුම ගානේ බොල් දාන උන්ගේ පස්සට තට්ටුවක් හරි දායි නේද
    qpDye8x.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,464
    113
    දෙහිවල
    @Walter White
    High Five Teamwork GIF by SpongeBob SquarePants



    ඔව්. ඊයේ දැක්කා. දිමුත් වෙනුවට අවිශ්ක එයි වගේ . ඒක හොදයි.

    හොදයි ටීම් එක. හැබැයි වනියා , තීක්ෂණ ඔක්කොම මැච් වලට නැති වෙයි.. සමහරවිට නැතිම වෙයි.
    බොරු තියරි ඔලුවේ තියාගෙන ගහල වැඩක් නෑ .
    inform ටීම් එකක් යන්න ඕනේ. ෆේල් නම් මොකා උනත් එළියේ

    අපි අතින් වෙන්න තිබ්බ මිනීමැරුමක් මේ නැවතුනේ මචන්. අද මෙහෙම උනේ නැත්නම් දසුන් දැන් බොරැල්ලේ.
    එත්, ඌ පොඩි විවේකයක් අරන් එන්න ඕන එකෙක්..
    තමන් එච්චර පහත් තත්වයකට එන්න කලින් ගන්න තිබ්බ තීරණයක් හැබැයි මේක.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    Screenshot-2023-09-20-200249.jpg


    මැරෙන්න කලින් මෙහෙම එකක් බලන්න තිබ්බොත් ඇති
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113

    Dasun Shanaka : Request from Lasith Malinga​

    September 20, 2023 at 3:16 PM

    Message from Lasith Malinga
    Dasun Shanaka took on the responsibility of captaining the Sri Lanka cricket team during a difficult period for the players and fans, managing to bring stability and respectability to the national side with his calm and collected approach.
    With an impressive captaincy record, including the Asia Cup and a record ODI winning streak under his belt regardless of the opposition, everyone, including myself, expected him to be the captain of SL for the CWC 2023. Having a new captain going into such an important tournament definitely won’t help the team. I hope the stakeholders take all of this into consideration before making a decision.
    I back Dassa & the team to have a successful WC campaign💪

    https://www.newswire.lk/2023/09/20/dasun-shanaka-request-from-lasith-malinga/
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවතීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වයතවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි.

    දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කිරීම පිළිබඳව සම්බන්ධයෙන් තේරීම් කමිටුව අවධානය යොමු කොටඇති බවට ඊයේ දිනයේ තොරතුරු වාර්තා විය. නමුත් අද දිනයේදී පැවති දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව දසුන් ශානක තවදුරටත්නායකත්වයෙහි රදවා ගැනීමට තීරණය වී ඇති බව වාර්තා පළ වෙයි. ලෝක කුසලාන සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙත යොමු කොට ඇති අතර ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දෙනු ඇත.

    Source: Link

    View attachment 214944
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    DDS ta denna thibba habai :rolleyes:
    DDS තමන්ගේ තැනවත් අවබෝධයක් නැති කෙනෙක් බව පසුගිය සංචාරයේදි මනාවට ඔප්පු කලා. මිනිහා දැන් නායකත්වයට සුදුසු නැ.

    පිංකැපාව wc එකෙත් පිංකැපා කරනකං ඉන්නේ. ඌට හැලි ලියන උන්ට නොවැම්බරය👇👇👇👇👇
    OTC : Bad day at office :cry:

    හෑලි රැලිම දස්සාගේ පුකට පයින් ගහන්⁣නේ.
     
    • Like
    Reactions: Gwynbleidd and kepu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,126
    113
    යන්නේ නැහැලු නේද? මයිනා වගේමයි. 🤭 🥱
    ගුඩ් නිවුස්

    නැත්තම් පින් කැපාගේ කිරි අම්මලා මැරෙන්න හදයි WC ගිහින් ලොකු ටීම් වලින් කද්දී. ඒකත් හාලම පිනාට ඉවරයක් කරන්න දෙන්න ඕනේ