2023 ICC Men's Cricket World Cup - 🏏🏆

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    Deal dala captain una eka resign weida ban , kawadahari dasun chande innawa onna balahan , true Sri Lankan bayya type ekek thama dasun kiyanne , 🪦 🏏
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C

    Dasun Shanaka : Request from Lasith Malinga​

    September 20, 2023 at 3:16 PM

    Message from Lasith Malinga
    Dasun Shanaka took on the responsibility of captaining the Sri Lanka cricket team during a difficult period for the players and fans, managing to bring stability and respectability to the national side with his calm and collected approach.
    With an impressive captaincy record, including the Asia Cup and a record ODI winning streak under his belt regardless of the opposition, everyone, including myself, expected him to be the captain of SL for the CWC 2023. Having a new captain going into such an important tournament definitely won’t help the team. I hope the stakeholders take all of this into consideration before making a decision.
    I back Dassa & the team to have a successful WC campaign💪

    https://www.newswire.lk/2023/09/20/dasun-shanaka-request-from-lasith-malinga/
    Dassa yanne na kiyala confirm unata passe tamyai malingayata facebook post daanna mathak wenne... 😂 🔫
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,464
    113
    දෙහිවල
    ගුඩ් නිවුස්

    නැත්තම් පින් කැපාගේ කිරි අම්මලා මැරෙන්න හදයි WC ගිහින් ලොකු ටීම් වලින් කද්දී. ඒකත් හාලම පිනාට ඉවරයක් කරන්න දෙන්න ඕනේ
    එකත් හබක් කරලා ඉවරම කරලා දැම්මම ඉවරයි. ආයේ හැලී ලියන එකෙක් නැතිවෙයි
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එකත් හබක් කරලා ඉවරම කරලා දැම්මම ඉවරයි. ආයේ හැලී ලියන එකෙක් නැතිවෙයි
    නම්බුකාර විදියට ‍යන්න තියෙන චාන්ස් 1 මූ මිස් කර ගන්නෙ
    ගොටාට වෙච්ච් දේ මුට වෙන්නෙ කිච වෙල ‍යන්න වෙන්නෙ
    Shanaka-1.jpg
     
    • Like
    Reactions: Walter White

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    Dasun Shanaka : Request from Lasith Malinga​

    September 20, 2023 at 3:16 PM

    Message from Lasith Malinga
    Dasun Shanaka took on the responsibility of captaining the Sri Lanka cricket team during a difficult period for the players and fans, managing to bring stability and respectability to the national side with his calm and collected approach.
    With an impressive captaincy record,
    including the Asia Cup and a record ODI winning streak under his belt regardless of the opposition, everyone, including myself, expected him to be the captain of SL for the CWC 2023. Having a new captain going into such an important tournament definitely won’t help the team.
    I hope the stakeholders take all of this into consideration before making a decision.
    I back Dassa & the team to have a successful WC campaign💪

    https://www.newswire.lk/2023/09/20/dasun-shanaka-request-from-lasith-malinga/
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
    Maru captain field karanna ona tena mahela kiwwe uta 🤣
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
    Kohomath aluth captain kenekuta den dunnoth uutath stawara wenna wc eke hodata kana hinda. Dasunma idala ethi wennama peradunama uuwath elawala aluth ekekgen patan ganna puluwan.

    Ee hinda kohomath wc captain wenna oone dasunmay.
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
    ow ban sirawatama.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Kohomath aluth captain kenekuta den dunnoth uutath stawara wenna wc eke hodata kana hinda. Dasunma idala ethi wennama peradunama uuwath elawala aluth ekekgen patan ganna puluwan.

    Ee hinda kohomath wc captain wenna oone dasunmay.
    ඒකත් නිකං හරියට අරගල කාලෙ අනුර කුමාරට රට බාරගන්න එපා කිව්ව වගේ කතාවක් නේ 😁 වැටිල තියෙන එක ඌ ඇවිල්ල දිගටම වැටුනොත් ඌ තව නෝන්ඩි වෙන නිසා. ඒ වගේ උන් තියාගෙන ඉන්න ඕන පෙට්ටියක දාල පරිස්සමට අරං තියල හොඳ කාලෙ ආවම දාන්නද බං?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,126
    113
    එකත් හබක් කරලා ඉවරම කරලා දැම්මම ඉවරයි. ආයේ හැලී ලියන එකෙක් නැතිවෙයි

    ඔව් ගෝටා සිංහලුන්ට ඇරියා වගේ මතක් වෙද්දීත් රිදෙන ගානට එන්න ඕනේ නැත්තම් ඉක්මනින් අමතක වෙනවා

    Maru captain field karanna ona tena mahela kiwwe uta 🤣

    මහේලගෙන් අහල කැප්ටන් bowl කරන්න ආවෙත් :rofl:

    උඹලටත් පිස්සුනේ මුන් එක්ක cricket ගැන කතා කරන්න යන්නේ
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
    T20 world cup 2014මැද එහෙනම් මූ මොකද? චන්දිමාල් කැප්ටන් කරද්දි පැනලා බාරගත්තේ එතනත් මේ විදිහටම ඉන්න තිබ්බනේ කන්න උනාම කබරයත් තලගොයියා වෙන සීන් එකක් තියෙන්නේ .. චන්දීමා එච්චර ෆේල් වෙලා තිබ්බේ නැහැ මූ මැච් 14 ෆේල් එක දිගට

    ඔව් ගෝටා සිංහලුන්ට ඇරියා වගේ මතක් වෙද්දීත් රිදෙන ගානට එන්න ඕනේ නැත්තම් ඉක්මනින් අමතක වෙනවා

    මහේලගෙන් අහල කැප්ටන් bowl කරන්න ආවෙත් :rofl:

    උඹලටත් පිස්සුනේ මුන් එක්ක cricket ගැන කතා කරන්න යන්නේ
    මූට හරි තීරණයක් ගන්න බැහැ.
    කොච් තමා ෆීල්ඩ් එක සෙට් කරන්නේ එළියේ ඉදන් ගහද්දි දැක්කනේ qualify match wala මහේල එළියේ ඉදන් ෆිල්ඩ් එක හැදුවේ....
    ------ Post added on Sep 20, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: Edward Kenway

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ලංකාවට වර්ල්ඩ් කප් එකක් අරං ආපු කැප්ටන් කෙනෙක්ටත් වැඩිය දක්ෂ ඔස්තාර්ල ටිකක් තමයි එලකිරි එකේ ඉන්නෙ දසුන්ට බැන බැන
    aniwa. meke inna ungen 15k select karala squad eka hadala world cup yawwa nam aniwa cup eka aran enne
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    T20 world cup 2014මැද එහෙනම් මූ මොකද? චන්දිමාල් කැප්ටන් කරද්දි පැනලා බාරගත්තේ එතනත් මේ විදිහටම ඉන්න තිබ්බනේ කන්න උනාම කබරයත් තලගොයියා වෙන සීන් එකක් තියෙන්නේ .. චන්දීමා එච්චර ෆේල් වෙලා තිබ්බේ නැහැ මූ මැච් 14 ෆේල් එක දිගට

    Chandimal ain une slow over rate nisa. Malinga Vice nisa uta Captain wenna una. Ekawath danne nadda bn :rolleyes:
     
    • Haha
    Reactions: handley

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,458
    2,553
    113
    colombo
    සුවර් එකටම මෙන්ඩිස් අසලංක ටීම් කැප්ටෙන් බැහැ කියන්න ඇති හා හා . පෙෂර් වෙලා ලකුණුත් නැතුව මැච් පරදින්කොට මිනිස්සු කෑගහන ඒවා ට හික් ගැහෙන්න ඇති .

    කව්ද යකෝ කැද හැලියකට අත තියන්න යන්නේ , ඊයේ පෙරේදා cricinfo stats බල බල අරු හොදයි මු හොදයි කියන අය කොහද බන ක්‍රිකට් ගැන දන්නේ ? අඩුම තරමේ under 13 ගහලා තියෙනවා නම් තේරෙයි ?

    ඉන්දියා වලින් ගු යන්න කෑවත් තව හදාගන්න දේවල් තිබ්බත් මට නම් ටීම් එක සැටිස් හිටපු තැනට වඩා . බංගලිනට අබරි ඇබරි හිටපු වුන් නිකන් වගේ දැන් වුන්ට ගහන්නේ , පක්කොන්ටත් කෙලලා ඇරියේ ,
    world cup එක ඔන්න මෙන්න තියාගෙන කැද හැලියක් කරනවට වඩා , මෙහෙම හරි යන එක හෝදයි මේකට

    දස්සා WC ගැහුවේ නැත්නම් අනිවා කපන්න ඕනේ දින්නත් නැතත් අලුත් කැපෙක්ට හැදෙන්න චාන්ස් එක දීලා

    T20 world cup 2014මැද එහෙනම් මූ මොකද? චන්දිමාල් කැප්ටන් කරද්දි පැනලා බාරගත්තේ එතනත් මේ විදිහටම ඉන්න තිබ්බනේ කන්න උනාම කබරයත් තලගොයියා වෙන සීන් එකක් තියෙන්නේ .. චන්දීමා එච්චර ෆේල් වෙලා තිබ්බේ නැහැ මූ මැච් 14 ෆේල් එක දිගට

    මූට හරි තීරණයක් ගන්න බැහැ.
    කොච් තමා ෆීල්ඩ් එක සෙට් කරන්නේ එළියේ ඉදන් ගහද්දි දැක්කනේ qualify match wala මහේල එළියේ ඉදන් ෆිල්ඩ් එක හැදුවේ....
    ------ Post added on Sep 20, 2023 at 5:15 PM
    චන්දිමාල් කැප්ටෙන් කරත් එවෙනකොටත් ටීම් එකේ මහේල සංගා ට පට්ට විදියට ඉන්ෆ්ලුවෙන්ස් එකක් තිබ්බේ වූ ඕන වෙලාවක ටීම් එක අවුල් නම් කෙලින්ම චෙන්ජ්ස්කරන්න පුළුවන් තැනක , මේ ටීම් එකේ එහම කව්ද ඉන්නේ ? චන්දි අයින් වුනත් ටීම් එකේ මැනේජ් කරන විදිය කිසිම වෙනසක් වෙන්න් නැහැ . මාලිත් නමට නේ ආවේ මුළු ටීම් එක ම ගෙනිච්චේ මහේල ,

    මාලි ඔෆ්ෆිල්ඩ් කට්ටිය එක්ක පාටට ෆ්ට් වූ එදෙවල් ටික කරන්න ඇති
    ------ Post added on Sep 20, 2023 at 7:41 PM

    හරි ඉතිං උඹට/මට වැඩිය දෙයක් ඌ දන්න නිසා නේ ඌ ඔතැන ඉන්නෙ
    මාලිත් ඔතන කට ඇරියේ ඇත්තටම හොදයි කියලා නෙමේ . අපි නොදන්න දේශපාලන ගේම් ඇරියස් ඕන තරම් යනවා
    ------ Post added on Sep 20, 2023 at 7:44 PM
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඒකත් නිකං හරියට අරගල කාලෙ අනුර කුමාරට රට බාරගන්න එපා කිව්ව වගේ කතාවක් නේ 😁 වැටිල තියෙන එක ඌ ඇවිල්ල දිගටම වැටුනොත් ඌ තව නෝන්ඩි වෙන නිසා. ඒ වගේ උන් තියාගෙන ඉන්න ඕන පෙට්ටියක දාල පරිස්සමට අරං තියල හොඳ කාලෙ ආවම දාන්නද බං?
    Eeken kiyanne dasun individual perform karan neththan aniwa team eken drop karanna oone kiyana eka. Uge kisima wishesha captancy quality ekak ne. Dana wage captain karala othanata perform karana ekek demmanam team ekata godak hoday.
    WC kohomath paradinawa kawru captain unath.