FB eke post ekak dekka
Wella out Mathews In kiyala
වෙල්ලා අයින් කරන්න ඕන නෑ මැතිව්ස් ගන්න . ලංකාවේ spinners ල ෂුවර් නැති වෙලාවේ වෙල්ලා අයින් කරන්නේ නෑ .
මෙහෙම පුලුවන් නේ .
1) Kusal Mendis
2) Kusal Janith Perera
3) Pathum Nissanka
4) Sadeera Samarawickrama
5) Charith Asalanka
6) Dhananjaya de Silva
7) Wanindu Hasaranga / Dushan Hemantha
8) Avishka Fernando
9) Angelo Mathews
10) Dunith Wellalage
11) Dushmantha Chameera
12) Lahiru Kumara
13) Dilshan Madushanka
14) පිං කැපා
15) Maheesh Theekshana
16) Matheesha පතිරණ (එළියේ)
බලපං අර පොන්න පින්ගුත්තරයා නිසා ටීම් එකක් හදාගන්න තියන අමාරුව. 11 හදන්න තව අමාරුයි ඔකා තියාගෙන.
ඌ මහලොකු Big Hitting Finisher ලු. ඌ කැප්ටන් වෙලා දිනපු මැච් 23න් 19ක් bat කරල තියනවා. බෝල 260කට ෆේස් කරල තියනව.
SR 79යි .
එකම එක 6යි ඔය මැච් 19ටම ගහල තියෙන්නේ
------
Post added on Sep 21, 2023 at 3:27 AM