ලහිරුව හොදයි බන් හොද ටීම් එක්ක චමීරටත් වැඩියkaranna ona de
Shanaka kapala Promod Madushan ganna eka
Lahiru Kumara kapala Matheesha පතිරණ ganna ona
LPL එකෙත් ඌ සුපිරියට දැම්ම
වේග බට්ට හොදයි බන් චමිර මධුසංක දෙන්නටම වඩාMatheesha හලලා හරි යන්නේ නැහැ වූ x factor බෝලර් කෙනෙක් . වුගේ ඩේත් බොලින් පට්ට වටිනවා sa eng aus nz මැච් වල . ඉන්දියන් පිච් වල සෙල්ලම් කරපු එෂ්පිරියංස් එක වටිනවා, වේග බට්ට්වා වඩාගෙන ගහන්නේ ඉන්දියන් පිච් වල ,
මතිසයාව දනවා නම් ගොඩක් වෙලාවට තික්සන ඉන්න ඕනේ නැත්නම් මැතිව්ස් එක තමයි මතිසගේ ලොකුම අවාසිය, තීක්ෂණ ෆීට් නම් වේග බට්ටව හලලා යන්න ඕනේ ඕවා ඉතින් ක්රිකින්ෆෝ වල නැහැ![]()
කොමන් සෙන්ස් . චමීර නම් කොහොමත් ඉන්ජර්ඩ් වෙයි වගේ අපරාදේ එහම වුනොත්
------ Post added on Sep 21, 2023 at 9:13 AM