2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    karanna ona de

    Shanaka kapala Promod Madushan ganna eka
    Lahiru Kumara kapala Matheesha පතිරණ ganna ona
    ලහිරුව හොදයි බන් හොද ටීම් එක්ක චමීරටත් වැඩිය

    LPL එකෙත් ඌ සුපිරියට දැම්ම

    Matheesha හලලා හරි යන්නේ නැහැ වූ x factor බෝලර් කෙනෙක් . වුගේ ඩේත් බොලින් පට්ට වටිනවා sa eng aus nz මැච් වල . ඉන්දියන් පිච් වල සෙල්ලම් කරපු එෂ්පිරියංස් එක වටිනවා, වේග බට්ට්වා වඩාගෙන ගහන්නේ ඉන්දියන් පිච් වල ,

    මතිසයාව දනවා නම් ගොඩක් වෙලාවට තික්සන ඉන්න ඕනේ නැත්නම් මැතිව්ස් එක තමයි මතිසගේ ලොකුම අවාසිය, තීක්ෂණ ෆීට් නම් වේග බට්ටව හලලා යන්න ඕනේ ඕවා ඉතින් ක්රිකින්ෆෝ වල නැහැ :rofl: :rofl: කොමන් සෙන්ස් . චමීර නම් කොහොමත් ඉන්ජර්ඩ් වෙයි වගේ අපරාදේ එහම වුනොත්
    වේග බට්ට හොදයි බන් චමිර මධුසංක දෙන්නටම වඩා
    ------ Post added on Sep 21, 2023 at 9:13 AM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලහිරුව හොදයි බන් හොද ටීම් එක්ක චමීරටත් වැඩිය

    LPL එකෙත් ඌ සුපිරියට දැම්ම
    uta vada promod madushanka hodayi ban

    uyi, dilshan madushanka nisane Asia cup 2022 ave

    un dennagema combination eka edayin passe ayimath ave nahe,eka thama ape vetime mula

    2022 world cup eka lan veddi dilshan madushanka injured una, ita passe dilashan eddi aru kapala demma

    den un denna aran giya nam loku venasak vevi

    lahiruva loveth kanava india valadi

    ottuvak damuda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    ahiruva loveth kanava india valadi

    ottuvak damuda?
    ඕන ඕට්ටුවක්

    ඌ ලංකාවේ අනිත් ෆාස්ට් බෝලස්ලට වඩා හොදට දානව..විකටි ගන්නවා

    ඌ අඩුමගානේ ඉන්දියාව එක්ක මැච් 2ට විකට් 4ක් අරන් තියනව උන්ගේ top order batsmanල.. Khoi,rohit වගේ

    චමීරය ඉන්දියාව එක්ක මැච් 5ට විකට් 2යි අරන් තියෙන්නේ.. එකෙනුත් එකෙක් යටම බෝලර් කෙනෙක්
     
    • Like
    Reactions: chami2015

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,687
    1
    14,850
    113
    uta vada promod madushanka hodayi ban

    uyi, dilshan madushanka nisane Asia cup 2022 ave

    un dennagema combination eka edayin passe ayimath ave nahe,eka thama ape vetime mula

    2022 world cup eka lan veddi dilshan madushanka injured una, ita passe dilashan eddi aru kapala demma

    den un denna aran giya nam loku venasak vevi

    lahiruva loveth kanava india valadi

    ottuvak damuda?
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
    Asia Cup 2022
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,687
    1
    14,850
    113
    ICC එකෙන් කියලා නේද WC50 එකේ boundry line හැම ක්‍රීඩාංගනය ම 70m ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා.
    ඒක හොඳයි නැත්තම් ඩස්පයො බවුන්ඩ්‍රි ලන් කරන් 200 ඒව ගහනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    uta vada promod madushanka hodayi ban

    uyi, dilshan madushanka nisane Asia cup 2022 ave
    Asia cup එකේ අරු හිටියේ නෑ බන්..

    ප්‍රමෝද් මධුශාන් නම් එච්චර තේරුමක් නෑ.

    බට්ටගේ මේපාර LPL stats බලපං.. ඌ LPL team එකෙත් හිටියා. Pathum , Baber , Lynn ,
    Sheeran පොලු.. Econ එකත් 5ක් වගේ තිබ්බේ..

    ICC එකෙන් කියලා නේද WC50 එකේ boundry line හැම ක්‍රීඩාංගනය ම 70m ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා.
    ඉන්දියාවේ සමහර ඒව පොඩි නේද.?
    ------ Post added on Sep 21, 2023 at 9:28 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    captaincy records anuwa gaththahama sangoppora ta passe hodama captain dassa.
    dassa ge stats anuwa tamayi uta pinto kiyala nama watenne.
    ඔව් ඉතින් අනිත් කැප්ටන්ලට මූට වගේ associates ban Afg එක්ක මැච් වැටුනේ නෑනේ..
    Top 6 ටීම් ටික අරන් බලපන්.. Mathewsගේ හොදයි මූට වඩා. :rofl:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Mathews ත් මූට වඩා හොදයි බන්
    mathewsge stats hoda ban uu 2014 captain karaddi sanga mahela dilshan 3ma htya top order eke. 2016 n passe mathewsge stats aran baluwot terei wenasa. Honestly gattot player kenek wdiyata mathewsge stats hodai eth uu thama kalli hadala 2016-2020 period eke lankawe cricket qualifiers gahana level ekatama wattuwe. eka ehema na kiyanna ba. 2021 passe pinto ge captaincy eken thama team eka aye tikak pana gahala awe. anika WC eka kata uda tyagena muwa ain karala wena captain kenek dala hariyan na. WC eken passe muwa ain karanna one. Ain krala next captain KM/DDS/ charith oya ona ekekta baradenna one 2025 champions trophy ekata plan karala.

    ඔව් ඉතින් අනිත් කැප්ටන්ලට මූට වගේ associates ban Afg එක්ක මැච් වැටුනේ නෑනේ..
    Top 6 ටීම් ටික අරන් බලපන්.. Mathewsගේ හොදයි මූට වඩා. :rofl:
    sanga mahela dilshan top order eken ain unata passeth hodaida? :3
    ------ Post added on Sep 21, 2023 at 12:23 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    mathewsge stats hoda ban uu 2014 captain karaddi sanga mahela dilshan 3ma htya top order eke. 2016 n passe mathewsge stats aran baluwot terei wenasa. Honestly gattot player kenek wdiyata mathewsge stats hodai eth uu thama kalli hadala 2016-2020 period eke lankawe cricket qualifiers gahana level ekatama wattuwe. eka ehema na kiyanna ba. 2021 passe pinto ge captaincy eken thama team eka aye tikak pana gahala awe. anika WC eka kata uda tyagena muwa ain karala wena captain kenek dala hariyan na. WC eken passe muwa ain karanna one. Ain krala next captain KM/DDS/ charith oya ona ekekta baradenna one 2025 champions trophy ekata plan karala.
    ඔන්න ඔන්න උබේ උත්තරේ උඩම කෑල්ල යටට යද්දි apply කරන්න අමතක වෙනව නේ.. :rofl:
    සංග මහේල හිටයා වගේ තමයි පින්ටෝ මැතිව්ස්ගේ ටීම් එක බාරගෙන දිනෙව්ව නෙවෙයි..
    ඒ ටීම් එකම වෙනස්.. ඉස්සර හිටපු ටීම් එක මූට දීල බලපංකෝ.. එතකොට් මූත් ෆේල්..අනිත් උනුත් ෆේල්..

    මැතිව්ස් කැප්ටන් ඉද්දි අනිත් උන් ෆේල් උනත් ඌ හරි ගැහුවා

    sanga mahela dilshan top order eken ain unata passeth hodaida? :3
    එහෙනම් පැතුම් අසලංක වනිදු තීක්ෂන වෙල්ලා වගේ උන් නැතුව පරන උන් දාල පින්ටෝට ටීම් එකක් දීපං බලන්න..
    ------ Post added on Sep 21, 2023 at 12:28 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඔන්න ඔන්න උබේ උත්තරේ උඩම කෑල්ල යටට යද්දි apply කරන්න අමතක වෙනව නේ.. :rofl:
    සංග මහේල හිටයා වගේ තමයි පින්ටෝ මැතිව්ස්ගේ ටීම් එක බාරගෙන දිනෙව්ව නෙවෙයි..
    ඒ ටීම් එකම වෙනස්.. ඉස්සර හිටපු ටීම් එක මූට දීල බලපංකෝ.. එතකොට් මූත් ෆේල්..අනිත් උනුත් ෆේල්..

    මැතිව්ස් කැප්ටන් ඉද්දි අනිත් උන් ෆේල් උනත් ඌ හරි ගැහුවා
    kohoma unath results matter neh ban ithin. top 6 walata muge winning percentage eka 35% tyanwa. 2016-2020 period eke okkoma captainsla yatathe winning percentage eka 11% . Muu mathewsta wada hodai kiyan na mama. uu hodai. eth dan neme time eka captaincy change ehekata. eka ehenm kranna tbbe aduma gane asia cup ekata kalin
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    kohoma unath results matter neh ban ithin. top 6 walata muge winning percentage eka 35% tyanwa. 2016-2020 period eke okkoma captainsla yatathe winning percentage eka 11% . Muu mathewsta wada hodai kiyan na mama. uu hodai. eth dan neme time eka captaincy change ehekata. eka ehenm kranna tbbe aduma gane asia cup ekata kalin
    ඉතින් බන් ඔය මූ ගහපු associates මැච් ටික වෙන හොද ටීම් එකකට දුන්නම උන්ට ඕවා දිනන්න බැරිද ??

    පරණ හිටපු කැප්ටන් කෙනෙක්ට ඔය ටික දුන්න නම් උන් top ටිම්ස් එක්කත් දිනලා මැච් 20ක් විතර එකදිගට දිනනවා නිකන්ම.

    මූට ඒ කාලේ දුන්නු ටීම් එක පින්ටෝ ට දීල බලපං.
    ඌ අඩුම ගානේ කැප්ටන් විදියට ඉද්දි perform කරා.
    මූ අනිත් උන් ගහල දිනන එක පාවිච්චි කරල ටීම් එකේ එල්ලිලා ඉන්නව.

    මේ තියෙන්නේ මැතිව්ස්, පින්ටෝ දෙන්නගේ කැප්ටන් කාලේ ටීම් එකේ උන් ගහපුවා.
    මහේල එච්චර දෙයක් කරල නෑ . බලපං වෙනස. උබට කියන්න බෑ සංග හිටිය, ඩිල්ෂාන් හිටිය කියලා. මොකද කැප්ටන් කියන එකත් perform කරල.

    දැන් අසලංක , පැතුම් වනිදු තීක්ෂණ වගේ උන් නැත්නම් මූත් ෆේල් ටීම් එකේ අනිත් උනුත් ෆේල්.

    k1qb6yv.jpg

    6XUuQLh.jpg
     
    • Like
    Reactions: Thoththa_Baba

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-2nd-t20i-1198490/full-scorecard

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-3rd-t20i-1198491/full-scorecard

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-1st-t20i-1198489/full-scorecard

    එතකොට මේ මැච් හෙම ගහල තියෙන්නෙ මුං ටික එක්කද?
    තව මේ වගේ ඕන තරම් ඒව ඇති.

    අනිත් එක උඹ ඔතැන බලන්නෙ මැච් දිනන/පරදින සාධකය විතරයි. මම නම් මැච් බලද්දි පැරදුනත් හොඳ ෆයිට් එකක් දුන්නනම්, සෙල්ලම් කරන විදියෙන් පවා ටීම් එක ගැන අයිඩියා එකක් ගන්නව. එහෙම බැලුවත් කළින්ට වඩා හැම මැච් එකකම ලොකු ෆයිට් එකක් දුන්න. අර ඉන්දියාවෙ මේ අවුරුද්දෙ මුල ගිහිල්ල එක දිගට පරාද උන ටික වගේ දේවල් ඇරෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    අනිත් එක උඹ ඔතැන බලන්නෙ මැච් දිනන/පරදින සාධකය විතරයි. මම නම් මැච් බලද්දි පැරදුනත් හොඳ ෆයිට් එකක් දුන්නනම්, සෙල්ලම් කරන විදියෙන් පවා ටීම් එක ගැන අයිඩියා එකක් ගන්නව. එහෙම බැලුවත් කළින්ට වඩා හැම මැච් එකකම ලොකු ෆයිට් එකක් දුන්න. අර ඉන්දියාවෙ මේ අවුරුද්දෙ මුල ගිහිල්ල එක දිගට පරාද උන ටික වගේ දේවල් ඇරෙන්න.
    ඉන්දියාව එක්ක ෆයිට් එකක් දීලද මැච් 7ක් කෑවේ ?
    NZ එක්ක 76ට allout උනේ ?

    ඇත්ත කතාව තමයි Associates ටීම් එක්කත් ෆයිට් එකක් දෙන්න උනා දිනන්න.
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    2019 and 2023 - Anrich Nortje will now miss his second straight ODI World Cup due to injury
    💔

    Andile Phehlukwayo & Lizaad Williams have been called up as replacements for him and Sisanda Magala
    🇿🇦

    380538422_878478170306567_5858694884011958975_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,702
    165,278
    113
    එකමත් එක රටක
    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-2nd-t20i-1198490/full-scorecard

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-3rd-t20i-1198491/full-scorecard

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-1st-t20i-1198489/full-scorecard

    එතකොට මේ මැච් හෙම ගහල තියෙන්නෙ මුං ටික එක්කද?
    තව මේ වගේ ඕන තරම් ඒව ඇති.
    ඔයා T20 තුනක් උස්සන් ඇවිත් නේ අපි මේ ODI ගැන කතා කරද්දී. 🥱

    අනික ඔය මැච් වලත් ධනුෂ්ක, අවිශ්ක , වනිදු , භානුක කියන උන් අදාලයි.

    ඔය 3ම ෆිට්නස්, නඩු කේස් , ඉන්ජරි වැටුනේ නැත්නම් මේ ටීම් එකේ place එකක් තියන උන් බන්.
    ඕකුන් නෙවෙයි. ජීවන්, කපුගෙදර, ෂෙහාන්, උදාන, සික්කු, සිරිවර්දන, තිරිමාන්න, චන්දිමාල් වගේ උන් දාගෙන මැච් දිනන්න බෑ .