Minimalism ගැන

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගොඩක් සිංහල රජවරුන්ගේ මාළිගා වල හෙම නටබුන් එච්චර ඉතිරි වෙලා නැහැ නේද?
    ඒ ඉතිරි වෙලා තියෙන නටබුන් වල හැටියටත් ඒ මාළිගා වල එච්චර ලකයක් නැහැ නේද?
    මට හිතෙන්නේ සමහර තැන්වල ඔය සංකල්පය අපේ ඉතිහාසේ තිබිලා තියෙනවා.
    සමහර තැන්වල තිබිලා නැහැ, උදාහරණයක් හැටියට සීගිරිය වගේ තැන්වල.
    නුවර යුගයේදී වගේ ඕක එච්චර තිබිලා නැහැ.
    නුවර වැව වගේ නගර අලංකරණයටම හදපු වැව්, රදළයින්ගේ නිලමේ ඇඳුම එහෙම ඒවගෙන් ඒක කියන්න පුළුවනි.
    මම නම් කියන්නේ අවමතාවාදය ඕනිම තැනකට ගැලපෙනවා කියලා.
    ඕක නැති වීමත් ලංකාවේ ආර්ථික අර්බුදයට සාධකයක්.
    එක තට්ටුවකින් ගහන්න තියෙන ගේ තට්ටු දෙකකට ගැහුවහම ඒකෙන් ආනයනය කරන බඩු ප්‍රමාණය වැඩි වෙලා, රටෙන් එළියට යන විදේශ මුදලුත් වැඩි වෙනවා.
    ආණ්ඩු විතරක් වෙනස් කරලා, අපේ ජීවන රටාව එහෙම්මම තියාගෙන දැන් තියෙන ප්‍රශ්නේ පවා විසඳන්න බැහැ.
    කරුමේ තමයි, සිංහලුන්ගේ ආකල්පේ. (අනික් ජනකොටස් ගැන මම දන්නේ නැහැ.)
    අල්ලපු ගෙදර එකාට වඩා වැඩියෙන් කරන්න ගිහිල්ල තමයි, හැමදේම.
    කොටින්ම රටක් හැටියට ගත්තත් අපේ ආකල්ප එහෙමයි.
    අපි හිතනවා, සිංගප්පූරුව අපිට වඩා පුංචි රටක් නම් ඇයි අපිට ඊට වඩා භූමියක් තියාගෙනත් දියුණු වෙන්න බැරි කියලා.
    අනේ යකෝ, සිංගපූරුවේ තියෙන වෘත්තීය අයිතිවාසිකම්, පුද්ගලික ප්‍රවාහන අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ගැන හෙම හොයල බලපල්ලකො.
    තොපි ඊට පස්සේ නම් ඔය කතාව කියන්නේ නැහැ!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    රජමාලිගාවල ආටෝප නැත්තෙ ඒව විනාස වෙලා නිසා.. නැත්තන් බලන්න තිබ්බ 😂😂
     
    වෙන්නත් ඇති!
    ඒත් මට තියෙන ප්‍රශ්නේ අනික් සිද්ධස්ථාන, රාජසහා මණ්ඩප, බෙහෙත් ඔරු, නුවර යුගයට කලින් තිබිච්චි දළදා මාළිගා, බලකොටු වගේ ඒවගේ නටබුන් ඉතුරු වෙද්දී රජ මාළිගා වල විතරක් එහෙම නොවෙන්නේ කොහොමද කියල.
    අනික ඔය දැනට ඉතිරි වෙලා තියෙන රාජ සභා මණ්ඩප නටබුන් වලට අනුව පවා ඒ ගොඩනැගිල්ල ඉතා කුඩා භූමි ප්‍රමාණයක ඉදි කරලා තිබ්බ වගෙයි පේන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මිනිමලිසම් මම සහ වයිෆ් කාලයක් තිස්සෙ ඉඳන් අනුගමනය කරන දෙයක්. නෝනා එයාගෙ වාහනේ පවා විකුණුව. ඒ ජීවිතේ සෙට් වෙනවනම් මරු.

    ඒත් ඒක අවංකව හිතෙන් එන්න ඕන දෙයක්. ආර්ථිකේ අප්සට් ආන්ඩුව පව් කියල ඕව කරන්න යන්න එපා මෝඩයො වෙනව. ඇරත් හිතේ දුක පමණයි, සුලු ධනේශ්වර හීන සැබෑ නොවීමෙ අසතුට තියෙනවනෙ. හේතු අවශ්‍ය නෑ වගා කරන්න කිව්ව නිසා වගා කරනව වගේ තමයි.
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,301
    7,179
    113
    ගොඩක් සිංහල රජවරුන්ගේ මාළිගා වල හෙම නටබුන් එච්චර ඉතිරි වෙලා නැහැ නේද?
    ඒ ඉතිරි වෙලා තියෙන නටබුන් වල හැටියටත් ඒ මාළිගා වල එච්චර ලකයක් නැහැ නේද?
    මට හිතෙන්නේ සමහර තැන්වල ඔය සංකල්පය අපේ ඉතිහාසේ තිබිලා තියෙනවා.
    සමහර තැන්වල තිබිලා නැහැ, උදාහරණයක් හැටියට සීගිරිය වගේ තැන්වල.
    නුවර යුගයේදී වගේ ඕක එච්චර තිබිලා නැහැ.
    නුවර වැව වගේ නගර අලංකරණයටම හදපු වැව්, රදළයින්ගේ නිලමේ ඇඳුම එහෙම ඒවගෙන් ඒක කියන්න පුළුවනි.
    මම නම් කියන්නේ අවමතාවාදය ඕනිම තැනකට ගැලපෙනවා කියලා.
    ඕක නැති වීමත් ලංකාවේ ආර්ථික අර්බුදයට සාධකයක්.
    එක තට්ටුවකින් ගහන්න තියෙන ගේ තට්ටු දෙකකට ගැහුවහම ඒකෙන් ආනයනය කරන බඩු ප්‍රමාණය වැඩි වෙලා, රටෙන් එළියට යන විදේශ මුදලුත් වැඩි වෙනවා.
    ආණ්ඩු විතරක් වෙනස් කරලා, අපේ ජීවන රටාව එහෙම්මම තියාගෙන දැන් තියෙන ප්‍රශ්නේ පවා විසඳන්න බැහැ.
    කරුමේ තමයි, සිංහලුන්ගේ ආකල්පේ. (අනික් ජනකොටස් ගැන මම දන්නේ නැහැ.)
    අල්ලපු ගෙදර එකාට වඩා වැඩියෙන් කරන්න ගිහිල්ල තමයි, හැමදේම.
    කොටින්ම රටක් හැටියට ගත්තත් අපේ ආකල්ප එහෙමයි.
    අපි හිතනවා, සිංගප්පූරුව අපිට වඩා පුංචි රටක් නම් ඇයි අපිට ඊට වඩා භූමියක් තියාගෙනත් දියුණු වෙන්න බැරි කියලා.
    අනේ යකෝ, සිංගපූරුවේ තියෙන වෘත්තීය අයිතිවාසිකම්, පුද්ගලික ප්‍රවාහන අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ගැන හෙම හොයල බලපල්ලකො.
    තොපි ඊට පස්සේ නම් ඔය කතාව කියන්නේ නැහැ!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්
     
    • Like
    Reactions: elakiriaddict

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්
    1. අවමතාවාදය ගැන මගේ අදහස කියා ඇත.
    2. මේක ෆලෝ කරන අය ඉන්නවාද කියන ප්‍රශ්නයට උත්තරයක් දී නැත.
    3. ලංකාවට ගැලපෙනවාද යන්නට උත්තරයක් දී ඇත.
     
    • Like
    Reactions: elakiriaddict

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙන්නත් ඇති!
    ඒත් මට තියෙන ප්‍රශ්නේ අනික් සිද්ධස්ථාන, රාජසහා මණ්ඩප, බෙහෙත් ඔරු, නුවර යුගයට කලින් තිබිච්චි දළදා මාළිගා, බලකොටු වගේ ඒවගේ නටබුන් ඉතුරු වෙද්දී රජ මාළිගා වල විතරක් එහෙම නොවෙන්නේ කොහොමද කියල.
    අනික ඔය දැනට ඉතිරි වෙලා තියෙන රාජ සභා මණ්ඩප නටබුන් වලට අනුව පවා ඒ ගොඩනැගිල්ල ඉතා කුඩා භූමි ප්‍රමාණයක ඉදි කරලා තිබ්බ වගෙයි පේන්නේ.
    ගල්වලින් හදපු දේවල් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. කුට්ටම් පොකුන වගේ නාන්න හදපු එකක් එහෙමනන් මාලිගා ගැන හිතා ගනින්කො
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    දවස් 3ක ට්‍රිප් එකක් ආව, නයිට් 2යි

    එක ඩෙනිමයි, ටී ශර්ට් 2යි, එක ශොටයි, එක ජොකයි.
    ටවල්. නෑ, සබන් නෑ, ටූත් පේස්ට් නෑ

    මේ මිනිමලිසම් ද
    ඔය හඩුලිසම්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    දවස් 3ක ට්‍රිප් එකක් ආව, නයිට් 2යි

    එක ඩෙනිමයි, ටී ශර්ට් 2යි, එක ශොටයි, එක ජොකයි.
    ටවල්. නෑ, සබන් නෑ, ටූත් පේස්ට් නෑ

    මේ මිනිමලිසම් ද
    munam horikadayekma thamai
    Viola The Dog Playing In The Mud Looks Like A Pig GIF by ViralHog
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,418
    6,303
    113
    ඕක 100% ඇප්ලයි කරන්න බෑ මට නම්. හැමදේට ම නැතුව සමහර සමහර දේවල් වලට මිනිමලිස්ම් ඇප්ලයි කරනවා. පරණ ඇදුම් වැඩකට නැති පරණ බඩු විසික් කරනවා. ඇන්ටික් වගේ ඒව නම් විසි කරන්නේ නෑ. කැඩිච්ච මගුල් ඉරිච්ච ඇදුම් පරණ පොත් කොටින් ම හට්ටි මුට්ටි පවා වැඩි ඒවා විසි කරලා දැම්මා. වයිෆ් නම් මුලදි කැමති උනේ නෑ.ඒත් දැන් නම් එයා අවුලක් නෑ.එයාටත් තේරිලා එතකොට පිලිවෙලයි, හිත නිදහස් කියලා. මම ආසාවට කරන හොබීස් වගේ දේවල් එක්ක නම් මිනිමලිස්ටික් වෙන්න යන්නෙ නෑ. ඒ වගේ ඕක සීමාවක් ඇතුව කාට උනත් කරන්න පුලුවන්. 100% මිනිමලිස්ටික් වෙන්න යන එක නම් සමහර වෙලාවට කරදර කාරී වැඩක් වෙන්න පුලුවන්.ඊට පස්සෙ හිතේ කලින් තිබ්බ සැනසීමත් නැතුව යාවි.