Minimalism ගැන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,418
    6,303
    113
    වෙන්නත් ඇති!
    ඒත් මට තියෙන ප්‍රශ්නේ අනික් සිද්ධස්ථාන, රාජසහා මණ්ඩප, බෙහෙත් ඔරු, නුවර යුගයට කලින් තිබිච්චි දළදා මාළිගා, බලකොටු වගේ ඒවගේ නටබුන් ඉතුරු වෙද්දී රජ මාළිගා වල විතරක් එහෙම නොවෙන්නේ කොහොමද කියල.
    අනික ඔය දැනට ඉතිරි වෙලා තියෙන රාජ සභා මණ්ඩප නටබුන් වලට අනුව පවා ඒ ගොඩනැගිල්ල ඉතා කුඩා භූමි ප්‍රමාණයක ඉදි කරලා තිබ්බ වගෙයි පේන්නේ.
    survival bias. ඉස්සර ශක්තිමත් ඒවා විතරයි දැන් උබට පේන්න තියෙන්නෙ. සාමාන්‍ය ඒවා කඩා වැටිලා දිරලා ගියා. ඉතුරු උන ඒවා විතරක් දැකලා උබ හිතනවා ආ මේ ටික තමා අතීතයේ තිබ්බේ කියලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,558
    18,206
    113
    ඕක 100% ඇප්ලයි කරන්න බෑ මට නම්. හැමදේට ම නැතුව සමහර සමහර දේවල් වලට මිනිමලිස්ම් ඇප්ලයි කරනවා. පරණ ඇදුම් වැඩකට නැති පරණ බඩු විසික් කරනවා. ඇන්ටික් වගේ ඒව නම් විසි කරන්නේ නෑ. කැඩිච්ච මගුල් ඉරිච්ච ඇදුම් පරණ පොත් කොටින් ම හට්ටි මුට්ටි පවා වැඩි ඒවා විසි කරලා දැම්මා. වයිෆ් නම් මුලදි කැමති උනේ නෑ.ඒත් දැන් නම් එයා අවුලක් නෑ.එයාටත් තේරිලා එතකොට පිලිවෙලයි, හිත නිදහස් කියලා. මම ආසාවට කරන හොබීස් වගේ දේවල් එක්ක නම් මිනිමලිස්ටික් වෙන්න යන්නෙ නෑ. ඒ වගේ ඕක සීමාවක් ඇතුව කාට උනත් කරන්න පුලුවන්. 100% මිනිමලිස්ටික් වෙන්න යන එක නම් සමහර වෙලාවට කරදර කාරී වැඩක් වෙන්න පුලුවන්.ඊට පස්සෙ හිතේ කලින් තිබ්බ සැනසීමත් නැතුව යාවි.
    agreed
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,505
    16,309
    113
    tikak math minimalist widihata jivath wenne habai extreme gihillanam naha thama ara youtubersla wage.
    hama dema wage declutter karanwa masekata sarayakwath. awashaya nathi dewal mukuth thiyaganne naha.
    buy karala hari naththan free hambuwena dewal pawa hodata hithala thami ge athualata genne. gift wage dewalnam hama dema wage anith paththata kata hari denwa.
    information consumption unath ehemi rate loke wena dewal mama ehema lokuwata daganna yanne naha godakma wadagath deyak arenna.
    apta awasha dewal withrak thiyagannakota oluwata mara nidahas. ahala pahala minissu diha balala race dunwanna one naha.

    mawa danna godak aya kiyanawa mara sahallu widihata jiwath wenne kiyala. habai minimalism gana mukuth kiyawanna yanne naha pissek kiyala hithanne owa gana pahadi karanna yanakota :baffled:

    thiyena lokuma awula gedara anith aya minimalistla nemei mama me lagadi ammatai thaththati kiwwa wadipura thiyena use nokarana li badu, parana radio, dvd player, cassette player, widuru badu wage dewal kata hari demu kiyala payak withra banna mata :frown:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    ආර්ථික දුර්වලතාවය, බොහෝ දෙනකු අවමවාදයට යොමුකරනව.
    මෙය දෘෂ්ඨි වාදයක් ලෙස අරගෙන කටයුතු කරන්නෙ නැති කෙනෙකු තුල වුවත් අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    939
    1,545
    93
    Minimalism හෙවත් අවමවාදය ගැන ඔබ සැමගේ අදහස කුමක්ද ?
    දැනටමත් මේක ෆලෝ කරන අය ඉන්නවද ?
    ලංකාවට ගැලපෙනවද ?
    Mama karanawa ona de withari thiyenne wadak nathi dewal na