ඉතිං ඕකෙම ODI 3ත් බලන්න. ඒවගෙත් හොඳ ෆයිට් එකක් දුන්න එකක් ඇරෙන්න.ඔයා T20 තුනක් උස්සන් ඇවිත් නේ අපි මේ ODI ගැන කතා කරද්දී.![]()
ඔයා අර කළින් කමෙන්ට් එකකට චරිත්, මහීෂ්, නිස්සංක වගේ ප්ලේයර්ස්ල කියල කිව්ව නිසා මේක ගෙනාවෙ. ඒ අය ආවෙ ගොඩක් පහු වෙලා.අනික ඔය මැච් වලත් ධනුෂ්ක, අවිශ්ක , වනිදු , භානුක කියන උන් අදාලයි.
ඔය 3ම ෆිට්නස්, නඩු කේස් , ඉන්ජරි වැටුනේ නැත්නම් මේ ටීම් එකේ place එකක් තියන උන් බන්.
ඕකුන් නෙවෙයි. ජීවන්, කපුගෙදර, ෂෙහාන්, උදාන, සික්කු, සිරිවර්දන, තිරිමාන්න, චන්දිමාල් වගේ උන් දාගෙන මැච් දිනන්න බෑ .
අනිත් එක තමයි බලන්න අපේ ටීම් එකේ බැටින් වලින් තමයි හැම මැච් එකම වගේ කෙලවෙන්නෙ. ඒවටත් එක්ක හරියන්න බෝලිං වලින් ගේම් එකක් දෙනව. ඒ වගේ ඕන තරම් මැච් ඇති බෝලිං වලින් තනිකර ගේම ගහල දිනපු. ඒ වගේම බෝලිං වලින් ගේම ගහලත් බැටිං පට්ට චා නිසා පැරදුනු. උඹ එක දිගට ක්‍රිකට් බලන නිසා මම කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.
එතැනැත් බෝලිං+ෆීල්ඩින් කියන්නෙ කැප්ටන්ගෙන් ඩිරෙක්ට් කන්ට්‍රෝල් වෙන දෙයක්. බැටිං වල ඕඩර් එකට විතරයි කැප්ටන්ට අතගහන්න පුලුවන්. ඒ වගේ තැන් වලිනුත් කැප්ටන් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුලුවන්.

